Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වෙසක් කූඩු එක්ක ගෙවල්, කාර් පෙන්නනවා කියලා කියන එක මෝඩයි. ඒක හරි.

අනිත් උන්ගෙ දෙයක් බලලා සතුටු වෙන්න බෑ කියන කතාවෙන් තවත් ඉස්සරහට ගිහින් කල්පනා කෙරුවොත්, ෆේස්බුක් කියන්නෙම තම තමන්ගේ විවිධාකාරයේ ලොකුකම් පෙන්වීම වෙනුවෙන්ම හදපු ප්ලැට්පෝම් එකක්.

කොටින්ම කියනවනං මේ ප්ලැට්පෝම් එක රඳාපවතින්නෙම අපේ අවිඥ්ඥාණික ලොකුකම පෙන්වීමේ ආසාව මත.

අපි ප්‍රොෆයිල් පික්චර් එකක් දානකොට දාන්නෙ අපිට තියන ලස්සනම පොටෝ එක. අපේ කැත වහගන්න කරන්න තියන හැම එඩිට් එකක්ම කරනවා. මගෙ ප්‍රොෆයිල් පික්චරේ බලන්න බොරුනං..

එතකොට අපේ අධ්‍යාපන සුදුසුකම් දානවා. ඒලෙවල් ඕලෙවල් පාස්වීමේ ඉඳන් උපාදිය, phd , ඉඳලා අභ්‍යාවකාශ විද්‍යාඥ වෙනකන් ඔක්කොම දානවා. සහතිකේ ඉඳලා ලෝගු තොප්පි උඩ දාලා පොටෝ දානවා. ඇයි ඉතින් එහෙම දාන්නෙ. මේකෙ ඉන්න උන්ට පේන්න මිසක් වෙන මොකටද . අනිත් ජනතාව ඒක දැකලා අම්මෝ උගත් මනුස්සයෙක් දෙයියනේ කියලා තමන්ට සුවිසේෂීභාවයක් ආරෝපණය වෙයි කියන අවිඥ්ඥානික ආසාවට.

මළගෙදර කැරම් ගහලා දිනපු එකේ ඉඳලා ඔලිම්පික් ඉවෙන්ට් එක වෙනකන් දින්නම ෆේස්බුක් එකේ දානවා. මං මාර ස්පෝටි පර්සනෑලිටියක් කියලා පේන්නන්න මිසක් වෙන මොකටද

කෑමක් ඉව්වම, බල්ලෙක් පූසෙක් ගත්තම, ගෙයක් හැදුවම , වාහනයක් ගත්තම, ගොටුකොළ හිටෙව්වම, ගෑණි මිනිහා ළමයි කොල්ලා කෙල්ල එක්ක ට්‍රිප් ගියාම අපි ඒවා ඔක්කොමව දැනුවත් කරනවා.

මං මාර ට්‍රැවලින් චරිතෙ. සැපේ ඉන්නෙ කියන්න.

මං හම්බ කරනවා. මං බොනවා. කනවා කියන්න.

මං සිගරට් ගහලා, යාලුවො එක්ක බීලා පොටෝ දානවා. වගා කරලා, බැල්කනියක් හදාගෙන පොටෝ දානවා.

සමහරු පොත් කියවලා පොටෝ දානවා.

අනේ අපි හිඟන්නො කියලා කැඩිච්ච බාටා කෑලිවල පොටෝ දාන්නෙත් අර හේතුවමටම තමයි.

ආගමික වැඩ කරලා, පන්සල් පල්ලි ගිහින්, බලුකපුටු දාන දීලා, සීනිබෝල අරන් දීලා ෆේස්බුක් දාන්නෙ ඇයි. ඔය හේතුවම තමයි.

එතකොට ඔය ඔක්කොම අවුල් මං එහෙම නෑ.. මං මාර පරමාදර්ශී, මං හරි හොඳයි., මේ ගෝලීය ධනවාදය විසින් ඇතිකරන නරුම ආසාව සහ තරගය බ්ලා බ්ලා.. මං ඒම නෑ කියලා ෆේස්බුක් දාන්නෙ ඇයි. දාන උන් අරමයි මේමයි කියලා දාන්නෙත් ඒක හින්දම තමයි. ළඟදි දැක්කා කොරංටෛන් හින්දා මිනිස්සු බඩගින්නෙ ඉන්න හින්දා කෑම හදලා දාන්නෙපා කියලා දාන උන් ගෑණි මිනිහයි බදාගෙන පොටෝ දානවා. එතකොට පවුල් අතෑරලා අත්‍යාවශ්‍ය සේවා වල ඉන්න මිනිස්සුන්ට අවුල් යන්නැද්ද.. තේරෙනවද.. එකක් නරුමයි කියලා හිනාවෙද්දි අවිඥ්ඥානිකව තමනුත් ඒක කරන හැටි.. !

ප්‍රසිද්ධ අයත් එක්ක පොටෝ ගහන්නෙ ඇයි. ප්‍රසිද්ධ අයගෙ පෝස්ට් වලට පොඩිකාලෙ ඉඳන් එකට කෝම්පිට්ටු ඇනුවා වගේ කොමෙන්ට්ස් දාන්නෙ ඇයි..

එතකොට මේ ප්ලැට්පෝම් එක සම්පූර්ණයෙන්ම දුවන්නෙ, අපේ විවිදාකාරයේ ලොකුකම් අපි වටේ ඉන්න උන්ට පේන්නන්න තියන අපේ අවිඥ්ඥාණික ආසාව මත.

ඒ ආසාව යූස් කරලා ඒකට අපිව තව තව වැඩියෙන් පොළඹවන්න තමයි ලයික්ස්, රියැක්සන්ස්, කොමෙන්ට්ස්, ෂෙයාර්ස් වගේ දේවල් දාලා තියෙන්නෙ.

ඒවා එක්ක අපි තව තවත් පෙළඹෙනවා අපේ ලොකුකම් වලට එන ප්‍රතිචාර දිහා බල බල තව තවත් ඒ ෆැන්ටසියෙ ජීවත් වෙන්න.

ඒ ආසාව තමයි දිගින් දිගටම මේ ප්ලැට්පෝම් එකට අපිව ඇබ්බැහි කරන්නෙ. කුඩු ගැහුවා වගේ ෆේස්බුක් එන්නෙ ඒකයි අපි.

ඒ ආතල් එක මාක් සකර්බර්ග් සල්ලි කරලා එයාගෙ එකවුන්ට් එකට දාගන්නවා. අපි කර් එකක් ඉස්සරහා වෙසක් කූඩුවක් තියලා පොටෝ ගත්තා කියලා මරාගන්නවා.

ඔය ටීම්ස් දෙකම ඇතුළු අපි හැමෝම මේකෙ දාන හැම දේම දාන්නෙ පේන්න තමයි. අවිඥ්ඥානිකව බලාපොරොත්තු වෙන්නෙ ඒ දේ තමයි. ඉතින් අමුතුවෙන් ඕක විවේචනය කරන්න දෙයක් නෑ..

වැදගත්ම දේ තමයි මට ඒකට විවේචනයක් නෑ. කිසිම අව්ලක් නෑ. මාත් කරනවා. මොකද ෆේස්බුක් එකෙන් එලියට ගියත් අපි වෙන විදිහකට කරන්නෙත් ඕකම තමයි. මෙතෙන්දි ඒක නෝට් වෙනවා වැඩි හින්දා අපේ ඉරිසියාව කුහකම අරවා මේවා ඔක්කොම එලියට ඇවිල්ලා අම්මෝ අරූගෙ ලොකුකම කියලා ට්‍රිගර් වෙනවා.

ෆේස්බුක් කියන සිස්ටම් එක එහෙම ලොකුකම් නැති, තම තමන්ගේ ඊගෝ නොපෙන්නන ආබස්සර බ්‍රහ්ම ලෝකෙ වගේ තියන තැනක් කරන්න තියන හොඳම දේ තමයි හැමෝම එකවුන්ට් එක ඩිලීට් කරලා මේකෙන් යන එක.

එහෙම නැතුව මේ පෝස්ට් එක පවා කරන්නෙ මේ සිස්ටම් එක රන් කරන්න උදව් කරන එක.

මේ සිස්ටම් එක ඇතුලෙ සිස්ටම් චේන්ජ් කරන්න කියලා කරන කැරැල්ලක් විප්ලවයක් පවා කරන්නෙ සිස්ටම් එක දුවන්න උදව් කරන එක. මොකද ඒකට එන ලයික්ස් පවා අන්තිමට සල්ලි වෙලා වැටෙන්නෙ ෆේස්බුක් එකට. සිස්ටම් එකට එරෙහි වෙනවා කියන්නෙම සිස්ටම් එකේ පැවැත්ම තහවුරු කරන එක..

සිස්ටම් එකට අකමැතිනං සිස්ටම් එකට එරෙහි වෙලා නටන්න එපා. සිස්ටම් එකෙන් එළියට යන්න.

Snowpiercer කියලා චිත්‍රපටයක් තියනවා. හොයාගෙන බලන්න..

Chamal Akalanka Polwaththage - FB

[QUOTE="cat123, post: 25383218, member: 51090"] [B][SIZE="5"]ඔය වෙසක් කූඩු එක්ක ගෙවල්, කාර් පෙන්නනවා කියලා කියන එක මෝඩයි. ඒක හරි. අනිත් උන්ගෙ දෙයක් බලලා සතුටු වෙන්න බෑ කියන කතාවෙන් තවත් ඉස්සරහට ගිහින් කල්පනා කෙරුවොත්, ෆේස්බුක් කියන්නෙම තම තමන්ගේ විවිධාකාරයේ ලොකුකම් පෙන්වීම වෙනුවෙන්ම හදපු ප්ලැට්පෝම් එකක්. කොටින්ම කියනවනං මේ ප්ලැට්පෝම් එක රඳාපවතින්නෙම අපේ අවිඥ්ඥාණික ලොකුකම පෙන්වීමේ ආසාව මත. අපි ප්‍රොෆයිල් පික්චර් එකක් දානකොට දාන්නෙ අපිට තියන ලස්සනම පොටෝ එක. අපේ කැත වහගන්න කරන්න තියන හැම එඩිට් එකක්ම කරනවා. මගෙ ප්‍රොෆයිල් පික්චරේ බලන්න බොරුනං.. එතකොට අපේ අධ්‍යාපන සුදුසුකම් දානවා. ඒලෙවල් ඕලෙවල් පාස්වීමේ ඉඳන් උපාදිය, phd , ඉඳලා අභ්‍යාවකාශ විද්‍යාඥ වෙනකන් ඔක්කොම දානවා. සහතිකේ ඉඳලා ලෝගු තොප්පි උඩ දාලා පොටෝ දානවා. ඇයි ඉතින් එහෙම දාන්නෙ. මේකෙ ඉන්න උන්ට පේන්න මිසක් වෙන මොකටද . අනිත් ජනතාව ඒක දැකලා අම්මෝ උගත් මනුස්සයෙක් දෙයියනේ කියලා තමන්ට සුවිසේෂීභාවයක් ආරෝපණය වෙයි කියන අවිඥ්ඥානික ආසාවට. මළගෙදර කැරම් ගහලා දිනපු එකේ ඉඳලා ඔලිම්පික් ඉවෙන්ට් එක වෙනකන් දින්නම ෆේස්බුක් එකේ දානවා. මං මාර ස්පෝටි පර්සනෑලිටියක් කියලා පේන්නන්න මිසක් වෙන මොකටද කෑමක් ඉව්වම, බල්ලෙක් පූසෙක් ගත්තම, ගෙයක් හැදුවම , වාහනයක් ගත්තම, ගොටුකොළ හිටෙව්වම, ගෑණි මිනිහා ළමයි කොල්ලා කෙල්ල එක්ක ට්‍රිප් ගියාම අපි ඒවා ඔක්කොමව දැනුවත් කරනවා. මං මාර ට්‍රැවලින් චරිතෙ. සැපේ ඉන්නෙ කියන්න. මං හම්බ කරනවා. මං බොනවා. කනවා කියන්න. මං සිගරට් ගහලා, යාලුවො එක්ක බීලා පොටෝ දානවා. වගා කරලා, බැල්කනියක් හදාගෙන පොටෝ දානවා. සමහරු පොත් කියවලා පොටෝ දානවා. අනේ අපි හිඟන්නො කියලා කැඩිච්ච බාටා කෑලිවල පොටෝ දාන්නෙත් අර හේතුවමටම තමයි. ආගමික වැඩ කරලා, පන්සල් පල්ලි ගිහින්, බලුකපුටු දාන දීලා, සීනිබෝල අරන් දීලා ෆේස්බුක් දාන්නෙ ඇයි. ඔය හේතුවම තමයි. එතකොට ඔය ඔක්කොම අවුල් මං එහෙම නෑ.. මං මාර පරමාදර්ශී, මං හරි හොඳයි., මේ ගෝලීය ධනවාදය විසින් ඇතිකරන නරුම ආසාව සහ තරගය බ්ලා බ්ලා.. මං ඒම නෑ කියලා ෆේස්බුක් දාන්නෙ ඇයි. දාන උන් අරමයි මේමයි කියලා දාන්නෙත් ඒක හින්දම තමයි. ළඟදි දැක්කා කොරංටෛන් හින්දා මිනිස්සු බඩගින්නෙ ඉන්න හින්දා කෑම හදලා දාන්නෙපා කියලා දාන උන් ගෑණි මිනිහයි බදාගෙන පොටෝ දානවා. එතකොට පවුල් අතෑරලා අත්‍යාවශ්‍ය සේවා වල ඉන්න මිනිස්සුන්ට අවුල් යන්නැද්ද.. තේරෙනවද.. එකක් නරුමයි කියලා හිනාවෙද්දි අවිඥ්ඥානිකව තමනුත් ඒක කරන හැටි.. ! ප්‍රසිද්ධ අයත් එක්ක පොටෝ ගහන්නෙ ඇයි. ප්‍රසිද්ධ අයගෙ පෝස්ට් වලට පොඩිකාලෙ ඉඳන් එකට කෝම්පිට්ටු ඇනුවා වගේ කොමෙන්ට්ස් දාන්නෙ ඇයි.. එතකොට මේ ප්ලැට්පෝම් එක සම්පූර්ණයෙන්ම දුවන්නෙ, අපේ විවිදාකාරයේ ලොකුකම් අපි වටේ ඉන්න උන්ට පේන්නන්න තියන අපේ අවිඥ්ඥාණික ආසාව මත. ඒ ආසාව යූස් කරලා ඒකට අපිව තව තව වැඩියෙන් පොළඹවන්න තමයි ලයික්ස්, රියැක්සන්ස්, කොමෙන්ට්ස්, ෂෙයාර්ස් වගේ දේවල් දාලා තියෙන්නෙ. ඒවා එක්ක අපි තව තවත් පෙළඹෙනවා අපේ ලොකුකම් වලට එන ප්‍රතිචාර දිහා බල බල තව තවත් ඒ ෆැන්ටසියෙ ජීවත් වෙන්න. ඒ ආසාව තමයි දිගින් දිගටම මේ ප්ලැට්පෝම් එකට අපිව ඇබ්බැහි කරන්නෙ. කුඩු ගැහුවා වගේ ෆේස්බුක් එන්නෙ ඒකයි අපි. ඒ ආතල් එක මාක් සකර්බර්ග් සල්ලි කරලා එයාගෙ එකවුන්ට් එකට දාගන්නවා. අපි කර් එකක් ඉස්සරහා වෙසක් කූඩුවක් තියලා පොටෝ ගත්තා කියලා මරාගන්නවා. ඔය ටීම්ස් දෙකම ඇතුළු අපි හැමෝම මේකෙ දාන හැම දේම දාන්නෙ පේන්න තමයි. අවිඥ්ඥානිකව බලාපොරොත්තු වෙන්නෙ ඒ දේ තමයි. ඉතින් අමුතුවෙන් ඕක විවේචනය කරන්න දෙයක් නෑ.. වැදගත්ම දේ තමයි මට ඒකට විවේචනයක් නෑ. කිසිම අව්ලක් නෑ. මාත් කරනවා. මොකද ෆේස්බුක් එකෙන් එලියට ගියත් අපි වෙන විදිහකට කරන්නෙත් ඕකම තමයි. මෙතෙන්දි ඒක නෝට් වෙනවා වැඩි හින්දා අපේ ඉරිසියාව කුහකම අරවා මේවා ඔක්කොම එලියට ඇවිල්ලා අම්මෝ අරූගෙ ලොකුකම කියලා ට්‍රිගර් වෙනවා. ෆේස්බුක් කියන සිස්ටම් එක එහෙම ලොකුකම් නැති, තම තමන්ගේ ඊගෝ නොපෙන්නන ආබස්සර බ්‍රහ්ම ලෝකෙ වගේ තියන තැනක් කරන්න තියන හොඳම දේ තමයි හැමෝම එකවුන්ට් එක ඩිලීට් කරලා මේකෙන් යන එක. එහෙම නැතුව මේ පෝස්ට් එක පවා කරන්නෙ මේ සිස්ටම් එක රන් කරන්න උදව් කරන එක. මේ සිස්ටම් එක ඇතුලෙ සිස්ටම් චේන්ජ් කරන්න කියලා කරන කැරැල්ලක් විප්ලවයක් පවා කරන්නෙ සිස්ටම් එක දුවන්න උදව් කරන එක. මොකද ඒකට එන ලයික්ස් පවා අන්තිමට සල්ලි වෙලා වැටෙන්නෙ ෆේස්බුක් එකට. සිස්ටම් එකට එරෙහි වෙනවා කියන්නෙම සිස්ටම් එකේ පැවැත්ම තහවුරු කරන එක.. සිස්ටම් එකට අකමැතිනං සිස්ටම් එකට එරෙහි වෙලා නටන්න එපා. සිස්ටම් එකෙන් එළියට යන්න. Snowpiercer කියලා චිත්‍රපටයක් තියනවා. හොයාගෙන බලන්න..[/SIZE][/B] [B]Chamal Akalanka Polwaththage - FB[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom