Facebook's F8 2019 keynote

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුන් පට්ට විදියට බුකියේ වෙනස් කම් කරල නේද
    මැසෙන්ජර් එකෙ
    ෆේස්බුක් ඩෙස්ක්ටොප් සහ ඇප් එකේ
    සීක්‍රට් ක්‍රශ් කියලා ඩේටින් සීන් එකකුත් බස්සලා
    ප්‍රයිවෙට් චැට් සීන් එකකුත් අලුතින් එකතු කරලා
    වගේම සේෆ්ටි එක ගැනත් අලුතින් හිතලා

    ඩෙස්ක්ටොප් චේන්ජ් එක කවද වගේ වෙනකොට ඒවිද ඒකට මිනිස්සු කොහොම රිඇක්ට් කරයිද කියලා බලන්න ඔනා

    ඉන්ස්ටග්‍රැම් එකෙත් චේන්ජස් කරලා පොඩියට
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මුන් පට්ට විදියට බුකියේ වෙනස් කම් කරල නේද
    මැසෙන්ජර් එකෙ
    ෆේස්බුක් ඩෙස්ක්ටොප් සහ ඇප් එකේ
    සීක්‍රට් ක්‍රශ් කියලා ඩේටින් සීන් එකකුත් බස්සලා
    ප්‍රයිවෙට් චැට් සීන් එකකුත් අලුතින් එකතු කරලා
    වගේම සේෆ්ටි එක ගැනත් අලුතින් හිතලා

    ඩෙස්ක්ටොප් චේන්ජ් එක කවද වගේ වෙනකොට ඒවිද ඒකට මිනිස්සු කොහොම රිඇක්ට් කරයිද කියලා බලන්න ඔනා

    ඉන්ස්ටග්‍රැම් එකෙත් චේන්ජස් කරලා පොඩියට

    :yes::yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    මුන් පට්ට විදියට බුකියේ වෙනස් කම් කරල නේද
    මැසෙන්ජර් එකෙ
    ෆේස්බුක් ඩෙස්ක්ටොප් සහ ඇප් එකේ
    සීක්‍රට් ක්‍රශ් කියලා ඩේටින් සීන් එකකුත් බස්සලා
    ප්‍රයිවෙට් චැට් සීන් එකකුත් අලුතින් එකතු කරලා
    වගේම සේෆ්ටි එක ගැනත් අලුතින් හිතලා

    ඩෙස්ක්ටොප් චේන්ජ් එක කවද වගේ වෙනකොට ඒවිද ඒකට මිනිස්සු කොහොම රිඇක්ට් කරයිද කියලා බලන්න ඔනා

    ඉන්ස්ටග්‍රැම් එකෙත් චේන්ජස් කරලා පොඩියට

    ඒ මොකක්ද බන් :confused::nerd: