facebook,twitter රටට අහිතකරයිලු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
facebook,twitter රටට අහිතකරයිලු

facebook ජාතික ආරක්ෂාවට තර්ජනයක් - ගෝඨාභය රාජපක්ෂ .

2013 ජූනි 15 වෙනි සෙනසුරාදා, 07:18 සාමාන්‍ය ..








Share




යම් යම් න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන අයට යම් යම් සිතුවිලි හා අදහස් අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කොට ශ්‍රී ලංකාව තුළ ගැටලු ඇතිකිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගත හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියයි. මේවා ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නේ අවම මට්ටමක පෞද්ගලික සහභාගිත්වයක් පමණක් බවත් එබැවින් ජාතික ආරක්ෂාවට අදාළ සාම්ප්‍රදායික ආම්පන්න ඔස්සේ එවැනි තර්ජන මැඬපැවැත්වීම අසීරු කාර්යයක් වී ඇති බවත් ලේකම්වරයා සදහන් කරයි.



කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ “ජාතික ආරක්ෂක ඉසව්“ යන මාතෘකාව ඔස්සේ දේශනයක් පවත්වමින් රාජපක්ෂ පමතා මේ බව පෙන්වා දුන්නේය.



'ෆේස්බුක්' 'ට්විටර්' සහ අන්තර්ජාලයේ සෙසු වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින් සැදි තාක්ෂණය එළිදැකීමත් සමඟ රටවල් අස්ථාවර කොට ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුව වැනි රටවල බැරෑරුම් වෙනස්කම් සිදුකිරීමට මෙම නව මාධ්‍ය අඩවි සතු බලය අප දැක ඇති බවත් රාජපක්ෂ මහතා කීය.



අපේ තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනකු සමාජ මාධ්‍ය අඩවි පිළිබඳ දැනුමක් ලබා සිටින බවත් ඒවා තොරතුරු රැස් කරගැනීමට මෙන්ම සංකල්පනාවන් ප්‍රචාරය කිරීමට ආයුධයක් ලෙස ඔවුන් භාවිත කරන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.



"අරාබි වසන්තය" වැනි අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවීමේ අවකාශය ඉතා අවම බවත් ඊට හේතුව ශ්‍රී ලංකාව ඉතා විශාල ඡන්ද බහුතරයක් භුක්ති විඳින අතිශයින් ජනප්‍රිය දේශපාලනික නායකත්වයක් පවතින ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් වීම නිසා බවත් කී ලේකම්වරයා එසේ වුවත් කාලීන ප්‍රවණතාවන්හි බලපෑම නිතර නිරීක්ෂණය කළ යුතුව ඇති බවත් කීවේය.



මාලදිවයිනේ ඇමෙරිකානු කඳවුරක් පිහිටුවීම ආසියානු උප මහාද්වීපික කලාපයේ ආරක්ෂක චිත්‍රය වෙනස් වීමට තුඩු දිය හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.ඊට හේතුව අමෙරිකාව ඉන්දියානු උප මහාද්වීපික කලාපය කෙරෙහි දක්වන වැඩි උනන්දුව නිසා ඉන්දියාව වෙත නැඹුරුවීමෙන් ශ්‍රී ලංකාව වෙත බලපාන සාධකයක් වීම බවත් ලේකම්වරයා කීය.



චීනය සහ රුසියාව වැනි බලවත් ජාතීන් සමඟ පවතින සුහද සම්බන්ධතාවන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍ය බවත් රාජපක්ෂ මහතා කීය. ඒ දෙරටට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය තුළ ස්ථිර ආසන හිමි නිසා වෙනත් රටවලට වඩා ඉතා සැලකිය යුතු මට්ටමකින් ශ්‍රී ලංකාව පිළිබඳ ගනු ලබන කවර හෝ අන්තර්ජාතික පියවරකට එරෙහිව බලපෑමක් කළ හැකි බවත් ලේකම්වරයා කීය
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අන්තර්ජාලය සහ මාධ්‍ය නිදහස අහිතකර පට්ට හොරු නායකත්වයේ ඉන්න කොට විතරයි. නමුත් ටියුනිසියාව ,ලිබියාව,ඊජිප්තුව කියන්නේ මිනීමරු හොරාකන ඒකාධිපතියන් රජකල රටවල්.
 
  • Like
Reactions: maheshmat

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ශ්‍රී ලාංකික වසන්තය ඉතාම ලඟදිම එනවා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රටේ මාධ්‍ය නිදහස ඇති කරනවනම් මේ ආන්ඩුව යටතේම අරගලයක් කරලා ඇති කල යුතුයි.මොකද මුන්ගේ ආන්ඩුව කාලේ කටවහගෙන නැට්ට පුකේ ගහගෙන ඉන්න මාධ්‍යවේදීන්ට එක්සත් ජාතික පක්ස ආන්ඩුවක් යටතේ බුරන්න ඉඩ ලැබෙන එකක් නෑ.ඊලඟට එන ආන්ඩුව මේ පූර්වාදර්ශය ඊට එහාට ගෙනියනවා.ඒක 1970-77 කාලේ වුන ඒවා නිසා 77න් පස්සේ ඊට එහා ගියා.නමුත් තාක්ෂනික දියුනුව නිසා යම් මාධ්‍ය නිදහසක් ආවා මිසක් අරගලයකින් ලබාගත්ත එකක් හෝ දේශපාලුවන් දුන්න එකක් නෙවෙයි.දැන්ම ඉඳන්ම රටේ කතාකිරිමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් කර එය අත්කල ගත යුතුයි.මුන් ඒක දෙන්නේ නැත්නම් යූ.න්පී එක කොහොමවත් දෙන එකක් නෑ.ඒ වැරදි පූර්වාදර්ශය නිසා.මාධ්‍ය නිදහස නැතිවීම රාජපක්ෂලා එලවන්න බාධාවක් නෙවෙයි. 1970-77 කාලේ මොන මාධ්‍ය නිදහසක්වත් තිබුනේ නෑ.නමුත් සිරිමා රෙදි නැතිව ගෙදර ගියා.1982ට කලින් රූපවාහිනී,ගුවන් විදුලි හෝ ඉන්ටර්නෙට් නිවිස් තිබුනේ නෑ.ඒත් ආන්ඩු ගෙදර ගියා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගෝතයා දැන් බඩුවක් සෙට් කරගන්න තියෙන ෆීස් බුක් එකත් ලංකාවේ තහනම් කරයිද මන්දා?:P
 
Last edited:
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
This is not just the matter of FB or twitter.. This is about the way the guys like amasin can fool people through social sites and how much of people are going to believe them and fooled by them.
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය දෙකට හෙට අනිද්දට කොහොමත් කෙලවෙයි.. විශේෂයෙන් ෆේස්බුක්.. සයිබර් අපරාධ සිද්ධ වෙනවා වැඩියිනේ ලංකාවෙත්..:dull: ඕක හරියට පාවිච්චි කරන්න දන්නෑ ගොඩක් එවුන්..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    This is not just the matter of FB or twitter.. This is about the way the guys like amasin can fool people through social sites and how much of people are going to believe them and fooled by them.

    It is not the concern about the people or country by so called corrupt politicians.because of these kind of websites, people like Gotabaya and mahinda cannot fool the people as always truth wins.In facebook or any other sites we cant fool anybody.Only thing we can do is to tell the people the truth.Truth is the most feared devil for politicians.Dictators are shivering when technology is advancing because technology itself can expose their hidden crimes.
     

    Similar threads