Fake Monalisa

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    fakee.jpg

    මේ ඇත්තමයි කියන්නෙ ඔයා හිනා වෙන මොනාලිසාටත් වඩා ලස්සනයි.ඇත්තමයි ඔයාගෙ මුහුණ දැක්කොත් අයිෂ්චර්යටත් ඉරිසිය හිතෙනව ෂුවර්.
    ඔයාට මේ තරම් ලස්සන ඇස් ලැබුනෙ කොහොමද?.ඔයාගෙ කොණ්ඩෙ ෂහ් කඩාදාල ඉන්න‍ එපා වැඩිය ඇස්වහ වදියි ඔයාට..
    ඔයාගෙ තොල් රෝස පෙති දෙකක් වගෙ. ඔයාගෙ අත් හරිම සිනිදුයි. සුදූ ඔයා ඇවිදිනකොට පුංචි සුරංගනාවියක් වගෙ..
    "මම ඔයාට ආදරෙයි" කියල ඔයාම නේද මුලින්ම කිව්වෙ. ඔයා මගෙමයි නේද? මගෙන් වෙන් වෙන්නෙ නෑ නේද කවමදාවත්? කියල මම
    අහනකොට "ඔව්, මගෙ රත්තරන් මම ඔයාගෙමයි." කියල නතර නොවී "ඔයාගෙ විතරමයි. ඔයා මගෙ පණ" කියලත් කිව්ව නේද?
    මේ ඔක්කොමත් කියල, ඒ ඔක්කොමත් කරල, ඒ උඹම නේද අද ඔය වෙන එකෙක්ගෙ තුරුලෙ හුරතල් වෙන්නෙ. මට කිව්ව දේවල් ම අද
    ඌටත් යහමින් කියනව ඇති නේද? මම කිස් කරපු තොල් ම නේද අද ඔය ඌත් කිස් කරන්නෙ. මට නම් හැමදාම උඹ වන් & ඔන්ලි එකම
    ඔරිජිනල් එන්ට්‍රි එක වුනා ඒත් ඒ මමම උඹ‍ට තවත් Fake එන්ට්‍රි එකක් වුනේ කොහොමද?. දැන් දැන් මට තේරෙනව උඹගෙ හිනාව Fake,
    මුහුණ Fake, ඇස් Fake, කොණ්ඩෙ Fake, තොල් Fake, අත් Fake, අඩුම තරමෙ ගමන බිමනත් Fake, ඒ ඔක්කොටම
    වඩා මුලින් නොකියපු උඹගෙ හිතත් Fake. මේ ඔක්කොම Fake වෙච්ච උඹත් Fake. උඹගෙ ලව් එක ඒකත් Fake. මල ඉලව්වට අහක
    හිටපු මමම උඹට ෆට්ට විදිහට ලව් කලා. උඹත් එක්ක හිටිය නම් තව ටිකෙන් මමත් Fake වෙන්න ඉඩ තිබුන. මම නම් යන්තම් ගැලවුනා,
    නෑ නෑ උඹම ගැලෙවුව. අනේ පව් ඔය කොල්ලා..සොරි ඔය කොල්ලො.

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ya mcn, specially most of girls :(

    almost all of them. there might be a very small percentage (δ ) and we can neglect that δ assuming its too small to consider.. hehe

    btw, usually girls are attracted to men cos of the money, or the social situation, physical appearance or some other quality the guy has (last one is very very hardly happening in these days)

    if we somehow lose that quality that she was attracted, she will be gone....

    its a fake world my friend..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    almost all of them. there might be a very small percentage (δ ) and we can neglect that δ assuming its too small to consider.. hehe

    btw, usually girls are attracted to men cos of the money, or the social situation, physical appearance or some other quality the guy has (last one is very very hardly happening in these days)

    if we somehow lose that quality that she was attracted, she will be gone....

    its a fake world my friend..
    :yes::growl::growl::(

    :(:(