Facebook_Inc. හි_අපේ_වටිනාකම
2014 වර්ෂයේ පලවෙනි කාර්තුවේ ආදායම් වාර්තාව ෆෙස්බූක් ආයතනය මේ බදාදා නිකුත් කරනු ලැබුවා.
පසුගිය අවුරුදූ කිහිපය තුල ෆෙස්බුක් ආයතනය එක් පරිශීලකයෙකුගෙන් උපයන ආදායම් සාමාන්‍යය (ARPU) මුලු ලෝකය පුරාම වේගයන් වැඩි වීමක් පෙන්නුම් කර තිබෙනවා. මෙම ගණනය කිරීම සිදූ කරන්නේ ගෙවීම් මගින් සහ දැන්වීම් ප්‍රචාරණය මගිනි. 2014 වර්ෂයේ පලමු වන කාර්තුව තුල සාමාන්‍ය අගය නම් ඩොලර් 2ක් පමණ වෙනවා. 2013 පලමු කාර්තුවේ සාමාන්‍ය අගය නම් ඩොලර් 1.35 ක් ව පැවතියා. ඒ හා සසදන විට පරිශීලකයාගෙන් උපයන අදායම් සාමාන්‍යයේ යම් වර්ධනයක් පෙන්නුම් කරනවා. නමුත් 2013 4 වෙනි කාර්තුවේ ආදායම් සාමාන්‍යය පැවතියේ ඩොලර් 2.14 කි. මෙම වර්ෂයේ පලවෙනි කාර්තුවේ ආදායම් සාමාන්‍ය ඉතාමත් සුලු ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා.
මේ පහත තිබෙන සටහන ලොවම පිළිගත් "STATISTA" වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ එකක් වෙන අතර එයින් ඔබට දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා සාමාන්‍ය ෆෙස්බුක් පරිශීලකයෙක් වෙන ඔබගේ වටිනාකම කොපමණද කියා.
-උපුටාගැනීමකි-

Last edited: