Facebook sex posts Help

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මට කියහල්ල මේ බුකියෙ උබලගෙ wall එකේ පෙන්නන්නැද්ද අපි ඉන්න එක එක group වල pages වල එක එකා post කරන මගුල්.ස්ත්‍රී යෝනියේ විවිධත්වය, පුරුෂ ලිංගය ලොකු කරගන්නා ආකාරය, කාන්තාවන්ව සුරාන්තයට පත් කරන ආකාරය කියල පොටෝ හදාපුව තියනව, තව වැල් වීඩියෝ වල පොටෝත් තියනව. මන් මේව ඔබන්නෑ. එබුවොත් මගේ නමින් ඔටෝමැටිකලි post හැදෙනවලු. නොදන්න උන් මෙහෙම ඔබන හින්ද තමයි එහෙම වෙන්නෙ.

    මට කියහල්ල මේ කරදරෙන් ගැලවෙන්නෙ කොහොමද කියල.?
    හදිස්සියෙවත් කවුලුහරි මන් බුකියෙ ඉන්න වෙලාවට ඇවිත් එබිල බැලුවත් වසල හමාරයි මගෙ news feed එකේ තියන ඒව දැකල.

    මන් ඔය post දාන උන්ගෙ profile වලට ගුහින් බැලුව. මොනවත් නෑ බන් ඒවයි, මේ පෝස්ට් share කරන්නමද කොහෙද ඒව හැදිල තියෙන්නෙ... Hellllllllllpppppp........ :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :growl::growl::growl::growl::growl::growl::growl:


    මේ බලපන් මන් මේක බොඳ කරා මෙතන දාන්න ඕන නිසා
    Fullscreen_capture_8212015_112532_AM.jpg
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් ඔය වගේ මගුල් පොස්ට් වෙන group වලින් අයින් වෙයන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඔය පොස්ට් වලට උඩ දකුණු පැත්තේ යට පැත්තට පොඩි arrow එකක් තියෙනවා ..
    අන්න ඒක ඔබල ඒ පේජ් වලින් උබට පොස්ට් එන එක නවත්තන්න පුළුවන් option එකක් ඉස්සරහ තිබ්බ පොඩ්ඩක් බලන්න !
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,179
    1,890
    113
    C:\
    ow ban mala wade kellonge nam thiyena fake profiles walin daana ewa .. click karanna epa owa
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    ehema groups walin ayin weyanko methana adanne nathuwa

    ඉතින් ඔය වගේ මගුල් පොස්ට් වෙන group වලින් අයින් වෙයන්



    අයින් වෙන්න ඉතින් උබලගෙන් අහ අහ ඉන්න් ඕනෙද මන් යින් වෙනව නේ, මේව හොද group බන් සාමාන්‍යයෙන් මේවයි හොද පෝස්ට් යන්නෙ. අයින් වෙන එක අපරාදෙ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113






    අයින් වෙන්න ඉතින් උබලගෙන් අහ අහ ඉන්න් ඕනෙද මන් යින් වෙනව නේ, මේව හොද group බන් සාමාන්‍යයෙන් මේවයි හොද පෝස්ට් යන්නෙ. අයින් වෙන එක අපරාදෙ.

    හොද group නං sex post යන්වයේ :lol::lol::lol:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    ow ban mala wade kellonge nam thiyena fake profiles walin daana ewa .. click karanna epa owa

    ඔව් බන් එපා වෙනව. වැල බලන්න ඕනෙ නම් එක්කො ඒ සයිට් වලට යන්න ඕනෙ. මොන මගුලක්ද මන්ද. අපිට එනව වගේම කෙල්ලොන්ටත් මේව පේනව ඇතිනේ :growl::growl: