මචං මේකයි ප්‍රශ්නේ. මගේ යාලුවෙක්ගෙ ගේ profile pictures අනික් share කරපු photos දාල එකෙක් වෙනම නමකින් profile එකක් හදල.
fake account එකේ දාල තියන photos ඔක්කොම අරුගේ profile එකෙන් ගත්ත ඒවා.
මේ fake account එක report කරාට තම account එක active. මේකට මොකක් ද කරන්න පුලුවන් දේ?
report කරේ ක්‍රම දෙකකට දෙකම හරි ගියේ නැ.
මුලින්ම pretending to be a friend කියල. ඊට පස්සේ fake account කියල දෙකම fail.