Facebook reels earnings ?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,193
    1,424
    113
    Lankawe page ekaka views 1 million wage thiyena sinhala reel ekakata kocchara withara earnings enawada? Lanakwe audience ekata views 100,000 ta $1 wage enne kiyanne atthada?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,647
    113
    United States
    මිලියන් එකක views තිබුණත් ලංකාවේ audience එක නිසා ඒ $1ට ලක්ෂයක් කතාව ඇත්තටම කිට්ටුයි බන්, ඒ නිසා ලොකු ගානක් හිතාගෙන reels දාන්න එපා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,881
    103,474
    113
    එහෙම ලොකු ගානක් එන්නේ නෑ. මිලියන 10ක් වගේ ආවොත් නන් ඩොලර් 10ක් විතර එයයි
     
    • Wow
    Reactions: baba-chuti

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,346
    1,866
    113
    🤍
    ZqhRRC8.png


    1.6million Views
     
    • Love
    Reactions: baba-chuti