Facebook Page

Limzy

Active member
  • Feb 1, 2010
    557
    99
    28
    Page ekak haduwa. Inspirational quotes,reels danne. meka up krgnna idea ekak oni
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    ඵුක වල් ටංං, එහෙම පේන්න ඉමේජ් දාපං ක්වෝට්ස් එක්ක. ක්ලික්බේට් ඉස් ද කී
     

    Limzy

    Active member
  • Feb 1, 2010
    557
    99
    28
    ඵුක වල් ටංං, එහෙම පේන්න ඉමේජ් දාපං ක්වෝට්ස් එක්ක. ක්ලික්බේට් ඉස් ද කී
    hoda widihata dannma barida
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    ඒවා දාන්න එපා.
    මේ වෙලාවේ NPP එකට මිනිස්සු බනින හේතු හොයලා ඒවා ශුද්ධ කරලා Post දාන්න.
    අපේ කට්ටිය Share කරලා support එක දෙනවා.
    NPP එක වෙනුවෙන් කරන නිසා ඔයාට වීරයෙක් වෙන්නත් පුළුවන්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    mage page eka meka dala promote kalata kamak nadda.followers la oni
    මේකට අලුත් උන් එන්නෙ නැති තරම්. ඒ උනාට අලුත් කියල හිතල කියන්නෙ.

    ඉල්ලන් කන්න එපා පුතේ.
     
    • Haha
    Reactions: Dexter-D

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,895
    10,069
    113
    🌎
    clickbait, consistancy

    mama podi YT channel kallak atava gaththa.
    image.png


    3 months vithara dan. habay followers views thibbe naha.

    sathi dekakata vithara kalin eka video ekak up venna gaththa. itapasse mama dawask ara dawasak contents damma.

    aluth channel ekak hadapu gaman algorithm ekenuth podi support ekak denava.