Facebook,Twitter,Google plus walin salli..

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,817
    233
    63
    Italy,Salerno
    358086022_1361078226.JPG


    අද මම ඔයාලට කියන්න යන්නේ..වෙනස් විදිහකට සල්ලි හොයන ආකාරයක් ගැනයි.මේ එළකිරි එකේ ඉන්න අයගේ හැමොගවම facebook,twitter,google plus account ඇතිනේ.නැති වෙන්න විදිහක් නැ හැබැයි.ඉතින් අපි ඔවාලින් කරන්නෙම chat නැත්තන් game ගහන එකනේ.කවුරුහරි හිතුවද මෙකෙන් සල්ලි හොයන විදිහක් නැනේ..?මෙකෙන් හරි පහසුයි සල්ලි හොයන්න..මෙන්න මේ video කැල්ල බලලාම කථා කරමු වැඩේ ගැන..



    මන් හිතනවා කට්ටියට වැඩේ තේරුණා කියලා..

    මේක trusted site එකක් මෙකෙන් money ගත්තු අය ගොඩක් ඉන්නවා..

    http://www.fanslave.net/

    මගේ ref ලින්කුව දැම්මේ කමක් නැද්ද මන්දා...

    සමහරක් වෙලාවට ඔකේ ads නැටුව යනවා..මම එකටත් විසදුමක් හොයාගත්තා..මෙක bot එකක් හැබැයි මෙක virus එකක්නම් නෙමෙයි.




    http://www.mediafire.com/?gxbd9842eyxl21h
    ඔන්න බොට් එකේ ලින්කුව..

    එහෙනම් ඉතින් ගිහින් සල්ලි ටිකක් හොයගන්න..thank you වත් කියලා යන්න...