Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Pages වල post reach වැඩි කරගන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් පේජ් එකක් කරගෙන යනව. ලයික් 26000 ක් තියෙනව. ඒකෙ මම නම් කරන්නෙ ඔක්කොම ජෝක් පේජ් වලින් කොපි කරල Photo එහෙමම මගේ එකේ දාන එක

ඉතින් එක පාරටම 2014 අග භාගයේ පේජ් එකේ Reaching වලට කෙල උනා....

හෙව්ව හෙව්ව සිද්දිය අහු උනේම නෑ.. මේ ලඟකදි තමයි හැමදේම හොයා ගත්තෙ

මෙන්න මේකයි කතන්දරේ. එකපාරටම අපිට කෙල උන දවතෙ Page engaging Algorithm එක මුන් ටිකක් Advance කරල. Page එකේ Share වෙන දේවල් වල Quality එක අනුව තමයි දැන් Reaching වැඩි අඩු වෙන්නෙ. ඒ Quality එක තීරණය වෙන්නෙ පරන post වලට වැටිල තියෙන පෝස්ට් ගණන, ලයික් ගණන, Shares ගණන, Comments ගාණ වගේ දේවල් වලින් අරව මේව කරල කොම්බයින්ඩ් කරල අරන් (හරියට අපේ SB දිසානායක වගේ) එක එක එව්ව කරල තමයි Page එකේ ඉස්සරහට දාන post වල Reaching තීරණය කරන්නෙ. ඉතින් අපේ පේජ් එකේ දාන Content පට්ට Quality වෙන්න ඕන. අලුත්ම ඒව වෙන්න ඕන. කොපි පේස්ට් ඒවට තැන නෑ දැන්...  පෝස්ට් ගාන අඩු උනාට කමක් නෑ පෝස්ට් වල Quality එක වැඩී නම් අපේ පේජ් ඉබේම ගොඩ යනව මචං..

රෙපක් දීල යමන් වැඩේ තේරුනා නම්

[QUOTE="sajith.xp.pk, post: 19297538, member: 142270"] [SIZE="5"]මාත් පේජ් එකක් කරගෙන යනව. ලයික් 26000 ක් තියෙනව. ඒකෙ මම නම් කරන්නෙ ඔක්කොම ජෝක් පේජ් වලින් කොපි කරල Photo එහෙමම මගේ එකේ දාන එක :lol: ඉතින් එක පාරටම 2014 අග භාගයේ පේජ් එකේ Reaching වලට කෙල උනා.... :eek: හෙව්ව හෙව්ව සිද්දිය අහු උනේම නෑ.. මේ ලඟකදි තමයි හැමදේම හොයා ගත්තෙ :shocked::shocked: මෙන්න මේකයි කතන්දරේ. එකපාරටම අපිට කෙල උන දවතෙ Page engaging Algorithm එක මුන් ටිකක් Advance කරල. Page එකේ Share වෙන දේවල් වල Quality එක අනුව තමයි දැන් Reaching වැඩි අඩු වෙන්නෙ. ඒ Quality එක තීරණය වෙන්නෙ පරන post වලට වැටිල තියෙන පෝස්ට් ගණන, ලයික් ගණන, Shares ගණන, Comments ගාණ වගේ දේවල් වලින් අරව මේව කරල කොම්බයින්ඩ් කරල අරන් (හරියට අපේ SB දිසානායක වගේ) එක එක එව්ව කරල තමයි Page එකේ ඉස්සරහට දාන post වල Reaching තීරණය කරන්නෙ. ඉතින් අපේ පේජ් එකේ දාන Content පට්ට Quality වෙන්න ඕන. අලුත්ම ඒව වෙන්න ඕන. කොපි පේස්ට් ඒවට තැන නෑ දැන්... :no: පෝස්ට් ගාන අඩු උනාට කමක් නෑ පෝස්ට් වල Quality එක වැඩී නම් අපේ පේජ් ඉබේම ගොඩ යනව මචං.. :growl: රෙපක් දීල යමන් වැඩේ තේරුනා නම් :lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom