Facebook එකේ පැතිරෙන කරදරකාරී Spam වලින් ගැලවෙන්නේ මෙහෙමයි
මේ දවස් වල හෙනම කරදරයක් වුන spam වගයක් මුණු පොත පුරා පැතිරෙනවා. මේකට ප්‍රධානම හේතුව ඔයාලගේ නොසැලකිලිමත් කම. අනික තමයි නොදැනුවත් කම. මේ විස්තරේ ටිකක් බලලා හරියට මේ ගැන දැනගෙන අනිත් යටත් බලන්න මේක bump කරන්න.
• ඉස්සෙල්ලම මේ මළ කරදර Spam එකක් හඳුනාගන්න හැටි බලමු.
1.එකම දේ කීප වතාවක් පෝස්ට් වෙලා තියෙනවා නම් එක කෙලින්ම Spam එකක්.
2.අමුතු ජාතියේ link පළ වෙලා තියෙනවා නම් ඒවා Spam විදියට සැක කරන්න පුළුවන්.
(උදා: www [dot] mywebsite [dot] com)
3.එකම Link එකේ dot ගොඩක් තියෙනවා නම් ඒවා Spam.
(උදා: www.mywebsite.new.abc.com)
4. Shocking images, unbelievable news, වගේ ඒවා නම් පට්ට Spam!
5.ඊළඟට URL shortening service (දිග Link කෙටි කරන වෙබ් අඩවි) පාවිච්චි කරලා කෙටි කරපු Link තියෙනවා නම් ඒවා Spam වෙන්න තියෙන ඉඩකඩ වැඩි.
මම ඒ තරම් සරල විදියට කිව්වේ ගොඩක් අයට ඔහොම කියන එකවත් තාම තේරෙන්නේ නැති නිසා.. ඒකනේ Facebook එකෙන් T-shirt දෙනකන් බලන් ඉන්නේ
• දැන් බලමු කොහොමද මේ Spam වලින් අපේ Facebook ගිණුමට හානි වෙන්නේ කියලා.
1.අහන්න දෙයක් නෑ ඔයාල Facebook එකේ මොකක් හරි App එකක් Allow කළා නම් අපේ විස්තර සේරම ඒ App එක හදපු අය අරගන්නවා.
2.හැක් කිරීමේ අරමුණෙන් හදපු App එකක් නම් එහෙම අනිවාර්යෙන්ම ඔයාලගේ User name එකයි Password එකයි දැනටමත් Hacker ගාව ඇති.
3.Facebook එකේ මොකක් හරි App එකක් Allow කළා නම් එහෙම ඔයාගේ නමින් “ඔයාගේ අවසරයක් නැතුව” නරක දේවල් දාල ඔයාගේ යාලුවන්ට Message යවන්න පුළුවන් .
4.ඔයාගේ නමින් නරක දේවල් අනිත් යාලුවන්ගේ Wall වල පළ වෙන්න පුළුවන්.
5.කෙටියෙන්ම කියනවා නම් මේ Spam වලට අහු වුනාම “ඔයාගේ Facebook ගිණුම මේ Spam එක නිර්මාණය කරපු කෙනා එක්ක බෙදා හදාගෙන පාවිච්චි කරනවා ” වගේ තමයි.
• දැන් බලමු මේ Spam වලින් ගැලවෙන්නේ කොහොමද කියලා…
1. දෙයියනේ කියලා Facebook ගිණුමේ Password එක වෙනස් කරන්න.
2. ඊට පස්සේ දන්නේ අඳුරන්නේ නැති, වැඩකට නැති App සේරම අයින් කරලා දාන්න.
මෙන්න මෙහෙම යන්න.
Settings>Account Settings>Apps
මේ ලින්ක් එකෙන් ගියත් හරි.
https://www.facebook.com/settings?tab=applications
එත් තේරෙන්නේ නැති අයට මෙන්න පින්තුර එක්කම.
ඊට පස්සේ වම් පැත්තේ මෙනු එකේ තියෙන Apps තෝරන්න.
ඊට පස්සේ ඔයාල දන්නේ අඳුරන්නේ නැති, වැඩකට නැති App සේරම අයින් කරලා දාන්න. App එකට ඉස්සරහින් තියෙන කතිරය ඔබන්න
3.ඊළඟට Facebook එකට Report කරන්න.
ඉස්සෙලම ඒ spam එකට දකුණු පැත්තේ උඩ තියෙන පොඩි කොටුව ක්ලික් කරන්න. ඒකේ තියෙන Report/Mark as Spam තෝරන්න.
එතකොට ඒ spam එක Facebook එකෙන් හංගනවා. දැන් ඒකෙ තියෙන Report කියන එක තෝරන්න.
ඊට පස්සේ Spam or Scam කියන එක තෝරලා continue කරන්න.
මේ දවස් වල නැගලම යන Spam ටිකට වගකියන්න ඕන මෙන්න මේ App ටික.
1.Cool Apps
2.Fun Box
3.Social App
4.Find Out How Much Your Loves You
5.GooD apps
දැන් මේ post කියවලා ඔයාලගේ Facebook Account එකත් බේරගෙන මටත් සලකලා යන්න..

Last edited: