Facebook privacy දන්නා අය වරෙල්ලකො

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    Facebook privacy දන්නා අය වරෙල්ලකො

    මට facebook වල massage button එකයි add friend button එකයි disable කරන විදිහ කියපල්ලකෝ.ගෑනිගෙ profile එකට මචංලා.ඒකි කෑ ගහනවා හදලා දීපං කියලා :(