Facebook Pages වල post reach වැඩි කරගන්නේ කොහොමද?

මේකයි සීන් එක. මගේ page එකේ likes 21.000 ක් තියෙනවා. එත් පොස්ට් එකක් දැම්මම like එන්නේ උපරිම 20ක්. ඉස්සර fake likes 5000ක් විතර දැම්මා. පස්සේ පස්සේ පොඩි පොඩි ජිල් මාට් වලින් real likes ගත්තා. මගේ profile එකේ 4000 firnds ල ඉන්නවා. profile එකෙන් photo එකක් දැම්මම 300ක් වගේ likes එනවා. ඒ ඇති. එත් page එකත් එහෙම කරගන්න විදිහක් දන්නේ කව්ද?
profile - https://www.facebook.com/kanchukaonline
page - https://www.facebook.com/kanchukas post reach (1000 ලු )

පෝස්ට් ගාන අඩු උනාට කමක් නෑ පෝස්ට් වල Quality එක වැඩී නම් අපේ පේජ් ඉබේම ගොඩ යනව මචං.. 