[FONT="]යාළුවනේ මේක තමා මගේ පලවෙනි [/FONT]THREAD [FONT="]එක..ටික කලක් හිටියත් මේ වෙනකන් [/FONT]THREAD [FONT="]එකක් දාගන්න බැරි වුණා...[/FONT]
[FONT="]ඔන්න ඉතින් වටිනා කියල හිතුන විස්තර ටිකක් හම්බුණ නිසා [/FONT]
[FONT="]ඔන්න ඉතින් වටිනා කියල හිතුන විස්තර ටිකක් හම්බුණ නිසා [/FONT]
[FONT="]පලවෙනි [/FONT]THREAD [FONT="]එක ඒ ගැන දාන්න හිතුනා..[/FONT]
[FONT="]මේක මම සොයාගත්තු දෙයක් නම් නෙවේ..විජය සගරාවේ තිබිල තමා හොයාගත්තේ......[/FONT]
[FONT="]මොකද්ද ඒ කියල බලමුකෝ නේද දැන්.......
[/FONT]
[/FONT]
[FONT="]@@@ මේක [/FONT]FaceBook Security [FONT="]ගැන @@@
[/FONT]
[/FONT]
[FONT="]හරි වැඩේට බහිමුකෝ දැන්, [/FONT][FONT="]
[/FONT]
[FONT="]හැමදෙනාටම තියෙන වදයක් තමා මේ[/FONT]FaceBook
Hacking [FONT="]කියන්නේ...[/FONT]
[/FONT]
[FONT="]හැමදෙනාටම තියෙන වදයක් තමා මේ[/FONT]FaceBook
Hacking [FONT="]කියන්නේ...[/FONT]
[FONT="]තවම අපේ [/FONT]Profile [FONT="]එකක් [/FONT]Hack [FONT="]කරේ නැති වුණත්..කොහොමද [/FONT]Hack [FONT="]කරොත් එහෙම තියෙන ආතල් එක නේද?????[/FONT]
[FONT="]ඒ නිසා [/FONT]Security [FONT="]වැඩි කරන්න අළුත්ම වැඩ ටිකක් ඇවිත් තියෙනවා...බලන්නකෝ මේ ටික..[/FONT]
Account ---------> Account settings ---------- > Change
[FONT="]මත [/FONT]Click [FONT="]කරන්න. එහිදී [/FONT]Account [FONT="]එකේ ආරක්ෂාව තර කල හැකි විධි ටික පෙනෙයි.. මෙයින්,[/FONT]


*****Security Browsing (https)*****


[FONT="]මෙය[/FONT]Active [FONT="]කල විට [/FONT]Profile [FONT="]එකට [/FONT]Log [FONT="]වෙනවිට භාවිතා කල
[/FONT]
http://www.facebook.com Web [FONT="]එක [/FONT]https://www.facebook.com
[FONT="]ලෙස වෙනස් වේ. මෙහි [/FONT]https [FONT="]ලෙස වෙනස් වෙන්නේ ආරක්ෂාව තර කල[/FONT]
[FONT="] වෙබ් සම්බන්ධයකි.[/FONT]
[FONT="]මෙයින් ගිණුමට ලොග් වීමේදී ඇතුළු කරන දත්ත අන් අය අත පත්වීම [/FONT]
http://www.facebook.com Web [FONT="]එක [/FONT]https://www.facebook.com
[FONT="]ලෙස වෙනස් වේ. මෙහි [/FONT]https [FONT="]ලෙස වෙනස් වෙන්නේ ආරක්ෂාව තර කල[/FONT]
[FONT="] වෙබ් සම්බන්ධයකි.[/FONT]
[/FONT]
[FONT="]සම්පූර්ණයෙන් පාහේ වලකා එහි රහස්‍යතාව රැක දෙයි.[/FONT]
[FONT="]


[/FONT][FONT="]
[/FONT][FONT="]**** [/FONT]Login Notification ****



[FONT="]මෙයින් නිතරම [/FONT]facebook log [FONT="]වෙන පරිගණකයෙන් නොව වෙනත්[/FONT]
[FONT="] පරිගණකයකින් ලොග් වීම පහසුවෙන් සිදු කල නොහැක.මෙහි නිතරම
[/FONT]
[FONT="]ලොග් වන පරිගණකය නොව අනෙක් පරිගණකය කුමක්දැයි නම් කල
[/FONT]
[FONT="]යුතුය.[/FONT] [FONT="]මෙමගින් තමන් ලොග් වූ දිනය, වේලාව, අළුත් පරිගණකය
[/FONT]
[FONT="]කුමක්ද යන වග [/FONT]SMS [FONT="]මගින් දැනුම් දෙයි.[/FONT]
[FONT="]



*** [/FONT]Login Approval ***



[FONT="]මෙහි වෙනත් පරිගණකයකින් ලොග් වීමේදී රහස්‍ය අංකයක් ඉල්ලා සිටී.
[/FONT]
[FONT="]එම රහස්‍ය අංකය එවෙලේ [/FONT]SMS [FONT="]එකක් ලෙස [/FONT]Phone [FONT="]එකට ලැබේ. [/FONT]
[FONT="]එසේම පුරුද්දක විදිහට පරිගණක කිහිපයකින් ලොග් වේ නම් එම
[/FONT]
[FONT="]පරිගණක කුමක්ද කියා පලමුව සදහන් කල යුතුය... සෙකියුරිටි
[/FONT]
[FONT="]සැකසීමේදී එම පරිගණකය [/FONT]Recognized Device [FONT="]ලෙස හදුන්වයි.[/FONT]
[FONT="]සියලුම සෙටින්ස් සකසා [/FONT]Save click [FONT="]කර සෙටින්ස් සේව් කරගන්න....[/FONT]
[FONT="]ඔන්න ඕක තමා කරමය...... Thread එක හොදයි නම් රෙප් එකකුත්
[/FONT]
[FONT="]දාලම යන්න.......







[/FONT]
Last edited: