Facebook sexual-links Spam

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    wporn1_jpg_1341871cl-8.jpg



    මේ දින වල ඔබගේ Face­book Pro­file එකේ දිස් වන අසභ්‍ය ඡායාරූප අඩංගු Link පිළිබඳ ඔබ සැලකිලිමත් ද?


    Video එකක් හා Link එකක් ලෙසින් දිස් වන මෙය Face­book හරහා පැතිරෙන Spam වර්ගයේ Virus යකි. වැරදීමකින් හෝ මෙම Link Click වුවහොත් සිදු වන්නේ මෙම වර්ගයේ Link හා අසභ්‍ය ඡායාරූප ඔබගේ මිතුරන්ගේ Face­book Profile මත ඔබේ නමින් පළවීමයි.
    මේ පිළිඹ්ඳව Face­book ආයතනය කටයුතු කරමින් සිටින බව ඔවුන්ගේ Blog අඩවි වල සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ Virus පතුරුවන ආකාරය අවබෝධ කර ගැනීමෙන් මෙයින් පහසුවෙන් බේරී සිටිමට හැකිය.


    මෙය ඔබේ pro­file එකේ දිස් වන්නේ Video එකක් හා Link එකක් ලෙසින් බැවින් නිවැරදි Link හා Video සමඟ මෙය සන්සන්දනය කෙරීමෙන් මෙය පහසුවෙන් හඳුනාගත හැක.


    facebook-sex-spam-attack1.jpg



    ඡායාරූපයේ (1) Play Button සන්සන්දනය කරන්න.


    ඡායාරූපයේ (2) url (Link) සුපුරුදු පහැය(නිල්) ඇත්දැයි පරීක්ෂාකාරී වන්න.
    එලෙසමThumb­nail ප්‍රමාණය පිළිඹඳවද පරීක්ෂාකාරී වන්න.




    වැදගත් -
    ඔබේ මිතුරෙකුගෙන් මෙවැණි පණිවිඩයක් ලැබූ වහාම එම මිතුරාව දැනුවත් කර ඔහු හරහා ඔහුගේ මිතුරන්වද දැනුවත් කිරීමට උපදෙස් ලබා දෙන්න.






    How this face­book spam attack works?



    This attack uses a JavaScript code which is hid­den in an iframe in the web­sites who gen­er­ally gen­er­ate this attack.



    The JavaScript code has been writ­ten in such a way that first it con­nects to your face­book account as soon you click those links or visit to the web­site. It’s eas­ier for them to con­nect because you are already logged in to your face­book account.


    Hence, it is eas­ier for them to run the Face­book javascripts remotely. Once the code con­nects to your face­book account, it runs Facebook.Share javascript which is gen­er­ally used in Face­book when you share any­thing. All the required infor­ma­tion for this Fb.Share JavaScript com­mand is hid­den in the same iframe code in that web­site.



    Hence, it gets shared on your pro­file and using an iter­a­tion loop, it gets shared on your friend’s pro­file too. This tech­nique is gen­er­ally known as Black Hat tech­nique in Search Engine Opti­miza­tion field. The only pur­pose for the attacker is to get the traffic.





    :cool::cool:



     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    puluwan nam kiyanna api oya chat ekeedi cht karana kota oyaa video caht kiyala wetena link eka remove karanna widihak .. kelloo ekka cht karaddi ara magaula wetunama un kiyanwa apoo mata nam be video call ganna kiyala hikzz.. magee aulak ne anith frd lata thamai me ledee thiyenne ..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    puluwan nam kiyanna api oya chat ekeedi cht karana kota oyaa video caht kiyala wetena link eka remove karanna widihak .. kelloo ekka cht karaddi ara magaula wetunama un kiyanwa apoo mata nam be video call ganna kiyala hikzz.. magee aulak ne anith frd lata thamai me ledee thiyenne ..


    E link eka delete karapan ekko remove karapan:cool: