Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Nisa Karadare Wetenno
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FACEBOOK සටහන් නිසා අවන්හලක වේටර්වරියකට ස්වකීය ජිවන වෘත්තිය අහිමිව පාරට බැසීමට සිදුවූ සිද්ධියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ නෝර්ත් කැරලනීනා හි, Charlotte නගරයේ පීට්සා අවන්හලකින් වාර්තා වෙනවා.

එමෙන්ම තම රාජකාරිය අලස එකක් වූ බවට වූ FACEBOOK සටහනක් නිසා තම රැකියාව අහිමි වූ තරුණියක කියන මේ වීඩියෝ සටහනද බලන්න

මෙම සුළු සිද්ධිය ඇයගේ රැකියාව අහිමි වී යාමට තරම් හේතුවීම පිළිබඳව ඇය වික්ෂිප්ත වූ බවයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ. “

[YOUTUBE]bP4clzrDgy0[/YOUTUBE]

සාමාන්‍යයෙන්, එදිනෙදා, තමන් සිතන මතන, ඇස දුටු දේවල්, පිංතුර, සටහන්, වීඩියෝ දසුන් ආදී මෙකී නොකී දෑ පිළිබඳව තම මිතුරු මිතුරියන් හා හුවමාරු කිරීම සඳහා ලොව බලගතුම අන්තර්ජාල සමාජ ජාලය වන FACEBOOK හි, පිහිට පැතීමට අප සමාජයේද බොහෝ දෙනා යොමුව තිබෙනවා.

මෙවැනි වට පිටාවක තමන්ගේත් තමා ඇසුරු කරන මිතුරු ප්‍රජාවගේ හා ඒ හා සබැඳුණු අන් පාර්ශව වලටත් අගතියක්, අසතුටක් නොහැඟවෙන පරිදි ස්වයං වාරණයකින් යුතුව එහි සටහන් තැබීමේ වැදගත්කම මෙම සිද්ධියෙන් එදිනෙදා FACEBOOK හරහා ගනුදෙනු කරන අප කා හටත් සිහිකැඳවා දෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට සිද්ධිය මෙසේය.

“එම අවහන් හලේ දිවා ආහාරය සඳහා පැමිණි යුවලක් පුරා පැය 04 ක්, අවහන් හලේ රැඳී සිටිමින් ඩොලර් 05 ක් පමණක් සංතෝෂම් වශයෙන් ඇයට ලබා දී තිබෙනවා.

ඇය,රාජකාරිය අවසන් වීමට තිබූ වේලාවටත් වඩා පැයක කාලයක් මෙම යුවල වෙනුවෙන් මෙසේ, සේවාව ලබාදීමට සිදු වීමත්,ලබාදුන් සුළු සංතෝෂම් මුදල පිළිබඳවත් නොසතුටින් ඇය ඒ පිළිබඳව ඇයගේ FACEBOOK පිටුවේ සටහන් කර තිබෙනවා.

මෙලෙස ඇය තම සේවා කොන්දේසි කඩ කරමින් තම වටිනා ගනුදෙනුකරුවන්ට එරෙහිව මෙම සටහනින් ඇය කටයුතු කළා යැයි පවසමින් ඇයව සේවයෙන් නෙරපා හැරීමට එහි අයිතිකරු ක්‍රියා කර තිබෙනවා.

FACEBOOK හි, ඔබත් අත් දුටු දෑ ලියන්න.

[QUOTE="Mal Baba, post: 8044098, member: 194988"] [CENTER] [SIZE=4]FACEBOOK සටහන් නිසා අවන්හලක වේටර්වරියකට ස්වකීය ජිවන වෘත්තිය අහිමිව පාරට බැසීමට සිදුවූ සිද්ධියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ නෝර්ත් කැරලනීනා හි, Charlotte නගරයේ පීට්සා අවන්හලකින් වාර්තා වෙනවා. එමෙන්ම තම රාජකාරිය අලස එකක් වූ බවට වූ FACEBOOK සටහනක් නිසා තම රැකියාව අහිමි වූ තරුණියක කියන මේ වීඩියෝ සටහනද බලන්න[/SIZE] [SIZE=4] මෙම සුළු සිද්ධිය ඇයගේ රැකියාව අහිමි වී යාමට තරම් හේතුවීම පිළිබඳව ඇය වික්ෂිප්ත වූ බවයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ. “[/SIZE] [YOUTUBE]bP4clzrDgy0[/YOUTUBE] [SIZE=4]සාමාන්‍යයෙන්, එදිනෙදා, තමන් සිතන මතන, ඇස දුටු දේවල්, පිංතුර, සටහන්, වීඩියෝ දසුන් ආදී මෙකී නොකී දෑ පිළිබඳව තම මිතුරු මිතුරියන් හා හුවමාරු කිරීම සඳහා ලොව බලගතුම අන්තර්ජාල සමාජ ජාලය වන FACEBOOK හි, පිහිට පැතීමට අප සමාජයේද බොහෝ දෙනා යොමුව තිබෙනවා. මෙවැනි වට පිටාවක තමන්ගේත් තමා ඇසුරු කරන මිතුරු ප්‍රජාවගේ හා ඒ හා සබැඳුණු අන් පාර්ශව වලටත් අගතියක්, අසතුටක් නොහැඟවෙන පරිදි ස්වයං වාරණයකින් යුතුව එහි සටහන් තැබීමේ වැදගත්කම මෙම සිද්ධියෙන් එදිනෙදා FACEBOOK හරහා ගනුදෙනු කරන අප කා හටත් සිහිකැඳවා දෙනවා. [/SIZE] [SIZE=4] විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට සිද්ධිය මෙසේය. [/SIZE] [SIZE=4] “එම අවහන් හලේ දිවා ආහාරය සඳහා පැමිණි යුවලක් පුරා පැය 04 ක්, අවහන් හලේ රැඳී සිටිමින් ඩොලර් 05 ක් පමණක් සංතෝෂම් වශයෙන් ඇයට ලබා දී තිබෙනවා. ඇය,රාජකාරිය අවසන් වීමට තිබූ වේලාවටත් වඩා පැයක කාලයක් මෙම යුවල වෙනුවෙන් මෙසේ, සේවාව ලබාදීමට සිදු වීමත්,ලබාදුන් සුළු සංතෝෂම් මුදල පිළිබඳවත් නොසතුටින් ඇය ඒ පිළිබඳව ඇයගේ FACEBOOK පිටුවේ සටහන් කර තිබෙනවා. [/SIZE] [SIZE=4] මෙලෙස ඇය තම සේවා කොන්දේසි කඩ කරමින් තම වටිනා ගනුදෙනුකරුවන්ට එරෙහිව මෙම සටහනින් ඇය කටයුතු කළා යැයි පවසමින් ඇයව සේවයෙන් නෙරපා හැරීමට එහි අයිතිකරු ක්‍රියා කර තිබෙනවා. [/SIZE] [LEFT]FACEBOOK හි, ඔබත් අත් දුටු දෑ ලියන්න. ;) [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom