අඩෝ !! පොටෝ එක දාලා තියෙන්නේ 2010නේ බොලව්!! උඹ දැන්ද දැක්කේ අක්කගේ පොටෝ එක දාලා කියලා ?! අනික අපි කොහොමද දන්නේ මේක ෂුවර් එකටම fake account එකක් කියලා :3

උඹ දැන් මොකද කරන්නේ?මම කොටුවේ පොලිසියේ වැඩ කලා අවුරුදු 3ක්! ඔය වගේ කේස් උස්සන් කොල්ලො එනවා අඬා ගෙනගොඩක් වෙලාවට කෙල්ලම වෙන එකවුන්ට් හදලා, කොල්ලට මාට්ටු උනාම බයිලා ගහනවා
![]()

මචන්ලා මේ "Facebook fake account" 1ක්.. මගේ අක්ක කෙනෙක් ගේ ෆොටෝස් දාල තියෙන්නේ.... ඕන්නැති විදිහට Messange එනවලු.Report කෙරන්න යාලුවනේ....
Thnx
http://www.facebook.com/annharshani.desilva?ref=ts&fref=ts
(Report this fake account pls.)![]()
Bump
ok done
ඒකනේ.. අනික ෆේක් Account 1ක් නන් අක්කගේ Account එකෙන් FB එකට Complain එකක් දාපන්.. පොලීසිවල රිංගලා ගූ වෙන්නේ නැතුව..![]()
REPORTED
Original profile eken fb ekata report karapan.
aniwa defa wede hari.
athdekimen kiyanne.
PS - meke inna ewunta es penawa, posts podiyata dapan awlak ne
done
අඩෝ !! පොටෝ එක දාලා තියෙන්නේ 2010නේ බොලව්!! උඹ දැන්ද දැක්කේ අක්කගේ පොටෝ එක දාලා කියලා ?! අනික අපි කොහොමද දන්නේ මේක ෂුවර් එකටම fake account එකක් කියලා :3


me ube akkada? akka bandalada?





