Facebook_මුදල්_අය_කිරීමට_සැරසෙයි

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Facebook_මුදල්_අය_කිරීමට_සැරසෙයි

    Facebook මුදල් අය කිරීමට සැරසෙයි

    facebook_charge.jpg


    නියමු ව්‍යාපෘතිය ඇමරිකාවෙන්

    සිය ෆේස්බුක් මිතුරු හවුලේ නොමැති අයෙකුට සෘජුවම ෆේස්බුක් පණිවුඩයක් යැවීමේදී යවන්නාගෙන් ඩොලරයක මුදලක් අයකර ගැනීමේ පරීක්ෂණ වැඩසටහනක් ෆේස්බුක් සමාගම විසින් දියත් කර තිබේ. සමාගමේ ආදායම වැඩිකර ගැනීමේ නව ක්‍රමවේදයක් වන මෙය මූලික මට්ටමින් මේ වනවිට හඳුන්වා දී තිබෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා පිරිසක් ඉලක්ක කර ගෙනයි.

    මෙහිදී, ෆේස්බුක් භාවිතා කරන්නාට සතියකට උපරිම ලෙස එක ගෙවීමක් සිදු කිරීමට සිදුවන අතර මාසයකට තුන් වරකට වඩා ගෙවීමට සිදු නොවන බව සඳහන්ය. මේ තුළින් ආදායම වැඩිකර ගන්නා ගමන්ම අනවශ්‍ය පණිවුඩ යැවීම අධෛර්යමත් කිරීමට ඉලක්ක කර තිබෙන බව ෆේස්බුක් පවසා තිබේ. මේ වනවිට, ෆේස්බුක් ගිණුම් හිමියන්ට ජාලය තුළ සිටින ඕනෑම අයෙකුට නොමිලේ පණිවුඩ යැවීමට හැකියාව ඇත.

    සමාගම පවසා තිබෙන්නේ මෙම නියමු ව්‍යාපෘතිය යුරෝපය තුළද අනාගතයේදී ක්‍රියාත්මක විය හැකි බවයි.





    Facebook tests charging $1 to send messages to strangers

    Facebook has begun a trial which allows users to pay $1 to send messages direct to people who are not their friends.

    The fee will mean messages go straight to a recipient's inbox rather than the Other folder which contains all unsolicited correspondence.

    The trial is only for a "small number of people" and is initially being tested just in the US.

    Users will be able to receive a maximum of one paid-for message per week, and no more than three each month.

    "Several commentators and researchers have noted that imposing a financial cost on the sender may be the most effective way to discourage unwanted messages and facilitate delivery of messages that are relevant and useful," the site said in a statement.

    "For example, if you want to send a message to someone you heard speak at an event but are not friends with, or if you want to message someone about a job opportunity, you can use this feature to reach their inbox."

    මේක බොරු නිව්ස් එකක් කියල කට්ටිය කියල තිබුන.:growl: ඔන්න source එකත් දැම්මා.:P

    source - http://www.bbc.co.uk/news/technology-20810341
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    its FREE, and always WILL BE

    බොරු නිවුස් දාන්න එපා බන්
    -REP

    screen-shot-2010-08-15-at-10-00-17-pm.png
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    reputation_neg.gif
    Facebook_මුදල්_අය_කිරීමට... 12-26-2012 10:02 PM බොරු නිවුස් දාන්න එපා බන් -REP
    reputation_neg.gif
    Facebook_මුදල්_අය_කිරීමට... 12-26-2012 09:16 PM හරියට නොදන්න නිවුස් හරි වගේ දාන්න එපා ,****

    :(
     
    • Like
    Reactions: chami_84