S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පොඩි උවමනාවකට Real Facebook Account එකක් හැදුවා.

    Register වෙලා Email, Phone Verify කළා.
    ඊළඟට පැය කිහිපයකින් අායේ Log වෙලා Profile Photo එකක් දාලා,
    Profile Cover Photo එකක් Upload කරනකොටම ආවේ නැතෑ,
    'තෝව විශ්වාස කරන්න බැරිය... එවපිය තොගේ ඇත්ත Photo එකක්...' කියලා. :rofl:

    ඒක Public දාන්නේ නෑලු. ඒ නිසා යැව්වා. :baffled:
    දැන් පැය 24 කට කිට්ටුුයි. තාම මුකුත් නෑ.
    මෙහෙම වුනේ ඇයි?
    මෙච්චරකල් පාවිච්චි කළේ Fake ඒවා. ඒවාටවත් එහෙම කියලා නෑ. :D
    දෙපාරම log වුනේ වෙනස් ip වලින් browser history clear කරලා.
    ඒකද? ඒත් fake ඒවාට එහෙම වෙලා නෑනේ. :nerd:

    තව දෙයක් තමයි මගේ නම ඒ විදියටම, ඒ අකුරුවලින්ම තියන කෙනෙක්ගේ account එකක් තියනවා.
    ඒ නිසාද දන්නෑ. :dull:

    Profile Picture එකට දැම්මේ Guy Fawkes Mask එක.
    zuckerberg අයියා බය වුනාම දන්නෑ මං හැකර් කෙනෙක් කියලා. :rofl:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Sorry thama . Asawa atha eraganin . ohoma account ekak ahapaw active wenne bohoma kalathurakin. FB ekata liyanna real details ID Pass port copy ekka. wade goda daganna puluwan .
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    :)

    ඉදල බලන්න පොඩ්ඩක්
    :yes:

    Sorry thama . Asawa atha eraganin . ohoma account ekak ahapaw active wenne bohoma kalathurakin. FB ekata liyanna real details ID Pass port copy ekka. wade goda daganna puluwan .
    Thanks! :baffled:
    බලමු... මේක active වුනොත් පාවිච්චි කරනවා.
    නැත්නම් අල්ලලා දානවා මාර්ක් අයියට ඩොං ගහගන්න කියලා. :angry:


    Kandy Riots walin passe dan one one widihata facebook account hadannna ba.
    :(
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Sorry thama . Asawa atha eraganin . ohoma account ekak ahapaw active wenne bohoma kalathurakin. FB ekata liyanna real details ID Pass port copy ekka. wade goda daganna puluwan .
    ඔයා හරි. :D
    Your account has been disabled :P
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Dan issara wage fake account hadanna amarui

    :yes:

    ඇත්ත විස්තර දාලා account එකක් හදලා,
    ඒකට දාන profile photo එකත් තමන්ගේම ඇත්ත එකක් වෙන්න ඕනේද? :eek:

    (කාටුන් චරිතයක් වගේ දාන්න බැරිද?)
     
    Last edited: