sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම කරන්න බෑ කුකුලොහ්..

    1489191_10151833446551184_1393396000_n.jpg

    9Y7qmQ3.png
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තහනම් කලොත් හොඳයි බන්. ඔක්කොම කෙල්ලෝ ටික එළකිරි එන්න ගැනයි ඊට පස්සේ... :D
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    FB එකේ ඉතින් තමන්ගේ ඇත්ත යාලුවො විතරක් සෙට් කරගෙන... උන්ගේ ඕප දූපයක් හොයාගෙන, යාලුවෙක් එක්ක චැටක් දාගෙන හිටියනන් ඉවරනේ.. මොන ප*ටද දන්නැති එවුන් එක්ක මගුල් කරන්න ගිහින් කෙලෝ ගන්නේ.:angry:... දැන් මෙව්ව පිටින් දාලfacebook එකට අරින එකනන් ෂුවර් වීගෙනයි එන්නේ... ඇයි ඉතින් රජතුමාගේ සීන්, VIP එවුන්ට මඩ ගහන සීන්, පොලිසියට බනින සීන් ඔක්කොම FB හරහා කරන හන්දා ලකාවේ FBතහනන් කළොත් නන් පුතෝ...අපරාදෙ නේද බන්..:no::no: තහනන් කරපු ගමන් නන් තව 50ක් වත් මැරෙනව මට හිතෙන්නේ..:lol::lol:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    තහනම් කලොත් හොඳයි බන්. ඔක්කොම කෙල්ලෝ ටික එළකිරි එන්න ගැනයි ඊට පස්සේ... :D

    තෝ හදන්නේ එළකිරියත් වහන්නද යකෝ. අර Scruvy ය කෙල්ලෙක්ට කුනුහරපෙන් බැන්න ගමන් ඒකි බෙල්ලේ වැල දාගත්තට පස්සේ ITN එකේ කියයි. එලකිරි අඩවියේ සිටින සාමාජිකයෙක් සමඟ ඇති වූ අසම්මත පෙමක් හේතුවෙන් පාසල් සිසුවියක් තෙල්කාර ලණුවකින් බෙල්ලේ වැල දාගෙන දැයෙන් සමු ගනී කියලා :P:P:P:P:P:P:P
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප

    තෝ හදන්නේ එළකිරියත් වහන්නද යකෝ. අර Scruvy ය කෙල්ලෙක්ට කුනුහරපෙන් බැන්න ගමන් ඒකි බෙල්ලේ වැල දාගත්තට පස්සේ ITN එකේ කියයි. එලකිරි අඩවියේ සිටින සාමාජිකයෙක් සමඟ ඇති වූ අසම්මත පෙමක් හේතුවෙන් පාසල් සිසුවියක් තෙල්කාර ලණුවකින් බෙල්ලේ වැල දාගෙන දැයෙන් සමු ගනී කියලා :P:P:P:P:P:P:P

    FB එකේ fake profile picture, details දාල රැවටිලානේ දැන් ඔය බෙල්ලේ වැල දාගන්නේ... මේකෙ තියෙන්නේ කොහොමත් real නම්, විස්තර නෙවේ නේ.. මෙකේ love කලොත් ඔක්කොටම තම තමන් හම්බෙච්ච දවසක පුක පොලේ ගහන් මැරෙන්ඩයි වෙන්නේ..:lol::lol::lol:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    FB එකේ fake profile picture, details දාල රැවටිලානේ දැන් ඔය බෙල්ලේ වැල දාගන්නේ... මේකෙ තියෙන්නේ කොහොමත් real නම්, විස්තර නෙවේ නේ.. මෙකේ love කලොත් ඔක්කොටම තම තමන් හම්බෙච්ච දවසක පුක පොලේ ගහන් මැරෙන්ඩයි වෙන්නේ..:lol::lol::lol:

    සිරාවට ඕයි. කෙල්ලෙක්ගේ නමක් දා ගෙන ගොන් ආතල් ගන්න එක තාමත් මේකට විතරයි බෝ නොවුනේ!!! :baffled::baffled::baffled::baffled::baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා

    තෝ හදන්නේ එළකිරියත් වහන්නද යකෝ. අර Scruvy ය කෙල්ලෙක්ට කුනුහරපෙන් බැන්න ගමන් ඒකි බෙල්ලේ වැල දාගත්තට පස්සේ ITN එකේ කියයි. එලකිරි අඩවියේ සිටින සාමාජිකයෙක් සමඟ ඇති වූ අසම්මත පෙමක් හේතුවෙන් පාසල් සිසුවියක් තෙල්කාර ලණුවකින් බෙල්ලේ වැල දාගෙන දැයෙන් සමු ගනී කියලා :P:P:P:P:P:P:P

    :lol::lol:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,431
    903
    113
    Negombo paththe thama
    FB එකේ fake profile picture, details දාල රැවටිලානේ දැන් ඔය බෙල්ලේ වැල දාගන්නේ... මේකෙ තියෙන්නේ කොහොමත් real නම්, විස්තර නෙවේ නේ.. මෙකේ love කලොත් ඔක්කොටම තම තමන් හම්බෙච්ච දවසක පුක පොලේ ගහන් මැරෙන්ඩයි වෙන්නේ..:lol::lol::lol:

    :lol::lol::lol::rofl::rofl: