Facebook will gonna kill Google

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
mata vitharada mehema hithenne?

මචංල ෆේස්බුක් එක පට්ට විදියටනේ බන් සමාජයේ දැන් පැතිරිලා තියෙන්නේ. හිතාගන්නවත් බෑ. :no::dull: දැන් එකවුන්ට් එකක් නැති කෙනෙක් නෑ.

මම දැක්ක දෙයක් තමයි. ගොඩක් අයට email එකක් නෑ. සරලව කියනවනම් ගූගල් එකවුන්ට් එකක් නෑ තිබ්බත් ඒ android phone එකේ play store එක සෙටප් කරන්න හදපුව. පස්සේ ඒව යූස් කරන්නෙත් නෑ, එක්කේ පාස්වර්ඩ් මතකත් නෑ.

ඒත් මම දැක්ක දෙයක් තමයි හැම කෙනාට වගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක හොදට මතයි සහ නිතරම යූස් කරනව. දැන් නැති කෙනෙක් නෑ බුකියේ. :D

ඕක තව පරන වෙන්න වෙන්න ඔය බැදීම තවත් වැඩි වෙනව. මොකද යාලුවෝ, නෑදෑයො ඔහොම නෙට්වර්ක් උනාම ලේසියෙන් ඕක මගහරින්න බැරි දෙයක් වෙනව.

ගූගල්ට සාපේක්ෂව මිනිස්සු හොදට ට්‍රැක් කරන්න පුලුවන් ෆෙස්බුක් එකට. මම හොදට අත්දැකල තියෙනව. මම වෙබ් එකේ මොනා හරි සර්ච් කරල බුකියට ගියොත් ඒකට අදාල පෝස්ට් පෙන්නව. :cool:

දැන් බලපන් උන් වීඩියෝස් වලට කරපු දේ. දැන් ගොඩක් උන් යූටියුප් අමතක කරල බුකිය සදහාම වීඩියෝස් හදනව. ටික කාලයක් යනකොට යූටියුබ් එකත් වැටෙයි.

ඕනනම් බුකියට පුලුවන් ebay වගේ මාකට් ප්ලේස් ගති ගුනත් ඒකට දාන්න අනාගතේදී. ඒ කිව්වේ ඕනම මෙම්බර් කෙනෙක්ට තමන්ලග තියෙන දෙයක් විකුනන්න පුුලුවන් වෙන විදියට. එහෙම උනෝත් ඕක ගොඩක් සාර්තක වෙනව. මොකද යාලුවො හොදට දන්න අය නිසා.

කොටින්ම කියනවනම් සීමාවක් නෑ බුකියට පැතිරෙන්න.

මට හිතෙනව email කියනදේත් තව ටික කාලෙකින් අබාවයට යයි කියල. :dull:

දැන් ගොඩක් සයිට් වලටත් ටැරැෆික් එකක් නෑ. mashable, techcrunch වගේ සයිට් වල අප්ඩේට්ස් ගන්නෙත් කට්ටිය බුකියෙන්.

කොහොම උනත් ගූගල්ලට ලේසිවෙන්නෑ. සෝෂල් නෙට්වර්කින් වල බලේ තමා. හැමදේම තදින්ම එකට එකතුවෙලා තියෙන්නේ. ගූගල් වගේ වෙන වෙනම නෙමේ. :no:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ෆේස් බුක් එක මම දකින හැටියට නම් දැන් ආසියාවේ විතරයි හො ගාලා පැතිරෙන්නේ. ගොඩක් ඔක ඉස්සෙල්ලා නැගලා ගිය රටවල් දැන් ඇත් වෙනවා..
 
  • Like
Reactions: bladeable

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ෆේස් බුක් එක මම දකින හැටියට නම් දැන් ආසියාවේ විතරයි හො ගාලා පැතිරෙන්නේ. ගොඩක් ඔක ඉස්සෙල්ලා නැගලා ගිය රටවල් දැන් ඇත් වෙනවා..

මමනම් හිතන්නෑ මචං. :no:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ෆේස්බුක් සංකීර්න වෙන්න වෙන්න මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා.
    ඒ පුරස්න විසඳගන්න වෙන්නේ ගූගල් දෙයියගෙන් අහලා විතරයි මහත්තයෝ.
     
    • Like
    Reactions: sandaru d

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ෆේස් බුක් එක මම දකින හැටියට නම් දැන් ආසියාවේ විතරයි හො ගාලා පැතිරෙන්නේ. ගොඩක් ඔක ඉස්සෙල්ලා නැගලා ගිය රටවල් දැන් ඇත් වෙනවා..
    ඔවු බන් ...... අනික මම දන්න විදිහට නම් google එකට තමයි හොදම tracking system එක තියෙන්නෙ........:D:D:D:D:D:D
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ෆේස්බුක් සංකීර්න වෙන්න වෙන්න මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා.
    ඒ පුරස්න විසඳගන්න වෙන්නේ ගූගල් දෙයියගෙන් අහලා විතරයි මහත්තයෝ.
    facebook වගෙද බන් එලකිරි........ සුපිරි නෙ බන්......:yes::yes::yes::yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ෆේස්බුක් සංකීර්න වෙන්න වෙන්න මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා.
    ඒ පුරස්න විසඳගන්න වෙන්නේ ගූගල් දෙයියගෙන් අහලා විතරයි මහත්තයෝ.

    ප්‍ර‍ශ්නයක් අහන්න හොදම තැන ගූගල් තමා දැනට. ෆේස්බුක් තාම ඒපැත්තට ඇවිත් නෑ. ඉස්සරහට කියන්න බෑ. මමනම් එච්චරම හිතන්නෑ එහෙම වෙයි කියල. මොකද ඒකෙන් බුකියේ තියෙන යුනීක් ගතිය අඩුවෙන්න පුුලුවන්නිසා. ඒත් මචං යූටිබ්නම් වැටෙනව පට්ට වැටිල්ලක්.

    මේ බලපන්.
    Number-of-video-posts.jpg

    මේ මචං බුකියේ වීඩියෝ ප්ලේයර් එක පට්ට චාටර් වෙලත්. :D

    අද කාලේ මිනිස්සු දවසට අදාල info daily dose එක ගන්නේ බුකියෙන්. ලංකාවේ උනත් ගොඩක් අය ඉන්ටර්නෙට් එක කියල හිතන් ඉන්නේ බුකියට. ඩේට කාඩ් ගන්නේ බිකියට යන්න. :D
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    facebook වගෙද බන් එලකිරි........ සුපිරි නෙ බන්......:yes::yes::yes::yes:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්නේ බන් උබට. facebook vs google ගැන කතා කරාම elakiri ගාව ගන්නව. :P
     
    • Haha
    Reactions: SmartPro

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    facebook වගෙද බන් එලකිරි........ සුපිරි නෙ බන්......:yes::yes::yes::yes:

    :D:D:cool:

    ප්‍ර‍ශ්නයක් අහන්න හොදම තැන ගූගල් තමා දැනට. ෆේස්බුක් තාම ඒපැත්තට ඇවිත් නෑ. ඉස්සරහට කියන්න බෑ. මමනම් එච්චරම හිතන්නෑ එහෙම වෙයි කියල. මොකද ඒකෙන් බුකියේ තියෙන යුනීක් ගතිය අඩුවෙන්න පුුලුවන්නිසා. ඒත් මචං යූටිබ්නම් වැටෙනව පට්ට වැටිල්ලක්.

    මේ බලපන්.
    Number-of-video-posts.jpg

    මේ මචං බුකියේ වීඩියෝ ප්ලේයර් එක පට්ට චාටර් වෙලත්. :D

    අද කාලේ මිනිස්සු දවසට අදාල info daily dose එක ගන්නේ බුකියෙන්. ලංකාවේ උනත් ගොඩක් අය ඉන්ටර්නෙට් එක කියල හිතන් ඉන්නේ බුකියට. ඩේට කාඩ් ගන්නේ බිකියට යන්න. :D

    මොකක් හරි දහං ගැටයක් ගැහුවේ නැති උනොත් 2020දි යූටියුබ් හබක් වගේ නේ:rolleyes:
    ඒක ඇත්ත බන් ගොඩක් අය නිවුස් සයිට්ස් වල අප්ඩේට්ස් ගන්නේ බුකියෙන් :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    mama nam hithanne na fb ekata google ta gahanna puluwan wei kiyala.

    ගූගල් එකේ alphabet මව් සමාගමට එකඑක ක්ෂේත්‍ර‍වල බිස්නස් තියෙන නිසා. ගූගල් වට්ටන්න ලේසි වෙන්නෑ නමත් ඉන්ටර් නෙට් එකේ තියෙන ඔතෝරිටි එක බුකියට මාරුවෙන්න පුලුවන්. දැනට වැඩිම වේලාවක් මිනිස්සු ගත කරන සයිට් එක බුකිය. ඒකට ගූගල්ට ලං වෙන්නවත් බෑ. :no:

    :D:D:cool:

    මොකක් හරි දහං ගැටයක් ගැහුවේ නැති උනොත් 2020දි යූටියුබ් හබක් වගේ නේ:rolleyes:
    ඒක ඇත්ත බන් ගොඩක් අය නිවුස් සයිට්ස් වල අප්ඩේට්ස් ගන්නේ බුකියෙන් :yes:

    අනිවා වැටෙනව බන්. යූටිබ් වගේ නෙමේනේ බුකිය නෙට්වර්ක් වෙලානේ තියෙන්නේ. වීඩියෝ එකක් දැම්ම කොහෙන් කෙලවර වෙයිද දන්නෑ :P

    ලංකාවෙත් ඔය සැරෙන් සැරේ ස්ටාර්ස්ල බිහිවෙන්නේ බුකියෙන්නේ. :D
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    facebook eka googla gawata lan wenna thawa shatha warsha ganak yai
    eka compare karana 1kat pixxu wedak
    apita search karanna oonima deyak awama issella matak wenne google thama

    ගූගල් එකේ සර්ච් රිසල්ට්ස් වලින් ගූගල්ලට හොයන්න පුලුවන් ගාන එන්න එන්නම අඩුවෙනව මචං. මොකද දැනටමත් ඉන්ටර්නෙට් එකේ Q+A database මහා පරිමානයෙන් වර්ධනය වෙනව. උදා quora.com එක උන් තාම මනිටයිස් කරල නෑ. නමුත් ඉස්සරහට කරනය. දැනටත් ගොඩක් සර්ච් රිසල්ට්ස් එනව quora එකේ. ඉතින් සර්ච් කරන කෙනා අන්තිමට නවතින්නේ ගූගල් එකේ සර්ච් රිසල්ට් එකේ නමෛ් නේ.. උන් නවතින්නේ ඔය වගේ සයිට් වල තියෙන ආටිකල් වල. ඒවට අදාල කන්ටෙක්ස්චුවල් ඇඩ්වර්ටයිසින් තමයි අනිවා ඇඩ්සෙන්ස්වලට වඩා ඉස්සරහට යන්නේ. :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    facebook eka googla gawata lan wenna thawa shatha warsha ganak yai
    eka compare karana 1kat pixxu wedak
    apita search karanna oonima deyak awama issella matak wenne google thama
    Dan age eka 20+ inna ayata google loku unata aluthen ena genaration ekata ehema naha, hama dema facebook eke search karana pirisak innawa.

    Ewagema Bing thama facebook eke search provider. Enisa facebook search gana wiyadam nokalath Bing/Microsoft wiyadam karana nisa honda results issarahata enna ida thiyanawa.

    Facebook video views walata creators lata gewanne nathi nisa thama thawama youtube rakila thiyenne gewanna gaththa nam youtube iwarai.

    Google users la advertising walata wikunala minissunta free service dena eken thama popular une. Apple/Microsoft saha anik companyth dan advertising walata users la wikunala dewal free dena trend ekata emin pawathinne. Minissu kamathi thaman wikinila hari mona hari nikan hambenawa nam.
     
    • Like
    Reactions: siri_ayya

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    උබ පටහැනි දෙයක් නේ කියල තියෙන්නේ.. FB කියන්නේ සමාජ ජාලයක්.. Google කියන්නේ ඉතින් service ගොඩක එකතුවක්. Google එකෙන් කරන වැඩ fb කෙන් කරගන්නේ කොහොමද. අනික alexa rank වල 1-2 Google & Youtube.