Facebook Page ගැන

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Facebook Page ගැන ප්‍රශ්න කීපයක් තියෙනවා. දන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.
    01. එක facebook account එකකින් page ඕනතරම් හදන්න පුලුවන් නේද?
    02. එහෙම page කීපයක් හැදුවාම, ඒ හදපු හැම page එකක්ම active තියෙනවද?

    මම මගේ fb account එකකින් pages 3k හැදුවා. දැන් ඒ 3න් අන්තිමට හදපු එකට විතරයි දාන post වලට reach එන්නෙ. අනිත් දෙකේම post reach වෙන්නෙ නෑ කලින් වගේ. අනිත් කාරණය අන්තිමට හදපු page එකට විතරයි friendsලාට invitation යවන්න පුලුවන්.
    මේකට හේතුව දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.

    2v7xmz4.jpg
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Facebook Page ගැන ප්‍රශ්න කීපයක් තියෙනවා. දන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.
    01. එක facebook account එකකින් page ඕනතරම් හදන්න පුලුවන් නේද?
    02. එහෙම page කීපයක් හැදුවාම, ඒ හදපු හැම page එකක්ම active තියෙනවද?

    මම මගේ fb account එකකින් pages 3k හැදුවා. දැන් ඒ 3න් අන්තිමට හදපු එකට විතරයි දාන post වලට reach එන්නෙ. අනිත් දෙකේම post reach වෙන්නෙ නෑ කලින් වගේ. අනිත් කාරණය අන්තිමට හදපු page එකට විතරයි friendsලාට invitation යවන්න පුලුවන්.
    මේකට හේතුව දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.

    mama danna wdytanm awlk wenna bn ehma reach enne naththe bn samahra welwata share adu unama anika ekama eka witharak like comment karawanm ekath eka hethuwak wenwa bn account ekakin pages 3k haduwa kyl awlk na eth ubata maintain karanna bari eka thama bn ekama awla
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    mama danna wdytanm awlk wenna bn ehma reach enne naththe bn samahra welwata share adu unama anika ekama eka witharak like comment karawanm ekath eka hethuwak wenwa bn account ekakin pages 3k haduwa kyl awlk na eth ubata maintain karanna bari eka thama bn ekama awla

    Thanks machan
    me image eke pennanne anith page 2 not visible neda?
    2v7xmz4.jpg
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ඕන තරමක් පේජ් හදන්න පුළුවන්.

    2v7xmz4.jpg

    ඒත් බ්‍රෝ ඇයි මෙහෙම පෙන්නන්නෙ? අන්තිමට හදපු page එක තමයි visible තියෙන්නෙ.