මෙකනෙ බන් ඒ කාලෙ කුතුහලය වැඩි.ow ban. dan nam thiyenwa kiyanna account eka thiyagena innawa.
2010/2011 wage kale nm henata kello ekka unth chat kala. dan wage newei, unth reply kranawa.![]()
වැඩි දෙවල් දාන්නෙ නැහැනෙ .
කට්ටිය වැඩියත් නැහැ. නෙට් යන එකත් ටිකක් ලොකු දෙයක් .
ස්මාර්ෆොන්ස් නැහැ.
එතකොට දැනගන්න උවමනාව වැඩි .
අර අතුල අධිකාරිගෙ සින්දුවක් තිබ්බෙ ඊමේල් කවිකාරියෙ කියලා.
එකෙත් ඔය සීන් එකම තිබ්බා.
එත් අද හැම හුට්ටම ප්‍රොෆයිල් එකෙ දාගෙන.
ගොඩක් උන් ප්‍රොෆයිල් එකෙ තොරතුරු නැත්තම් චැට් කරන්න ,රිකුවෙස්ට් ඇක්සෙප්ට් කරන්න බයයි .
ඒ කාලෙ සොෂල් මීඩියාස් තිබ්බෙ තමන්ගෙ සොශල් සර්කල් එකෙන් පිට කෙනෙක් සෙට් කරගන්න .
අද තියෙන්නෙ තමන්ගෙම සොශල් සර්කල් එකෙ දන්න උන් ,ෆිට් වෙන උන් ඇඩ් කරගන්න
ඒ කාලෙ වුණෙ අළුතෙන් කෙනෙක් හඳුනාගෙන තොරතුරු දැනගන්න උවමනයි සහ තමන් ගැන හඳුන්වලා දෙන්න උවමනයි .
අද කාලෙ වෙන්නෙ තමන්ගෙ ලොකු කම පෙන්වන්නයි තමන් දන්න එවුන්ගෙ ඕපදූප හොයන්නයි .
ඒ කාලෙ කුතුහලය වැඩි .
අද කාලෙ ඩිප්‍රෙෂන් වැඩී .