දැන් හැම තැනම s4 වැහි වැහැලනෙ..
කෝරියන්, වියට්නාම් අනම් මනම් ගහල 20ට විතරත් s4 තියෙන්නෙ..
මෙන්න මේව තමා ඒ..
මේකක්$99.00 වගේ තමා වෙන්නේ.. ගොඩක් ගද්දි තව අඩුයි.
මෙව තමා අපේ අය ගෙනල්ල කොරියන් කියල විකුනන්නේ.. මේව ගන්න එපා බන්..
මුන් මේවට අපිට ඕන නමක් වගේම රටකුත් ගහල දෙනවා
මේවගෙ තියෙන්නෙ මේ වගේ උපාංග
Item specifics
Unlock Phones:Yes Design:Bar CPU:Single Core Cellular:GSM SIM Card Quantity:Single SIM Card RAM:512M ROM:4G Operation System:Android Feature:GPS Navigation,Email,FM Radio,MP3 Playback,Touchscreen,Bluetooth,Wi-Fi,Memory Card Slots,Video Player,Gravity Response,Front Camera,Message Item Condition:New Brand Name:9500 Model Number:9500
අන්තිමට කියන්න තියෙන්නේ මේවට අහුවෙන්න එපා කියල තමා..