Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook will gonna kill Google
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mata vitharada mehema hithenne?

මචංල ෆේස්බුක් එක පට්ට විදියටනේ බන් සමාජයේ දැන් පැතිරිලා තියෙන්නේ. හිතාගන්නවත් බෑ.  දැන් එකවුන්ට් එකක් නැති කෙනෙක් නෑ.

මම දැක්ක දෙයක් තමයි. ගොඩක් අයට email එකක් නෑ. සරලව කියනවනම් ගූගල් එකවුන්ට් එකක් නෑ තිබ්බත් ඒ android phone එකේ play store එක සෙටප් කරන්න හදපුව. පස්සේ ඒව යූස් කරන්නෙත් නෑ, එක්කේ පාස්වර්ඩ් මතකත් නෑ.

ඒත් මම දැක්ක දෙයක් තමයි හැම කෙනාට වගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක හොදට මතයි සහ නිතරම යූස් කරනව. දැන් නැති කෙනෙක් නෑ බුකියේ.

ඕක තව පරන වෙන්න වෙන්න ඔය බැදීම තවත් වැඩි වෙනව. මොකද යාලුවෝ, නෑදෑයො ඔහොම නෙට්වර්ක් උනාම ලේසියෙන් ඕක මගහරින්න බැරි දෙයක් වෙනව.

ගූගල්ට සාපේක්ෂව මිනිස්සු හොදට ට්රැක් කරන්න පුලුවන් ෆෙස්බුක් එකට. මම හොදට අත්දැකල තියෙනව. මම වෙබ් එකේ මොනා හරි සර්ච් කරල බුකියට ගියොත් ඒකට අදාල පෝස්ට් පෙන්නව.

දැන් බලපන් උන් වීඩියෝස් වලට කරපු දේ. දැන් ගොඩක් උන් යූටියුප් අමතක කරල බුකිය සදහාම වීඩියෝස් හදනව. ටික කාලයක් යනකොට යූටියුබ් එකත් වැටෙයි.

ඕනනම් බුකියට පුලුවන් ebay වගේ මාකට් ප්ලේස් ගති ගුනත් ඒකට දාන්න අනාගතේදී. ඒ කිව්වේ ඕනම මෙම්බර් කෙනෙක්ට තමන්ලග තියෙන දෙයක් විකුනන්න පුුලුවන් වෙන විදියට. එහෙම උනෝත් ඕක ගොඩක් සාර්තක වෙනව. මොකද යාලුවො හොදට දන්න අය නිසා.

කොටින්ම කියනවනම් සීමාවක් නෑ බුකියට පැතිරෙන්න.

මට හිතෙනව email කියනදේත් තව ටික කාලෙකින් අබාවයට යයි කියල.

දැන් ගොඩක් සයිට් වලටත් ටැරැෆික් එකක් නෑ. mashable, techcrunch වගේ සයිට් වල අප්ඩේට්ස් ගන්නෙත් කට්ටිය බුකියෙන්.

කොහොම උනත් ගූගල්ලට ලේසිවෙන්නෑ. සෝෂල් නෙට්වර්කින් වල බලේ තමා. හැමදේම තදින්ම එකට එකතුවෙලා තියෙන්නේ. ගූගල් වගේ වෙන වෙනම නෙමේ.

[QUOTE="AloneGuy90, post: 20013538, member: 513555"] [SIZE="4"][CENTER]mata vitharada mehema hithenne? මචංල ෆේස්බුක් එක පට්ට විදියටනේ බන් සමාජයේ දැන් පැතිරිලා තියෙන්නේ. හිතාගන්නවත් බෑ. :no::dull: දැන් එකවුන්ට් එකක් නැති කෙනෙක් නෑ. මම දැක්ක දෙයක් තමයි. ගොඩක් අයට email එකක් නෑ. සරලව කියනවනම් ගූගල් එකවුන්ට් එකක් නෑ තිබ්බත් ඒ android phone එකේ play store එක සෙටප් කරන්න හදපුව. පස්සේ ඒව යූස් කරන්නෙත් නෑ, එක්කේ පාස්වර්ඩ් මතකත් නෑ. ඒත් මම දැක්ක දෙයක් තමයි හැම කෙනාට වගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක හොදට මතයි සහ නිතරම යූස් කරනව. දැන් නැති කෙනෙක් නෑ බුකියේ. :D ඕක තව පරන වෙන්න වෙන්න ඔය බැදීම තවත් වැඩි වෙනව. මොකද යාලුවෝ, නෑදෑයො ඔහොම නෙට්වර්ක් උනාම ලේසියෙන් ඕක මගහරින්න බැරි දෙයක් වෙනව. ගූගල්ට සාපේක්ෂව මිනිස්සු හොදට ට්රැක් කරන්න පුලුවන් ෆෙස්බුක් එකට. මම හොදට අත්දැකල තියෙනව. මම වෙබ් එකේ මොනා හරි සර්ච් කරල බුකියට ගියොත් ඒකට අදාල පෝස්ට් පෙන්නව. :cool: දැන් බලපන් උන් වීඩියෝස් වලට කරපු දේ. දැන් ගොඩක් උන් යූටියුප් අමතක කරල බුකිය සදහාම වීඩියෝස් හදනව. ටික කාලයක් යනකොට යූටියුබ් එකත් වැටෙයි. ඕනනම් බුකියට පුලුවන් ebay වගේ මාකට් ප්ලේස් ගති ගුනත් ඒකට දාන්න අනාගතේදී. ඒ කිව්වේ ඕනම මෙම්බර් කෙනෙක්ට තමන්ලග තියෙන දෙයක් විකුනන්න පුුලුවන් වෙන විදියට. එහෙම උනෝත් ඕක ගොඩක් සාර්තක වෙනව. මොකද යාලුවො හොදට දන්න අය නිසා. කොටින්ම කියනවනම් සීමාවක් නෑ බුකියට පැතිරෙන්න. මට හිතෙනව email කියනදේත් තව ටික කාලෙකින් අබාවයට යයි කියල. :dull: දැන් ගොඩක් සයිට් වලටත් ටැරැෆික් එකක් නෑ. mashable, techcrunch වගේ සයිට් වල අප්ඩේට්ස් ගන්නෙත් කට්ටිය බුකියෙන්. කොහොම උනත් ගූගල්ලට ලේසිවෙන්නෑ. සෝෂල් නෙට්වර්කින් වල බලේ තමා. හැමදේම තදින්ම එකට එකතුවෙලා තියෙන්නේ. ගූගල් වගේ වෙන වෙනම නෙමේ. :no:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom