Questions Facebook Fake account report help

U-tag

Well-known member
  • Nov 18, 2011
    10,521
    10,851
    113
    මචං මේකයි ප්‍රශ්නේ. මගේ යාලුවෙක්ගෙ ගේ profile pictures අනික් share කරපු photos දාල එකෙක් වෙනම නමකින් profile එකක් හදල.

    fake account එකේ දාල තියන photos ඔක්කොම අරුගේ profile එකෙන් ගත්ත ඒවා.

    මේ fake account එක report කරාට තම account එක active. මේකට මොකක් ද කරන්න පුලුවන් දේ?

    report කරේ ක්‍රම දෙකකට දෙකම හරි ගියේ නැ.

    මුලින්ම pretending to be a friend කියල. ඊට පස්සේ fake account කියල දෙකම fail.
     
    • Sad
    Reactions: Stimulus mind

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    10,521
    10,851
    113
    ඔය ජරාවෙන් අයින් වෙයන් බං. ප්‍රශ්න විතරයි.
    එකනම් ඇත්ත බං. එත් දැන් පවුලේ නෑයෝ යාලුවෝ ඔක්කම් ඔකෙනේ ඉන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    wingman

    Well-known member
  • Oct 3, 2009
    6,906
    1,706
    113
    In this moment
    mcn mehemai eka prama report krata hriyanne naha accounts godakin ekapita report krnna

    hari wisthre dala ethakota report wenwa

    ehma ekk na bn. report 100k ghuwth wdk na.

    @op

    ube yluwge orginal 4tos tyna profile eken araka report krhn. pretending to be me kyla report krnna kyhn.
    yluwa klin dapu 4tos fake eke tynna one hbai.

    ehema 1k ghwnm done deal
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    10,521
    10,851
    113
    ehma ekk na bn. report 100k ghuwth wdk na.

    @op

    ube yluwge orginal 4tos tyna profile eken araka report krhn. pretending to be me kyla report krnna kyhn.
    yluwa klin dapu 4tos fake eke tynna one hbai.

    ehema 1k ghwnm done deal
    උට කියල බලන්නම් බං. fake එකේ profile pic එක අරුගේ real photo එක එහෙම්මම දල බං. ළමයාගේ photos දාල තව.
     
    • Like
    Reactions: Stimulus mind