මචංලා , Dialog එකේ තියන FB50 කියන package එක FB යන්න විතරනේ දෙන්නේ ... FB app එක through නේද ? නැත්තම් browser එකෙන් FB යන්න වෙනවද ? Use කරන අය කියහල්ලකෝ ...