මචංලා ෆේස්බුක් එකේ කාව හරි බ්ලොක් කලාම අපේ යාලුවෙක්ගෙ යාලුවෙක් නම් එයා අපි අර කලින් කිවුව යාලුවට 4ටෝ එකක් හරි මොකක් හරි ටැග් කලොත් අරයට මගෙ නම පෙන්නනවද?

තවත් පැහැදිලිව කිවුවොත් a,b,c කියලා තුන් දෙනාව ගත්තොත් අපි [a] කියලා හිතමු එතකොට අපි ව බ්ලොක් කරලා [c] ට මොකක්හරි ටැග් කලොත් [c] ගෙ යාලුවෙක් නම් එයාට මම [a] ටැග් කරපු එක පේනවද.

දන්න අය කියන්න.......


report-facebook-timeline.png