Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Facts // පුදුමයි එත් එත්තයි \\
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facts // පුදුමයි එත් එත්තයි \\

මෙන්න මම අද පළමු වතාවට හදන Thread එක! හොඳයි නම් Rep+ දෙම්මට කමක් නේ!

ඔයාල දන්නවද? රයිනෝ සත්ව රංචුවකට කියන්නේ "Crash" කියල!

මුහුදු සිප්පිකටු හිමාලය කඳු මුදුනේ පවා හොයාගෙන තිබෙන බව ඔයාල දන්නවද? විද්යාක්නයෝ කියන්නේ වරෙක හිමාලය කඳුවැටිය මුහුද යට තිබෙන්නට ඇති කියලයි!

ඔබ දන්නවද? Charlie Chaplin මියගොස් මස 3කට පසු Swiss ජාතික Mechanic සේවකයන් 2න්නෙක් විසින් ඔහුගේ සිරුර කොල්ලකා ඇති බව! කොල්ලකෙමෙන් සති 11කට පසුව නැවත සිරුර සොයාගත් පසු එය නැවත Concrete යට වලදමා ඇත!

ඔටුවන්ගේ පරිනාමය ඇරබුණේ උනේ උතුරු ඇමෙරිකාවේ කියල ඔබ දන්නවද?

ඔබ දන්නවද? පැරණීම රජ පරම්පරාව සිටින්නේ ජපානයේ (අකිතෝ නැමැති රජ පවුල)! දැන් සිටින්නේ 125 වන හිමිකරුවා වේ!

ඉතිහාසයේ කෙටිම යුද්දය තීබ් ඇත්තේ බ්රිතාන්ය සහ සන්සිබා අතරයි කියල ඔබ දන්නවද? එය පෙවතුනේ මිනිත්තු 36ක් පමණි!

ඒබ්රහම් ලින්කන් ගේ පුත් වන රෝබර්ට් ලින්කන්ව වරක් දුම්රිය අනතුරකින් බේරා ගන්න ලද්දේ එඩ්වීන් බූත් විසිනි! එඩ්වින් බූත් යනු ජොහන් බූත් ගේ සොහොයුරා වේ! එනම් ඒබ්රහම් ලින්කන් ගේ ගහතකයාගේ සොහොයුරා වේ!

ඔබ දන්නවද? ෆ්රෙඩ්රික් බව යනු Pringals බාජනය නිපදවූ පුද්ගලයා වේ! ඔහු 2008දී මියගිය විට ඔහුගේ අළුද එම බඳුනකම දම වල දමා ඇත!

Superman කතා වල Clark Kent රැකියව කරන Daily Planet නෙමෙති පුවත්පතේ නම 1940 පෙර පෙවතියේ Daily Star ලෙසයි!

Internet දායකත්වය ලබා ගන්න ලදී!

තව බලාපොරොත්තු වන්න!

[QUOTE="ethanusha, post: 14682215, member: 465351"] [b]Facts // පුදුමයි එත් එත්තයි \\[/b] මෙන්න මම අද පළමු වතාවට හදන Thread එක! හොඳයි නම් Rep+ දෙම්මට කමක් නේ! :D [COLOR="Blue"] ඔයාල දන්නවද? රයිනෝ සත්ව රංචුවකට කියන්නේ "Crash" කියල! [/COLOR] [COLOR="Magenta"] මුහුදු සිප්පිකටු හිමාලය කඳු මුදුනේ පවා හොයාගෙන තිබෙන බව ඔයාල දන්නවද? විද්යාක්නයෝ කියන්නේ වරෙක හිමාලය කඳුවැටිය මුහුද යට තිබෙන්නට ඇති කියලයි! [/COLOR] [COLOR="Blue"] ඔබ දන්නවද? Charlie Chaplin මියගොස් මස 3කට පසු Swiss ජාතික Mechanic සේවකයන් 2න්නෙක් විසින් ඔහුගේ සිරුර කොල්ලකා ඇති බව! කොල්ලකෙමෙන් සති 11කට පසුව නැවත සිරුර සොයාගත් පසු එය නැවත Concrete යට වලදමා ඇත! [/COLOR] [COLOR="Magenta"] ඔටුවන්ගේ පරිනාමය ඇරබුණේ උනේ උතුරු ඇමෙරිකාවේ කියල ඔබ දන්නවද? [/COLOR] [COLOR="Blue"] ඔබ දන්නවද? පැරණීම රජ පරම්පරාව සිටින්නේ ජපානයේ (අකිතෝ නැමැති රජ පවුල)! දැන් සිටින්නේ 125 වන හිමිකරුවා වේ! [/COLOR] [COLOR="Magenta"] ඉතිහාසයේ කෙටිම යුද්දය තීබ් ඇත්තේ බ්රිතාන්ය සහ සන්සිබා අතරයි කියල ඔබ දන්නවද? එය පෙවතුනේ මිනිත්තු 36ක් පමණි! [/COLOR] [COLOR="Blue"] ඒබ්රහම් ලින්කන් ගේ පුත් වන රෝබර්ට් ලින්කන්ව වරක් දුම්රිය අනතුරකින් බේරා ගන්න ලද්දේ එඩ්වීන් බූත් විසිනි! එඩ්වින් බූත් යනු ජොහන් බූත් ගේ සොහොයුරා වේ! එනම් ඒබ්රහම් ලින්කන් ගේ ගහතකයාගේ සොහොයුරා වේ! [/COLOR] [COLOR="Magenta"] ඔබ දන්නවද? ෆ්රෙඩ්රික් බව යනු Pringals බාජනය නිපදවූ පුද්ගලයා වේ! ඔහු 2008දී මියගිය විට ඔහුගේ අළුද එම බඳුනකම දම වල දමා ඇත! [/COLOR] [COLOR="Blue"] Superman කතා වල Clark Kent රැකියව කරන Daily Planet නෙමෙති පුවත්පතේ නම 1940 පෙර පෙවතියේ Daily Star ලෙසයි! [/COLOR] [COLOR="Blue"] Internet දායකත්වය ලබා ගන්න ලදී! තව බලාපොරොත්තු වන්න! [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom