Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fake හදන සහෝදරයා වෙත....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fake හදන සහෝදරයා වෙත....

ආදරණීය සහෝදරය,

මා ඔබව අමතන්නේ ඉතාමත් සහෘදාත්මකවයි.. ඔබගෙන් පුංචි ඉල්ලීමක් කිරීම සදහායි.. කරුණාකර කලබල නොවී මදක් මා පවසනා දෙය හොදින් බුද්ධිමත්ව අහන්න...

ඔබ එළකිරි සාමාජිකයෙකි... ඔබ හොදින් දිනපතාම මේ එළකිරියේ සිදුවන සියළුම කටයුතු අධ්‍යනය කරනු ලබයි... ඉන් අනතුරුව එළකිරියේ සිදුවන දේ හා මෙහි පලවන මත පිළිබදව ඔබට යම් තරහක් ඇතිවේ.. ඒ අනුව ඔබ විවිධ වූ පුද්ගලයින්ගේ නම් වලින් ෆේක් හදාගෙන ඇවිත් කෑ ගසනු ලබයි...

සහෝ එසේ කෑ ගැසුවා කියලා කිසිවක් සිදුවූවාද...? එසේ කෑ ගැසුවා කියා දශමයක් එළකිරිය වෙනස් වූවාද..? ඔබ කරන්නේ ඔබටම ලොකු අපරාදයක්...?

මේ එළකිරිය තුල සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාම සිටිනවා.. තර්ක කරනවා රණ්ඩු වෙනවා.. සමහරු ෆේක් හදනවා.. ඒත් මොනවා වුනත් අපි ඔය කොච්චර බැනගත්තත් කරදරයකදී උවමනාවකදී එක අම්මගෙ දරුවන් වගේ කටයුතු කරනවා ඒකෙ දෙකක් නෑ... අපි රණ්ඩු කලාට මුස්ලිම් හෝ දේමළ හෝ සිංහල හෝ අපි කිසිවක් හිතේ තියාගෙන නෙමෙයි කම්පියුටරය ලගින් නැගිටල යන්නෙ...

ඒත් පෙනෙනා විදියට ඔබට නම් ලොකු තරහක් තියෙනවා.. ඔබ සිංහල හෝ මුස්ලිම් හෝ දෙමල වෙන්න පුළුවන්.. ඔයාගෙ ඔය කාලය නිකරුනේ නාස්ති කරන්න එපා.. එන්න අපිත් එක්ක එකතුවෙලා එළකිරියේ හොද සාමාජිකයෙක් වගේ වැඩ කරන්න...

ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...

ඔයාට හොද හැකියාවක් තියෙනවා ඒ හැකියාව යොදා ගන්න එළකිරියේ ඉන්න අපිට දැනුම බෙදාදෙන්න.. මත පල කරන්න.

අනිත් එක මා විශේෂයෙන්ම මේ දෙය කිව යුතුයි.. ඉස්සර ෆේක් එකක් දුටු ගමන් අපේ සාමාජිකයින් කෑ ගැසූ බව ඇත්ත.. එහෙත් දැන් එහෙම වෙන්නෙ නෑ.. ඔයා මොනව දැම්මත් අපිට පලක් නෑ.. අපි කරන්නෙ ඇඩ්මින්ලට රිපෝට් කිරීමයි...

ආදරණීය සහෝදරය මෙහි තිබෙන වලි ඉහටත් උඩින්.. ඒ මොනව උනත් අපි හොද දෙයක් කලොත් මුස්ලිම්, සිංහල, දෙමල කියල කිසිම බේදයක් නෑ.. අපි කවුරුත් එකතු වෙනවා.. ඒ නිසා ඉතා ආදරයෙන් කියනවා.. ඔබ ඔය වැයකරන වටිනා කාලය වැදගත් දෙයකට යොදවන්න.. අපිත් එක්ක දැනුම බෙදාගන්න.. මේ කරන දෙයින් වෙන්නෙ ඔබ ඔබේම ජීවිත එකම තැන පල්කර ගැනීමක්.. ඔබේ අරමුණ ඉටුවුනාදැයි ඔබම සිතන්න.. එසේ ඉටුවෙනවානම් මෙතරම් ෆේක් ඔබ හදන්නෙ නෑ නේද..? ආදරයෙන් නැවතත් ඉල්ලනවා.. මට ඔබ ගැන ඇත්තේ ලොකු අනුකම්පාවක් ඒ නිසයි මෙහෙම දැම්මේ...

අවසාන කාරණය සිංහල මුස්ලිම් දෙමල අපි රණ්ඩුවෙන බව ඇත්ත.. ඒත් හොදින් ඔබ තේරුම් ගන්න .. මුස්ලිම් තරුණයෙකුට දුකක් කරදරයක් පැමිණිවිට අපි ජාති බේද බලන්නේ නෑ.. ඔවුනුත් එසේමයි.. ඒ නිසා ඔබ සිතනා දෙය ඔබ සිංහල, මුස්ලිම් හෝ දෙමළ උවත් සිදුවන්නේ නෑ.. එය මෙතුවක් සිදුවුනෙත් නෑ... කරුණාකර අපි අපිව කොටවන්නේ නැතිව.. ඔබත් ඇවිත් එළකිරිය හා එක්වන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි...

[QUOTE="sasliit, post: 12916844, member: 35153"] [b]Fake හදන සහෝදරයා වෙත....[/b] [CENTER][SIZE=4][COLOR=Purple][B]ආදරණීය සහෝදරය,[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]මා ඔබව අමතන්නේ ඉතාමත් සහෘදාත්මකවයි.. ඔබගෙන් පුංචි ඉල්ලීමක් කිරීම සදහායි.. කරුණාකර කලබල නොවී මදක් මා පවසනා දෙය හොදින් බුද්ධිමත්ව අහන්න...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]ඔබ එළකිරි සාමාජිකයෙකි... ඔබ හොදින් දිනපතාම මේ එළකිරියේ සිදුවන සියළුම කටයුතු අධ්‍යනය කරනු ලබයි... ඉන් අනතුරුව එළකිරියේ සිදුවන දේ හා මෙහි පලවන මත පිළිබදව ඔබට යම් තරහක් ඇතිවේ.. ඒ අනුව ඔබ විවිධ වූ පුද්ගලයින්ගේ නම් වලින් ෆේක් හදාගෙන ඇවිත් කෑ ගසනු ලබයි...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]සහෝ එසේ කෑ ගැසුවා කියලා කිසිවක් සිදුවූවාද...? එසේ කෑ ගැසුවා කියා දශමයක් එළකිරිය වෙනස් වූවාද..? ඔබ කරන්නේ ඔබටම ලොකු අපරාදයක්...?[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]මේ එළකිරිය තුල සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාම සිටිනවා.. තර්ක කරනවා රණ්ඩු වෙනවා.. සමහරු ෆේක් හදනවා.. ඒත් මොනවා වුනත් අපි ඔය කොච්චර බැනගත්තත් කරදරයකදී උවමනාවකදී එක අම්මගෙ දරුවන් වගේ කටයුතු කරනවා ඒකෙ දෙකක් නෑ... අපි රණ්ඩු කලාට මුස්ලිම් හෝ දේමළ හෝ සිංහල හෝ අපි කිසිවක් හිතේ තියාගෙන නෙමෙයි කම්පියුටරය ලගින් නැගිටල යන්නෙ...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]ඒත් පෙනෙනා විදියට ඔබට නම් ලොකු තරහක් තියෙනවා.. ඔබ සිංහල හෝ මුස්ලිම් හෝ දෙමල වෙන්න පුළුවන්.. ඔයාගෙ ඔය කාලය නිකරුනේ නාස්ති කරන්න එපා.. එන්න අපිත් එක්ක එකතුවෙලා එළකිරියේ හොද සාමාජිකයෙක් වගේ වැඩ කරන්න...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]ඔයාට හොද හැකියාවක් තියෙනවා ඒ හැකියාව යොදා ගන්න එළකිරියේ ඉන්න අපිට දැනුම බෙදාදෙන්න.. මත පල කරන්න.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]අනිත් එක මා විශේෂයෙන්ම මේ දෙය කිව යුතුයි.. ඉස්සර ෆේක් එකක් දුටු ගමන් අපේ සාමාජිකයින් කෑ ගැසූ බව ඇත්ත.. එහෙත් දැන් එහෙම වෙන්නෙ නෑ.. ඔයා මොනව දැම්මත් අපිට පලක් නෑ.. අපි කරන්නෙ ඇඩ්මින්ලට රිපෝට් කිරීමයි...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]ආදරණීය සහෝදරය මෙහි තිබෙන වලි ඉහටත් උඩින්.. ඒ මොනව උනත් අපි හොද දෙයක් කලොත් මුස්ලිම්, සිංහල, දෙමල කියල කිසිම බේදයක් නෑ.. අපි කවුරුත් එකතු වෙනවා.. ඒ නිසා ඉතා ආදරයෙන් කියනවා.. ඔබ ඔය වැයකරන වටිනා කාලය වැදගත් දෙයකට යොදවන්න.. අපිත් එක්ක දැනුම බෙදාගන්න.. මේ කරන දෙයින් වෙන්නෙ ඔබ ඔබේම ජීවිත එකම තැන පල්කර ගැනීමක්.. ඔබේ අරමුණ ඉටුවුනාදැයි ඔබම සිතන්න.. එසේ ඉටුවෙනවානම් මෙතරම් ෆේක් ඔබ හදන්නෙ නෑ නේද..? ආදරයෙන් නැවතත් ඉල්ලනවා.. මට ඔබ ගැන ඇත්තේ ලොකු අනුකම්පාවක් ඒ නිසයි මෙහෙම දැම්මේ...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]අවසාන කාරණය සිංහල මුස්ලිම් දෙමල අපි රණ්ඩුවෙන බව ඇත්ත.. ඒත් හොදින් ඔබ තේරුම් ගන්න .. මුස්ලිම් තරුණයෙකුට දුකක් කරදරයක් පැමිණිවිට අපි ජාති බේද බලන්නේ නෑ.. ඔවුනුත් එසේමයි.. ඒ නිසා ඔබ සිතනා දෙය ඔබ සිංහල, මුස්ලිම් හෝ දෙමළ උවත් සිදුවන්නේ නෑ.. එය මෙතුවක් සිදුවුනෙත් නෑ... කරුණාකර අපි අපිව කොටවන්නේ නැතිව.. ඔබත් ඇවිත් එළකිරිය හා එක්වන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි...[/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom