facebook page income idea

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    5K - 7K likes තියෙන facebook page 3ක් තියෙනවා. එකක තියෙන්නෙ computer and IT වගේ පොඩි පොඩි content.තව එකක තියෙන්නෙ history contents අනිත් එකේ study tips and educational contents තියෙන්නෙ . මේවයින් මට කිසිම ආදායමක් නම් දැනට නෑ. ආදායමක් ගන්න මොනවද කරන්න ඕන කියලා තේරෙන් නෑ බන්. අදහසක් දාපන්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    ඕවගේ ධනාත්මක චින්තන, විභාග දිනන රහස් ක්‍රම, දියුණුවේ දොරටුව අරින හැටි යන මාතෘකා වලට පොඩි පොඩි කෝස් හදල විකුනන්න. තව කව්රුත් නොදන්නා පළාතක පොරවල් කිහිපයක් අල්ලන් උන් ඔය කෝස් නිසා ගොඩ ගියා කියල FB Live දෙන්න.
    තව ඔය පාරවල් වල ඉන්න හිගන ඩයල් ටිකකට කීයක් හරි දීල FB දාන්න. තව දෙන්න ඕන නම් එකවුන්ට් එකට සල්ලි දාන්න කියන්න.
     
    • Haha
    Reactions: ksperj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    ඕවගේ ධනාත්මක චින්තන, විභාග දිනන රහස් ක්‍රම, දියුණුවේ දොරටුව අරින හැටි යන මාතෘකා වලට පොඩි පොඩි කෝස් හදල විකුනන්න. තව කව්රුත් නොදන්නා පළාතක පොරවල් කිහිපයක් අල්ලන් උන් ඔය කෝස් නිසා ගොඩ ගියා කියල FB Live දෙන්න.
    තුක් නොදකිං
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    ඕවගේ ධනාත්මක චින්තන, විභාග දිනන රහස් ක්‍රම, දියුණුවේ දොරටුව අරින හැටි යන මාතෘකා වලට පොඩි පොඩි කෝස් හදල විකුනන්න. තව කව්රුත් නොදන්නා පළාතක පොරවල් කිහිපයක් අල්ලන් උන් ඔය කෝස් නිසා ගොඩ ගියා කියල FB Live දෙන්න.
    ඒ වගේ ගූ සීන් කරල නම් සල්ලි ඕන් නෑ බන්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    ඒ වගේ ගූ සීන් කරල නම් සල්ලි ඕන් නෑ බන්
    වෙන බන් ඉතින් 5k තියන එකකින් ලොකුවට කරන්න පුළුවන් දෙයක් නෑ. aliexpress affiliate දැම්මත් ලොකු දෙයක් ලැබෙයි කියල හිතන්න බෑ මිනිස්සු අත්‍යවශ්‍ය දේවල් විතරක් ගන්න පෙළඹෙන නිසා. ඒත් try එකක් දීල බලපන්.
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    වෙන බන් ඉතින් 5k තියන එකකින් ලොකුවට කරන්න පුළුවන් දෙයක් නෑ. aliexpress affiliate දැම්මත් ලොකු දෙයක් ලැබෙයි කියල හිතන්න බෑ මිනිස්සු අත්‍යවශ්‍ය දේවල් විතරක් ගන්න පෙළඹෙන නිසා. ඒත් try එකක් දීල බලපන්.
    ඇයි ඊට වඩා ලයික්ස් තියෙන ඒවයින් මොනවද කරන්න පුලුවන්?