Facebook Page මිලදී ගනු ලැ‌බේ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    Client kekta FB pages deka thunak ganna hoyanawa
    • Green wenna ona
    • Sadarana milak wenna ona
    • 100% SL Audience Wenna ona
    • Ads duwanna thamai ganne
    • Name Change puluwna wenna ona.
    • Adult Content duwapuwa nathuwa one niche ekak.
    PM me the details. Instant Buying, Commission thaba ganne natha. Direct customer will pay.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දෙන්න වගේ හදන්නේ නේද.
    කොහොමද පේජ් එකේ නම වෙනස් කරලා එකපාරට මහින්ද මත්‍යගේ පොටෝ දැම්මම ඒවා like කරපු උන්ගේ feed එකේ පෙනෙද්දි.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වෙලාවට page transparency කියල එකක් තියෙන්නේ. හම්බෝ!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    දෙන්න වගේ හදන්නේ නේද.
    කොහොමද පේජ් එකේ නම වෙනස් කරලා එකපාරට මහින්ද මත්‍යගේ පොටෝ දැම්මම ඒවා like කරපු උන්ගේ feed එකේ පෙනෙද්දි.

    දවසම මූසල වෙලා යනව බලන් ඉද්දි.
    මේ අත්වලින් මේ වගේ ගූ පේජ් එකකට ලයික් කරාද කියල හිතිල අත් කපාගන්න හිතෙයි. 😞
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දවසම මූසල වෙලා යනව බලන් ඉද්දි.
    මේ අත්වලින් මේ වගේ ගූ පේජ් එකකට ලයික් කරාද කියල හිතිල අත් කපාගන්න හිතෙයි. 😞

    කවුරුහරි ඉන්න තැනක facebook scroll කරොත් සමාජෙට මූන දෙන්න බැරුව යනවා. කසාදයක් කරගන්නත් බැරි වෙන්න පුළුවන්.
     
    • Sad
    Reactions: shenat

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    :-)
    සැකය සාදාරණයි. නරක කාලෙක දැමිමේ