Facebook Marketplace not working for Hancok

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    mata goo giya sinhalayo. man hithan hitiye lankawe anathayinta marketplace enne 2050 do kiyala. baladdi awrudu gaanakata kalin awalu. mata witharai natte. link eka obala gihama mehema enawa

    Marketplace Isn't Available to You
    You may be seeing this message if you recently joined Facebook, if Marketplace hasn't launched in your country, or if your account doesn't meet our eligibility requirements. To learn more, visit our Help Center.

    maxresdefault.jpg

    meeka enable karaganne kohomada.

    aluth email ekak hadala testing fake acc ekak hadala baluwa eekatath fb marketplace thiyanawa. mata witharai natte :sorry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උන්ට msg ඵකක් දාපන් සිද්ධිය කියලා..මාත් ඵහෙමයි කරේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    IESL තියෙන එවුන්ට දෙන්නේ නෑලු අනාතයෝ
    ගංකබරයා ගාව දණ ගහලා වැන්දොත් දෙනවලු
     
    • Haha
    Reactions: Draco Malfoy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මට නං වැඩ සොන්නයෝ.. අඩුකුලේ එවුන්ට දෙන්නෙ නෑ කියල announcement එකක් දාල තිබ්බ..
     
    • Sad
    Reactions: hancok

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    aluth email ekak hadala testing fake acc ekak hadala baluwa eekatath fb marketplace thiyanawa. mata witharai natte :sorry:
    අන්න ඉතින් තඩි පත නයෙක් අත ඇරලා
    FB එකෙන් අලුත් acc වලට ටික කාලයක් යනකම් marketplace එක දෙන්නේ නෑ scammersලා නිසා

    අනිත් එක මං හිතන්නේ නෑ උබට ආයේ ඕක ගන්න පුලුවන් වෙයි කියලා
    ඕකේ කියලා තියෙන්නේ community guideline violate කරලා කියලා

    මෝඩයා වගේ appeal කරලත් එක්ක, ඒකත් fail වෙලා නේද :LOL:
    දැන් ඉතින් හීනයක් තමයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අන්න ඉතින් තඩි පත නයෙක් අත ඇරලා
    FB එකෙන් අලුත් acc වලට ටික කාලයක් යනකම් marketplace එක දෙන්නේ නෑ scammersලා නිසා

    අනිත් එක මං හිතන්නේ නෑ උබට ආයේ ඕක ගන්න පුලුවන් වෙයි කියලා
    ඕකේ කියලා තියෙන්නේ community guideline violate කරලා කියලා

    මෝඩයා වගේ appeal කරලත් එක්ක, ඒකත් fail වෙලා නේද :LOL:
    දැන් ඉතින් හීනයක් තමයි
    fuuuk. support request eke mama dammane test acc ekak haduwa eekatath available kiyala :sorry:

    අන්න ඉතින් තඩි පත නයෙක් අත ඇරලා
    FB එකෙන් අලුත් acc වලට ටික කාලයක් යනකම් marketplace එක දෙන්නේ නෑ scammersලා නිසා

    අනිත් එක මං හිතන්නේ නෑ උබට ආයේ ඕක ගන්න පුලුවන් වෙයි කියලා
    ඕකේ කියලා තියෙන්නේ community guideline violate කරලා කියලා

    මෝඩයා වගේ appeal කරලත් එක්ක, ඒකත් fail වෙලා නේද :LOL:
    දැන් ඉතින් හීනයක් තමයි
    mage original acc eka 2008 hadapu ekak baan. sirawata kiyanne aluth ekak haduwa eekatath available
    ------ Post added on Oct 27, 2022 at 1:53 PM