Facebook payout එක කෝටියයි - ඩවුන් පේටන්ට් එකට සල්ලි හරි

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    පිස්සුද බන්


    මේ දන්න එකෙක් කිහාන්කො Payout setup karama දවස් පහකට හෝල්ඩ් කරනවද?



    මගේ දොලර් 100 සම්පූර්ණ වෙනවා හෙට. මේ මාසේම බැංකුවට සල්ලි වැටෙයි ද?
     
    • Like
    Reactions: Inigo Montoya