Facebook User CP issue !

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං මගෙ facebook User Control Panel එක මෙහමනෙ බං පේන්නෙ :sorry: සේරමලට අලුත් interface එක ඇවිත් ඒත් මට නෑනෙ මොකෝ බං ඒ ? මං report කරා එත් වැඩක් උන් නෑ බං :confused:
    Capture.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙනම් ඉතින් මොනව කරන්නද අනෙ එනකම් ඉන්නයි තියෙන්නෙ., :rofl:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    එහෙනම් ඉතින් මොනව කරන්නද අනෙ එනකම් ඉන්නයි තියෙන්නෙ., :rofl:
    මේකනෙ ටිටියෝ හැමෝටම ඇවිත්ලුනෙ සමහර විට මගේ එකේ විතරක් අවුලක් ගිහින්ද දන් නෑනෙ :P
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    https://www.facebook.com/about/graphsearch

    mekata gihin page eka yatama thiyene try graph search click karapan
    මචං මං ඕක දාල හුගක් කල් බං join list එකේ මං ඉන්නව කියල වැටෙනව හැමෝටම ඇවිත් එත් මට ඇවිත් නැති එකයි මට අවුල :sorry: අනික බං හැමෝගෙම User CP එක වෙනස් වෙලා ඔය අලුත් interface එක නැති උනාට :oo:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මට නම් අළුත් එක ඇවිත් බන්.:dull:


    oh7l90.png
    අන්න හරි බං මෙන්න මේ විදිය හැමෝටම තියෙනව දැන් එත් මට පරණ විදියමයි