Facebook upset

sam_b

Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    අපේ ගෙදර තියෙන්නෙ 4-පොර්ට් රෞටර් එකක්. ලැප් (Windows 7) එකයි ඩෙස්ක්ටොප් දෙකයි (දෙකම Windows XP). ලඟකදි ඉඳන් එක ඩෙස්ක්ටොප් එකක Facebook අවුල්. Browser මාරු කර, DNS දාල බැලුව එකකින් වත් හරි ගියෙ නෙ. Cache එක clear කරල එක පාරක් ලොග් ඉන් වෙන්න පුලුවන්, අයෙත් එතනින් වෙන page එකකට යන්න බෑ නිකන් loading කියල වැටිල තිබිල නිකන්ම connection එක ඩ්‍රොප් වෙනව. Empty Page. අනිත් කිසිම website එකකට යන්න අවුලක් නෙ, bandwidth එක ලිමිට් වෙලත් නෑ. අද බැලුවම අනිත් ඩෙස්ක්ටොප් එකටත් ඒ කතාවමයි. Facebook එකට විතරමයි මේ අවුල. කාට හරි කියන්න පුලුවන්ද මොකද්ද scene එක කියල :angry::oo::confused::confused:
     
    • Angry
    Reactions: SiteGround