Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
facebook spam..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook එකේ පැතිරෙන කරදරකාරී Spam වලින් ගැලවෙන්නේ මෙහෙමයි

මේ දවස් වල හෙනම කරදරයක් වුන spam වගයක් මුණු පොත පුරා පැතිරෙනවා. මේකට ප්රධානම හේතුව ඔයාලගේ නොසැලකිලිමත් කම. අනික තමයි නොදැනුවත් කම. මේ විස්තරේ ටිකක් බලලා හරියට මේ ගැන දැනගෙන අනිත් යටත් බලන්න මේක bump කරන්න.

• ඉස්සෙල්ලම මේ මළ කරදර Spam එකක් හඳුනාගන්න හැටි බලමු.

1.එකම දේ කීප වතාවක් පෝස්ට් වෙලා තියෙනවා නම් එක කෙලින්ම Spam එකක්.

2.අමුතු ජාතියේ link පළ වෙලා තියෙනවා නම් ඒවා Spam විදියට සැක කරන්න පුළුවන්.

(උදා: www [dot] mywebsite [dot] com)

3.එකම Link එකේ dot ගොඩක් තියෙනවා නම් ඒවා Spam.

(උදා: www.mywebsite.new.abc.com)

4. Shocking images, unbelievable news, වගේ ඒවා නම් පට්ට Spam!

5.ඊළඟට URL shortening service (දිග Link කෙටි කරන වෙබ් අඩවි) පාවිච්චි කරලා කෙටි කරපු Link තියෙනවා නම් ඒවා Spam වෙන්න තියෙන ඉඩකඩ වැඩි.

මම ඒ තරම් සරල විදියට කිව්වේ ගොඩක් අයට ඔහොම කියන එකවත් තාම තේරෙන්නේ නැති නිසා.. ඒකනේ Facebook එකෙන් T-shirt දෙනකන් බලන් ඉන්නේ

• දැන් බලමු කොහොමද මේ Spam වලින් අපේ Facebook ගිණුමට හානි වෙන්නේ කියලා.

1.අහන්න දෙයක් නෑ ඔයාල Facebook එකේ මොකක් හරි App එකක් Allow කළා නම් අපේ විස්තර සේරම ඒ App එක හදපු අය අරගන්නවා.

2.හැක් කිරීමේ අරමුණෙන් හදපු App එකක් නම් එහෙම අනිවාර්යෙන්ම ඔයාලගේ User name එකයි Password එකයි දැනටමත් Hacker ගාව ඇති.

3.Facebook එකේ මොකක් හරි App එකක් Allow කළා නම් එහෙම ඔයාගේ නමින් “ඔයාගේ අවසරයක් නැතුව” නරක දේවල් දාල ඔයාගේ යාලුවන්ට Message යවන්න පුළුවන් .

4.ඔයාගේ නමින් නරක දේවල් අනිත් යාලුවන්ගේ Wall වල පළ වෙන්න පුළුවන්.

5.කෙටියෙන්ම කියනවා නම් මේ Spam වලට අහු වුනාම “ඔයාගේ Facebook ගිණුම මේ Spam එක නිර්මාණය කරපු කෙනා එක්ක බෙදා හදාගෙන පාවිච්චි කරනවා ” වගේ තමයි.

• දැන් බලමු මේ Spam වලින් ගැලවෙන්නේ කොහොමද කියලා…

1. දෙයියනේ කියලා Facebook ගිණුමේ Password එක වෙනස් කරන්න.

2. ඊට පස්සේ දන්නේ අඳුරන්නේ නැති, වැඩකට නැති App සේරම අයින් කරලා දාන්න.

මෙන්න මෙහෙම යන්න.

Settings>Account Settings>Apps

මේ ලින්ක් එකෙන් ගියත් හරි.

https://www.facebook.com/settings?tab=applications

එත් තේරෙන්නේ නැති අයට මෙන්න පින්තුර එක්කම.

ඊට පස්සේ වම් පැත්තේ මෙනු එකේ තියෙන Apps තෝරන්න.

ඊට පස්සේ ඔයාල දන්නේ අඳුරන්නේ නැති, වැඩකට නැති App සේරම අයින් කරලා දාන්න. App එකට ඉස්සරහින් තියෙන කතිරය ඔබන්න

3.ඊළඟට Facebook එකට Report කරන්න.

ඉස්සෙලම ඒ spam එකට දකුණු පැත්තේ උඩ තියෙන පොඩි කොටුව ක්ලික් කරන්න. ඒකේ තියෙන Report/Mark as Spam තෝරන්න.

එතකොට ඒ spam එක Facebook එකෙන් හංගනවා. දැන් ඒකෙ තියෙන Report කියන එක තෝරන්න.

ඊට පස්සේ Spam or Scam කියන එක තෝරලා continue කරන්න.

මේ දවස් වල නැගලම යන Spam ටිකට වගකියන්න ඕන මෙන්න මේ App ටික.

1.Cool Apps

2.Fun Box

3.Social App

4.Find Out How Much Your Loves You

5.GooD apps

දැන් මේ post කියවලා ඔයාලගේ Facebook Account එකත් බේරගෙන මටත් සලකලා යන්න..

[QUOTE="wdk, post: 15293380, member: 432389"] [U][SIZE=7][B][COLOR=Blue]Facebook[/COLOR] එකේ පැතිරෙන කරදරකාරී[COLOR=Red] Spam[/COLOR] වලින් ගැලවෙන්නේ මෙහෙමයි[/B][/SIZE] [/U] [IMG]http://i42.tinypic.com/2qjdogz.jpg[/IMG] [B][SIZE=5]මේ දවස් වල හෙනම කරදරයක් වුන [COLOR=Red]spam[/COLOR] වගයක් මුණු පොත පුරා පැතිරෙනවා. මේකට ප්රධානම හේතුව ඔයාලගේ නොසැලකිලිමත් කම. අනික තමයි නොදැනුවත් කම. මේ විස්තරේ ටිකක් බලලා හරියට මේ ගැන දැනගෙන අනිත් යටත් බලන්න මේක bump කරන්න.[/SIZE][/B][SIZE=7] [COLOR=#000000][B][U]• ඉස්සෙල්ලම මේ මළ කරදර [COLOR=Red]Spam [/COLOR]එකක් හඳුනාගන්න හැටි බලමු.[/U] [/B][/COLOR][/SIZE][SIZE=6][B]1.එකම දේ කීප වතාවක් පෝස්ට් වෙලා තියෙනවා නම් එක කෙලින්ම [COLOR=Red]Spam [/COLOR]එකක්.[/B][/SIZE] [SIZE=6][B]2.අමුතු ජාතියේ link පළ වෙලා තියෙනවා නම් ඒවා [COLOR=Red]Spam[/COLOR] විදියට සැක කරන්න පුළුවන්. [/B][/SIZE] [SIZE=6][B] (උදා: www [dot] mywebsite [dot] com)[/B][/SIZE] [SIZE=6][B]3.එකම Link එකේ dot ගොඩක් තියෙනවා නම් ඒවා [COLOR=Red]Spam[/COLOR].[/B][/SIZE] [SIZE=6][B](උදා: [URL="http://www.mywebsite.new.abc.com"]www.mywebsite.new.abc.com[/URL])[/B][/SIZE] [SIZE=6][B]4. Shocking images, unbelievable news, වගේ ඒවා නම් පට්ට [COLOR=Red]Spam![/COLOR][/B][/SIZE] [SIZE=6][B]5.ඊළඟට URL shortening service (දිග Link කෙටි කරන වෙබ් අඩවි) පාවිච්චි කරලා කෙටි කරපු Link තියෙනවා නම් ඒවා [COLOR=Red]Spam[/COLOR] වෙන්න තියෙන ඉඩකඩ වැඩි.[/B][/SIZE] [SIZE=6][B]මම ඒ තරම් සරල විදියට කිව්වේ ගොඩක් අයට ඔහොම කියන එකවත් තාම තේරෙන්නේ නැති නිසා.. [/B][/SIZE][COLOR=#800000][SIZE=6][B]ඒකනේ [COLOR=Blue]Facebook[/COLOR] එකෙන් T-shirt දෙනකන් බලන් ඉන්නේ [IMG]http://www.trickslanka.com/wp-includes/images/smilies/icon_razz.gif[/IMG][/B][/SIZE] [/COLOR] [SIZE=7] [/SIZE][U][COLOR=#000000][B][SIZE=7][B]• [/B]දැන් බලමු කොහොමද මේ [COLOR=Red]Spam[/COLOR] වලින් අපේ [COLOR=Blue]Facebook[/COLOR] ගිණුමට හානි වෙන්නේ කියලා[/SIZE].[/B][/COLOR][/U] [B][SIZE=6]1.අහන්න දෙයක් නෑ ඔයාල [COLOR=Blue]Facebook[/COLOR] එකේ මොකක් හරි App එකක් Allow කළා නම් අපේ විස්තර සේරම ඒ App එක හදපු අය අරගන්නවා.[/SIZE][/B] [B][SIZE=6]2.හැක් කිරීමේ අරමුණෙන් හදපු App එකක් නම් එහෙම අනිවාර්යෙන්ම ඔයාලගේ User name එකයි Password එකයි දැනටමත් [COLOR=Red]Hacker[/COLOR] ගාව ඇති.[/SIZE][/B] [B][SIZE=6]3.[COLOR=Blue]Facebook[/COLOR] එකේ මොකක් හරි App එකක් Allow කළා නම් එහෙම ඔයාගේ නමින් “ඔයාගේ අවසරයක් නැතුව” නරක දේවල් දාල ඔයාගේ යාලුවන්ට Message යවන්න පුළුවන් .[/SIZE][/B] [B][SIZE=6]4.ඔයාගේ නමින් නරක දේවල් අනිත් යාලුවන්ගේ Wall වල පළ වෙන්න පුළුවන්.[/SIZE][/B] [B][SIZE=6]5.කෙටියෙන්ම කියනවා නම් මේ [COLOR=Red]Spam[/COLOR] වලට අහු වුනාම “ඔයාගේ [COLOR=Blue]Facebook[/COLOR] ගිණුම මේ[COLOR=Red] Spam [/COLOR]එක නිර්මාණය කරපු කෙනා එක්ක බෙදා හදාගෙන පාවිච්චි කරනවා ” වගේ තමයි.[/SIZE][/B] [U][SIZE=7][COLOR=#000000][B][B]• [/B]දැන් බලමු මේ [COLOR=Red]Spam[/COLOR] වලින් ගැලවෙන්නේ කොහොමද කියලා…[/B][/COLOR][/SIZE][/U] [SIZE=6][B]1. දෙයියනේ කියලා[COLOR=Blue] Facebook [/COLOR]ගිණුමේ Password එක වෙනස් කරන්න.[/B][/SIZE] [SIZE=6][B]2. ඊට පස්සේ දන්නේ අඳුරන්නේ නැති, වැඩකට නැති App සේරම අයින් කරලා දාන්න. [/B][/SIZE] [SIZE=6][B] මෙන්න මෙහෙම යන්න.[/B][/SIZE] [SIZE=6][B]Settings>Account Settings>Apps[/B][/SIZE] [SIZE=6][B]මේ ලින්ක් එකෙන් ගියත් හරි.[/B][/SIZE] [B][SIZE=6][URL]https://www.facebook.com/settings?tab=applications[/URL][/SIZE][/B] [SIZE=6][B]එත් තේරෙන්නේ නැති අයට මෙන්න පින්තුර එක්කම.[/B][/SIZE] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2013/04/41.jpg[/IMG] [SIZE=6][B]ඊට පස්සේ වම් පැත්තේ මෙනු එකේ තියෙන Apps තෝරන්න.[/B][/SIZE] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2013/04/51.jpg[/IMG] [B][SIZE=6]ඊට පස්සේ ඔයාල දන්නේ අඳුරන්නේ නැති, වැඩකට නැති App සේරම අයින් කරලා දාන්න. App එකට ඉස්සරහින් තියෙන කතිරය ඔබන්න[/SIZE][/B] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2013/04/61.jpg[/IMG] [SIZE=6][B] 3.ඊළඟට [COLOR=Blue]Facebook[/COLOR] එකට Report කරන්න.[/B][/SIZE] [SIZE=5][B]ඉස්සෙලම ඒ spam එකට දකුණු පැත්තේ උඩ තියෙන පොඩි කොටුව ක්ලික් කරන්න. ඒකේ තියෙන Report/Mark as [COLOR=Red]Spam [/COLOR]තෝරන්න. [/B][/SIZE] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2013/04/71.jpg[/IMG] [SIZE=5][B]එතකොට ඒ [COLOR=Red]spam[/COLOR] එක[COLOR=Blue] Facebook[/COLOR] එකෙන් හංගනවා. දැන් ඒකෙ තියෙන Report කියන එක තෝරන්න.[/B][/SIZE] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2013/04/81.jpg[/IMG] [SIZE=5][B] ඊට පස්සේ Spam or Scam කියන එක තෝරලා continue කරන්න.[/B][/SIZE] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2013/04/91.jpg[/IMG] [B][SIZE=5]මේ දවස් වල නැගලම යන [COLOR=Red]Spam[/COLOR] ටිකට වගකියන්න ඕන මෙන්න මේ App ටික.[/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen]1.Cool Apps 2.Fun Box 3.Social App 4.Find Out How Much Your Loves You 5.GooD apps [/COLOR][/SIZE] [SIZE=5]දැන් මේ post කියවලා ඔයාලගේ [COLOR=Navy]Facebook[/COLOR] Account එකත් බේරගෙන මටත් [COLOR=DarkRed][COLOR=Red][B]සලකලා[/B][/COLOR] [/COLOR]යන්න..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom