මේ වීඩියෝ එකේ හැටියට පාස්කු ප්රහාරයෙන් පස්සේ ඩොලර්, යුරෝ සංචිත අඩුවෙලා තියනවා. 2020 පත් වෙච්ච රජය ඒවා වැඩිකරගන්න උත්සහා කරලා නැහැ. සෙන්ට්රල් බෑන්ක් එකේ මේන් ෆ්රේම් කම්පියුටර්ස් තියනවා නේද? සොෆ්ට්වෙයාර් රන් කරලා හොයාගන්න බැරිද රට බංකොලොත් වෙනවා කියලා?
ප්රභාකරන් මහබැංකුවට ගහපු එක LTTE කාරයො සාධාරණීකරණය කරනවා.athule support karana un innakan me ratata kelawanawa okun
https://elakiri.com/threads/ස්පැනිෂ්-ඉගෙනගෙන-මේ-වගේ-රටකට-යන්න-කැමතිද.2042671/බම්ප්