facebook page

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    කෝල්ලනේ මගේ මිම් පෙජ් එකක් තියෙනවා, ලගදි දාපු පොස්ට් එකක් (සතියකට විතර කලින් දැම්මේ) රීච් උනා 350000+ විතර
    අද උදේ බැලින්නම් පොස්ට් එක රිපොර්ට් වෙලා, අඩ්මීන් තිබ්බ එක්වුන්ට් දෙකත් (ශෙයා, රියැක්ට්, පොස්ටින්ග්) බ්ලොක් දවස් 7කට. 😣

    තනිකර සිංහල පොස්ට් එකක් බන්, ඉන්ග්‍රිසියෙන් GAY කියලා තිබ්බා එච්චරයි.😑

    මෙහෙම පොස්ට් රිපොර්ට් වෙන්නේ FB AI එකෙන්ද? නැත්නම් මොක්කු හරි රිපොට් කරලද?
    (ඇපිල් කරා ඒකත් රිජෙක්ට් උනා.)
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    LGBT ewun report krnna ati gay ayata banala tibba nan .reason eka dammama tak gala block wenawa ehema ekak nan.

    dan fb eke singlish writingnut check wenawa.