Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Faculty of Sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Faculty of Sex (16+)

Foreplay-

මං පොඩි කාලෙ ඉඳන් වැඩියෙන්ම කැමති වුනේ ඉරොටික් දේවල් වලට. දෙකේ පංතියෙදි මං මගේ පළවෙනි ඉරොටික් ෆික්ෂන් එක ලිව්වා. ඒක ලිව්වෙ පිටු හතලිහෙ ලොකු රූල් තියෙන පොතක. පංතියෙ හිටපු එක එක කොල්ලත් එක්ක කෙල්ලෙක් සම්බන්ද කරලා ලව් කතා හැදුවා. ඒක පංතියෙ ගොඩක් ජනප්‍රිය වුනා. අන්තිමට ටීචර්ගෙ අතටත් ගියා.

ටීචර් ගෙදරින් අම්මලට එන්න කිව්වා. මං කිව්වා මං ඒක ලිව්වෙ නෑම කියල. මං ඒකට පංතියෙ හිටපු ලොකුම ඇ`ගක් තියෙන කතාව ගොඩක්ම අඩු යාලූවෙක්ව ඇල්ලූවා. ටීචර් කිව්වා අපි දෙන්නට දෙපැත්තෙ ඉඳන් දන්න කුණුහරුප ඔක්කොම කොලේක ලියන්න කියල.

මං ලියන්න කලින් අනිත් ලොකු යාලූවගේ කොලේට එබුන. ඌ ලියාගෙන යනවා සත්තුුන්ගෙ නම් වැලක්. ගොනා, බූරුවා, මීහරකා කිය කිය. මාත් ලිව්වා සත්තු වත්තෙම සත්තුන්ගෙ නම් ටික. ටීචර් වැඬේ වැඩිදුර අරගෙන ගියේ නෑ. ආයිමත් අහුවෙන්න එපා කියල ප්‍රශ්නෙ විසඳුවා. මට වැඩිය ලොකු අය කතා කරන තැන්වල ඉන්න දෙන්න එපා කිව්වා.

ඊට පස්සෙ දවසක මගේ අර ලොකු යාලූවා මගෙන් අහනවා, ඇයි ඔයා මාව ඒකට ඇල්ලූවෙ කියල.

ඒ දවස්වල පත්තර කඩවලට ආවා වැඩිහිටි පත්තර. බස් එකක ගියත් හෝල්ට් එකේ හිටියත් මං හැරි හැරි බැලූවෙ ඒ පත්තර දිහා. ළ`ග ඉන්න මගේ වයසෙ අයට ඇනලා පෙන්නන්න ගිහින් ඒ දවස්වල ලොකු අයගෙන් ටොකුත් කනවා.

කාලයක් මං ඉස්කෝලෙ ගියේ ස්කූල් වෑන් එකක. ඒක පිටිපස්සෙ පෝලිමට හැමදාම මොකක් හරි අලූත් පත්තරයක් එනවා. මං තමයි සෙට් එකේ පොඩිම එකා. මට තාම මතකයි ඒ පත්තර ආවෙ තනි පාටට. මං පුදුම උනන්දුවකින් පිටු ගනං ඒ කතා කියෙව්වා. ගීතානිගේ වික්‍රම කියලා සීරීස් එකක් හොයා හොයා කියවනවා මට මතකයි.

පහේ පංතියෙදි මං ශිෂ්‍යත්වෙ පාස්වෙලා වෙන ඉස්කෝලෙකට ගියා. ඒ ඉස්කෝලෙ අලූත් යාලූවන්ට මං හවසට මං දන්න ලිංගික අධ්‍යාපන කාරණා බෙදලා දෙන්න පටන් ගත්ත. ඒ ගොල්ලො වටවෙලා ටීචර්ට කන්දෙනවටත් වඩා උනන්දුවෙන් මගේ කතා අහන් හිටියා. ඒවා ගොඩක් මංම හදපු ප්‍රබන්ද.

කසාද බඳිද්දී දෙන්නා සෙක්ස් කරලා ගලපටලය කියල එකක් කැඩිලා යනවා කියල මං මගේ ශ්‍රාවකයන්ට කියල දුන්නා. ඒකෙන් ගොඩක්ම උනන්දු වෙච්ච මෝඩම එකෙක් ඒක ටීචර්ගෙන් ඇහුවා.

ගලපටලට කියන්නෙ ලෙඩක්නෙ.. ටීචර් මගෙන් ඇහුවා.

ආයිමත් අපේ ගෙදරින් එන්න කිව්වා.

ඔය විදිහට මගේ ඉරොටික් සාහිත්‍ය ගැන තියෙන උනන්දුව ස්වෝත්සාහයෙන් සහ සතත අභ්‍යාසයෙන්ම මං වැඩි දියුණු කරගත්ත. නව රස, පතිනි වගේ පත්තරත් තිබුන. ඉඳලා හිටලා හම්බුවෙන වීඩියෝ කැසටුත් තිබුන.

ඒ වීඩියෝ එකක් බලාගන්න අපි මාර දුකක් වින්ද. කැසට් එක එකෙක් අරන් එනවා. ප්ලේයර් එක තව එකෙක්. බලන්නෙ වෙනම එකෙක්ගෙ ගෙදර. ගොඩක් වෙලාවට කැසට්වල පුස්. ඒක ප්ලේයර් එකේ බැඳෙනවා. එහෙම වුනාම ආපහු ප්ලේයර් එක ගෙදර ගිහින් දාන්නත් බෑ. ගොඩක් වෙලාවට අපිව එක එක ගෙවල්වල ලොකු අයට අහුවුනා. බැනුම් ඇහුවා. ලැජ්ජා කළා.

ඒත් ශෘංගාරය ගැන මගේ උනන්දුව අඩු වුනේ නෑ.

පස්සෙ කාලෙකදි සීදේවී, සොඳුර වගේ පත්තර ආවා. රෝහන කුමාර මගේ වීරයෙක් වුනා. ඒ වෙද්දි මං ඞීඑච් ලෝරන්ස් කියවන්න පටන් අරගෙන.

ලෝරන්ස්ගෙ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා කියවපු විදිහ හරිම ආස්වාදජනකයි. ඒක තිබුනෙ මහජන පුස්තකාලෙක. අලි පොතක් හින්ද නිකංම දුවිලි වැදි වැදි තිබුන. ඒ විදිහෙ පරණ ලොකු පොත්වල මොකක්ද ගුප්ත ගතියක් දැනෙනවා. නිකං අල්ලලා පෙරලලා බලන්න හිතෙනවා.

අවසර කල් රහස් තැන..

ඒ පොතේ තැන් තැන්වල පිටු නමලා තිබුන. ඒ නමපු පිටුවල තමයි හොඳම සීන් තිබුනෙ. මං ඒ පොත ගෙදර ගෙනල්ලා හංගගෙන කියෙව්වා. එතකොට මං අට වසරෙ විතර ඇති. ලෝරන්ස්ගෙ ඒ පොත මාව ශෘංගාර කලාපෙ සෑහෙන දුරක අරන් ගියා. ඒක පරිවර්තනය කරලා තිබුනෙ මෙල්වින් විජේසේකර. බොලා, බොලා වගේ අමුතු භාෂාවක් පාවිච්චි කරලා ඒකෙ දෙබස් ලියල තිබුන විදිහ අමතක වෙන්නෙ නෑ.

මේ වෙද්දි අපි මරදානෙ පාලම යටට ගිහින් බ්ලූ මැගසින් එහෙම එකතු කරගෙන එන්න පටන් අරන්. රූබි එකේ සෙන්ට්‍රල් එකේ වැඩිහිටියන්ට පමණයි කියල ෆිල්ම් එකක් තිබුනොත් ඉස්කෝලෙ ෂර්ට් එක මාරු කරගෙන ගිහින් පෝලිමේ ඉන්නවා. සැවොයි වගේ හෝල්වල මැනේජර් කෙනෙක් ඉස්සරහ ඉඳන් සැක හිතෙන උන්ගෙන් අයිඞී ඉල්ලනවා. අපි ටිකක් ලොකු පාටට ඉන්න ෆුල් ට්‍රයි එක. ඒත් මාව නිතරම හරවලා එවනවා. ඉරොටික් ෆිල්ම් එකක් බලන්න ඒ දවස්වල තිබුන ලොමු දැහැගැන්වෙන ආසාව දැන් එන්නෙ නෑ.

ඔහොම වර්ධනය වෙමින් ආපු ශෘංගාර කලාපෙ සෞන්දර්යය එන්න එන්න බැ?රුම් පැතිවලටත් හැරුන. සයිමන්ගෙ පොත් මට මුනගැහුන. සයිමන්ගෙ පොත් වැලම මං එක දිගට කියෙව්වා. මං සයිමන්ගෙ ආසම කෙටිකතාවලට.

මීමනගෙ, අමරසේකරගෙ පොත් මට ගෙනත් දුන්නෙ අම්මා. ඒ ඔෆිස් එකේ ලයිබි්රයෙන්. අමරසේකරගෙ යලි උපන්නෙමි කියවද්දි මගේ ඇ`ග හිරිවැටිලා යන වයස.

ඊට පස්සෙ කේ. කේ සමන් කුමාර. ඒ අතරමැද්දෙ මොහාන් රාජ් මඩවලගෙ බෝදිලිමා. මේ අතරෙ පාරාදීසෙ පත්තරෙ කලූ පාට පිටුවක සුමින්ද ගමගේ ශෘංගාර කලාපය කියල අතිරේකයක් ලිව්වා. ඒක කරපු සිරිමල් විජේසිංහ සුමනා ගෝමස් ගැන හෙව්වා. මොකද්දෝ විදිහක ඉරොටික් සංස්කෘතියක් මෙහේ තිබුන.

මං ජීවිතේ වැඩියෙන්ම දේවල් ඉගෙන ගෙන තියෙන්නෙ ඉරොටික් පත පොත වීඩියෝ වලින්. ඒ අඳුරු වසා දමා ඇති කාමරේ ඇතුලෙ ගොඩක් විවෘත අවංක දේවල් සිද්ද වුනා. අද වුනත් මං සිනමාව ගැන වැඩිපුරම ඉගෙන ගන්නෙ ලීක් වෙන සෙක්ස් වීඩියෝ ක්ලිප් වලින්. ඒ තියෙන සජීවී බව, ඒ දෙබස් සහ හැසිරීම්, කැමරාව එහේ මෙහේ යන කාලය කිසිම විදිහකින් සංවිධානය කරලා කරන්න බෑ. බලන් ඉන්න අපිත්, රූගත කරන සහභාගි වෙන චරිතත් එකම රාගී හුයකින් සම්බන්ද වෙලා ඉන්නවා. අපි මහා සමාජයට වඩා අවංක මොහොතක් ෂෙයාර් කරගන්නවා.

අපි යතාර්ථය කියල දකින ජීවිතේට වඩා ශෘංගාර ජීවිතය ගොඩක් ගැඹුරුයි කියල මං ඉගෙන ගත්ත. ඒක අපි කලාව කියල දකින තලයට වඩා ගොඩක් ගැඹුරුයි කියල මං දැක්කා. ඒක ඇතුලෙ අපි වාරණය කරපු අපිව, වසන් කරපු අපිව, නැවත හොයාගෙන යන හැටි මං අත්වින්ද.

මට මාව මුළුමනින්ම ප්රකාශමාන කරන්න පුළුවන් එකම කලාපය ඒ ශෘංගාර පරිකල්පන කලාපය වෙන්න පුළුවන්. ඒ ලිවීමෙන් මං නිදහස් වෙනවා. මට අවංක වූ යමක් ෂෙයාර් කරගත්තා කියල මාව සැහැල්ලූ වෙනවා. මං කැමති අන්ධකාර කලාපයේ මාව රැුඳෙනවා.

මේ පොත මං ලියන්නෙ ඉරොටික් නවල් එකක් විදිහට. ඒකෙ ඊට එහා කිසිම දාර්ශනික හෝ කලාත්මක අරමුණක් නෑ. මේක ලියන්නෙම රස විඳින්න. ඉරොටික් ප්‍රබන්ධයක් ලියන එකේ තියෙන අමාරුම වැඬේ වෙන්නෙ ඒක දිගටම ලියාගෙන යන එක. ඇවිස්සෙන හැගීම් හින්ද නැවත නැවත ස්වයං වින්දනය කරන්න වෙන එක. ඒත් කොහොම හරි මං අන්තිම වෙනකල් එකම ආවේශයකින් මේ කතාව ලිව්වා.

මේ පොත පුළුවන් තරම් අතින් අත සංසරණය වෙනවා දකින්න මං කැමතියි. විවේචන විචාරවලට වඩා වින්දනය ගැන අහන්න මං කැමතියි. මේ පොතේ පිටු ඇ`ගිලි වලට ගෙවිලා පරණ වෙනවා දකින්න මං කැමතියි. ඇඳන් යට, බෝඩිම් අස්සෙ මේ පොතේ කොල එකට එක ඇලිලා කියවන උන් බැනගන්නවට මං කැමතියි.

ඉතිං මේ පොත ඔබේ ශෘංගාර පරිකල්පනයේ සීමා ඉවුරු බිඳගෙන යන්නමයි.

- Chinthana Dharmadasa

[QUOTE="techytee, post: 22093295, member: 490126"] [b]Faculty of Sex (16+)[/b] [SIZE=4][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/20663864_10155467203625185_4180653457955717348_n.jpg?oh=612e3971d7d0b02b690bd4a34418f031&oe=5A214F14[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]Foreplay-[/SIZE] [SIZE=4] මං පොඩි කාලෙ ඉඳන් වැඩියෙන්ම කැමති වුනේ ඉරොටික් දේවල් වලට. දෙකේ පංතියෙදි මං මගේ පළවෙනි ඉරොටික් ෆික්ෂන් එක ලිව්වා. ඒක ලිව්වෙ පිටු හතලිහෙ ලොකු රූල් තියෙන පොතක. පංතියෙ හිටපු එක එක කොල්ලත් එක්ක කෙල්ලෙක් සම්බන්ද කරලා ලව් කතා හැදුවා. ඒක පංතියෙ ගොඩක් ජනප්‍රිය වුනා. අන්තිමට ටීචර්ගෙ අතටත් ගියා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ටීචර් ගෙදරින් අම්මලට එන්න කිව්වා. මං කිව්වා මං ඒක ලිව්වෙ නෑම කියල. මං ඒකට පංතියෙ හිටපු ලොකුම ඇ`ගක් තියෙන කතාව ගොඩක්ම අඩු යාලූවෙක්ව ඇල්ලූවා. ටීචර් කිව්වා අපි දෙන්නට දෙපැත්තෙ ඉඳන් දන්න කුණුහරුප ඔක්කොම කොලේක ලියන්න කියල. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මං ලියන්න කලින් අනිත් ලොකු යාලූවගේ කොලේට එබුන. ඌ ලියාගෙන යනවා සත්තුුන්ගෙ නම් වැලක්. ගොනා, බූරුවා, මීහරකා කිය කිය. මාත් ලිව්වා සත්තු වත්තෙම සත්තුන්ගෙ නම් ටික. ටීචර් වැඬේ වැඩිදුර අරගෙන ගියේ නෑ. ආයිමත් අහුවෙන්න එපා කියල ප්‍රශ්නෙ විසඳුවා. මට වැඩිය ලොකු අය කතා කරන තැන්වල ඉන්න දෙන්න එපා කිව්වා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඊට පස්සෙ දවසක මගේ අර ලොකු යාලූවා මගෙන් අහනවා, ඇයි ඔයා මාව ඒකට ඇල්ලූවෙ කියල.[/SIZE] [SIZE=4] ඒ දවස්වල පත්තර කඩවලට ආවා වැඩිහිටි පත්තර. බස් එකක ගියත් හෝල්ට් එකේ හිටියත් මං හැරි හැරි බැලූවෙ ඒ පත්තර දිහා. ළ`ග ඉන්න මගේ වයසෙ අයට ඇනලා පෙන්නන්න ගිහින් ඒ දවස්වල ලොකු අයගෙන් ටොකුත් කනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කාලයක් මං ඉස්කෝලෙ ගියේ ස්කූල් වෑන් එකක. ඒක පිටිපස්සෙ පෝලිමට හැමදාම මොකක් හරි අලූත් පත්තරයක් එනවා. මං තමයි සෙට් එකේ පොඩිම එකා. මට තාම මතකයි ඒ පත්තර ආවෙ තනි පාටට. මං පුදුම උනන්දුවකින් පිටු ගනං ඒ කතා කියෙව්වා. ගීතානිගේ වික්‍රම කියලා සීරීස් එකක් හොයා හොයා කියවනවා මට මතකයි.[/SIZE] [SIZE=4] පහේ පංතියෙදි මං ශිෂ්‍යත්වෙ පාස්වෙලා වෙන ඉස්කෝලෙකට ගියා. ඒ ඉස්කෝලෙ අලූත් යාලූවන්ට මං හවසට මං දන්න ලිංගික අධ්‍යාපන කාරණා බෙදලා දෙන්න පටන් ගත්ත. ඒ ගොල්ලො වටවෙලා ටීචර්ට කන්දෙනවටත් වඩා උනන්දුවෙන් මගේ කතා අහන් හිටියා. ඒවා ගොඩක් මංම හදපු ප්‍රබන්ද.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කසාද බඳිද්දී දෙන්නා සෙක්ස් කරලා ගලපටලය කියල එකක් කැඩිලා යනවා කියල මං මගේ ශ්‍රාවකයන්ට කියල දුන්නා. ඒකෙන් ගොඩක්ම උනන්දු වෙච්ච මෝඩම එකෙක් ඒක ටීචර්ගෙන් ඇහුවා.[/SIZE] [SIZE=4] ගලපටලට කියන්නෙ ලෙඩක්නෙ.. ටීචර් මගෙන් ඇහුවා. ආයිමත් අපේ ගෙදරින් එන්න කිව්වා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔය විදිහට මගේ ඉරොටික් සාහිත්‍ය ගැන තියෙන උනන්දුව ස්වෝත්සාහයෙන් සහ සතත අභ්‍යාසයෙන්ම මං වැඩි දියුණු කරගත්ත. නව රස, පතිනි වගේ පත්තරත් තිබුන. ඉඳලා හිටලා හම්බුවෙන වීඩියෝ කැසටුත් තිබුන.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ වීඩියෝ එකක් බලාගන්න අපි මාර දුකක් වින්ද. කැසට් එක එකෙක් අරන් එනවා. ප්ලේයර් එක තව එකෙක්. බලන්නෙ වෙනම එකෙක්ගෙ ගෙදර. ගොඩක් වෙලාවට කැසට්වල පුස්. ඒක ප්ලේයර් එකේ බැඳෙනවා. එහෙම වුනාම ආපහු ප්ලේයර් එක ගෙදර ගිහින් දාන්නත් බෑ. ගොඩක් වෙලාවට අපිව එක එක ගෙවල්වල ලොකු අයට අහුවුනා. බැනුම් ඇහුවා. ලැජ්ජා කළා.[/SIZE] [SIZE=4] ඒත් ශෘංගාරය ගැන මගේ උනන්දුව අඩු වුනේ නෑ.[/SIZE] [SIZE=4] පස්සෙ කාලෙකදි සීදේවී, සොඳුර වගේ පත්තර ආවා. රෝහන කුමාර මගේ වීරයෙක් වුනා. ඒ වෙද්දි මං ඞීඑච් ලෝරන්ස් කියවන්න පටන් අරගෙන. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලෝරන්ස්ගෙ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා කියවපු විදිහ හරිම ආස්වාදජනකයි. ඒක තිබුනෙ මහජන පුස්තකාලෙක. අලි පොතක් හින්ද නිකංම දුවිලි වැදි වැදි තිබුන. ඒ විදිහෙ පරණ ලොකු පොත්වල මොකක්ද ගුප්ත ගතියක් දැනෙනවා. නිකං අල්ලලා පෙරලලා බලන්න හිතෙනවා. [/SIZE] [SIZE=4] අවසර කල් රහස් තැන..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ පොතේ තැන් තැන්වල පිටු නමලා තිබුන. ඒ නමපු පිටුවල තමයි හොඳම සීන් තිබුනෙ. මං ඒ පොත ගෙදර ගෙනල්ලා හංගගෙන කියෙව්වා. එතකොට මං අට වසරෙ විතර ඇති. ලෝරන්ස්ගෙ ඒ පොත මාව ශෘංගාර කලාපෙ සෑහෙන දුරක අරන් ගියා. ඒක පරිවර්තනය කරලා තිබුනෙ මෙල්වින් විජේසේකර. බොලා, බොලා වගේ අමුතු භාෂාවක් පාවිච්චි කරලා ඒකෙ දෙබස් ලියල තිබුන විදිහ අමතක වෙන්නෙ නෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ වෙද්දි අපි මරදානෙ පාලම යටට ගිහින් බ්ලූ මැගසින් එහෙම එකතු කරගෙන එන්න පටන් අරන්. රූබි එකේ සෙන්ට්‍රල් එකේ වැඩිහිටියන්ට පමණයි කියල ෆිල්ම් එකක් තිබුනොත් ඉස්කෝලෙ ෂර්ට් එක මාරු කරගෙන ගිහින් පෝලිමේ ඉන්නවා. සැවොයි වගේ හෝල්වල මැනේජර් කෙනෙක් ඉස්සරහ ඉඳන් සැක හිතෙන උන්ගෙන් අයිඞී ඉල්ලනවා. අපි ටිකක් ලොකු පාටට ඉන්න ෆුල් ට්‍රයි එක. ඒත් මාව නිතරම හරවලා එවනවා. ඉරොටික් ෆිල්ම් එකක් බලන්න ඒ දවස්වල තිබුන ලොමු දැහැගැන්වෙන ආසාව දැන් එන්නෙ නෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔහොම වර්ධනය වෙමින් ආපු ශෘංගාර කලාපෙ සෞන්දර්යය එන්න එන්න බැ?රුම් පැතිවලටත් හැරුන. සයිමන්ගෙ පොත් මට මුනගැහුන. සයිමන්ගෙ පොත් වැලම මං එක දිගට කියෙව්වා. මං සයිමන්ගෙ ආසම කෙටිකතාවලට.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මීමනගෙ, අමරසේකරගෙ පොත් මට ගෙනත් දුන්නෙ අම්මා. ඒ ඔෆිස් එකේ ලයිබි්රයෙන්. අමරසේකරගෙ යලි උපන්නෙමි කියවද්දි මගේ ඇ`ග හිරිවැටිලා යන වයස.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඊට පස්සෙ කේ. කේ සමන් කුමාර. ඒ අතරමැද්දෙ මොහාන් රාජ් මඩවලගෙ බෝදිලිමා. මේ අතරෙ පාරාදීසෙ පත්තරෙ කලූ පාට පිටුවක සුමින්ද ගමගේ ශෘංගාර කලාපය කියල අතිරේකයක් ලිව්වා. ඒක කරපු සිරිමල් විජේසිංහ සුමනා ගෝමස් ගැන හෙව්වා. මොකද්දෝ විදිහක ඉරොටික් සංස්කෘතියක් මෙහේ තිබුන.[/SIZE] [SIZE=4] මං ජීවිතේ වැඩියෙන්ම දේවල් ඉගෙන ගෙන තියෙන්නෙ ඉරොටික් පත පොත වීඩියෝ වලින්. ඒ අඳුරු වසා දමා ඇති කාමරේ ඇතුලෙ ගොඩක් විවෘත අවංක දේවල් සිද්ද වුනා. අද වුනත් මං සිනමාව ගැන වැඩිපුරම ඉගෙන ගන්නෙ ලීක් වෙන සෙක්ස් වීඩියෝ ක්ලිප් වලින්. ඒ තියෙන සජීවී බව, ඒ දෙබස් සහ හැසිරීම්, කැමරාව එහේ මෙහේ යන කාලය කිසිම විදිහකින් සංවිධානය කරලා කරන්න බෑ. බලන් ඉන්න අපිත්, රූගත කරන සහභාගි වෙන චරිතත් එකම රාගී හුයකින් සම්බන්ද වෙලා ඉන්නවා. අපි මහා සමාජයට වඩා අවංක මොහොතක් ෂෙයාර් කරගන්නවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අපි යතාර්ථය කියල දකින ජීවිතේට වඩා ශෘංගාර ජීවිතය ගොඩක් ගැඹුරුයි කියල මං ඉගෙන ගත්ත. ඒක අපි කලාව කියල දකින තලයට වඩා ගොඩක් ගැඹුරුයි කියල මං දැක්කා. ඒක ඇතුලෙ අපි වාරණය කරපු අපිව, වසන් කරපු අපිව, නැවත හොයාගෙන යන හැටි මං අත්වින්ද.[/SIZE] [SIZE=4] මට මාව මුළුමනින්ම ප්රකාශමාන කරන්න පුළුවන් එකම කලාපය ඒ ශෘංගාර පරිකල්පන කලාපය වෙන්න පුළුවන්. ඒ ලිවීමෙන් මං නිදහස් වෙනවා. මට අවංක වූ යමක් ෂෙයාර් කරගත්තා කියල මාව සැහැල්ලූ වෙනවා. මං කැමති අන්ධකාර කලාපයේ මාව රැුඳෙනවා.[/SIZE] [SIZE=4] මේ පොත මං ලියන්නෙ ඉරොටික් නවල් එකක් විදිහට. ඒකෙ ඊට එහා කිසිම දාර්ශනික හෝ කලාත්මක අරමුණක් නෑ. මේක ලියන්නෙම රස විඳින්න. ඉරොටික් ප්‍රබන්ධයක් ලියන එකේ තියෙන අමාරුම වැඬේ වෙන්නෙ ඒක දිගටම ලියාගෙන යන එක. ඇවිස්සෙන හැගීම් හින්ද නැවත නැවත ස්වයං වින්දනය කරන්න වෙන එක. ඒත් කොහොම හරි මං අන්තිම වෙනකල් එකම ආවේශයකින් මේ කතාව ලිව්වා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ පොත පුළුවන් තරම් අතින් අත සංසරණය වෙනවා දකින්න මං කැමතියි. විවේචන විචාරවලට වඩා වින්දනය ගැන අහන්න මං කැමතියි. මේ පොතේ පිටු ඇ`ගිලි වලට ගෙවිලා පරණ වෙනවා දකින්න මං කැමතියි. ඇඳන් යට, බෝඩිම් අස්සෙ මේ පොතේ කොල එකට එක ඇලිලා කියවන උන් බැනගන්නවට මං කැමතියි.[/SIZE] [SIZE=4] ඉතිං මේ පොත ඔබේ ශෘංගාර පරිකල්පනයේ සීමා ඉවුරු බිඳගෙන යන්නමයි. - [/SIZE][URL="https://www.facebook.com/chinthanad?hc_ref=ARSv8xKT3-nuMJVI5KSUTRjK51osML07oqGa1XQ6p3dvCC7q9Gd5wAqfx6oNQh3VuVA&fref=nf"]Chinthana Dharmadasa[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom