මේකෙ අසභ්‍ය කියන්නෙ මොකක්ද බන් .. අතින් අල්ලන් හිටියත් පොලිසියට අරන් යන රටේ කිස් කරන සීන් එකක් තියෙන මියුසික් වීඩියෝ කෑල්ලක් දැම්මත් 50000 ක් ගහල හිරේ දායි මේ යන විදිහට
සවුදියක් වෙයි වගේ ළඟදීම .. ෆේස් බුක් එකෙන් හදන්න ඕනෙ rules මෙයාල හදනවද මන්ද ...
ෆේක් අකවුන්ට් හදනන්න තහනම් කියල වත් නීතියක් දැම්ම නම් අපේ මල්ලිල නංගිලා ටිකට අඩුම ගානෙ නිදහසේ මලක් කඩන්න වත් පුළුවන් .. නැත්තන් කව්ද දන්නෙ එහා පැත්තෙ ඉන්නෙ කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් පික්චර් එකක් දාගත්ත fake profile ගේ කොල්ලෙක්ද කියල .. අනිත් පැත්තට කොල්ලෙක්ගෙ පික්චර් එකක් දාගත්ත fake profile ලෙස්බි කෙල්ලෙක්ද කියල .. 
මානසික වදහිංසා නම් නැති වෙන එක හොඳයි ..
Last edited: