Facebook promotion

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Face book promotion eka Kaya kiyak yaida
    Hotel ekak promote Karaganda ona


    ලංකාවේ උන් නං එයි... සුද්දෝ නං ගෙන්න ගන්න අමාරු වෙයි නේ බන්. රටේ තත්වේ තාම හරි කියලා උන් හිතන්නේ නෑ නේ. උන්ගේ රටවල් වලින් ලංකාව safe කියලා කියනකන් ඔහොම තමයි.