Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    කවුරු හරි මේක ඇත්තද බොරුද කියන්න

    මේවා දැක්කම සමහරුන්ගේ හිත රිදෙන නිසා , බොරු නම් අහක් කරන්නම් :baffled:

    පසුගිය රජය සමයේ දී ජපානයේ JICA ආයතනයේ ආධාර මත මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් කරනු ලැබූ මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය විසින් තීරණය කළ බව අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණ නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

    ජපානයේ JICA ආයතනය මෙරටට ලබා දෙන ආධාර නවත්වා ඇති බවට පසුගිය දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වී ඇති බවත් ඒවායේ සත්‍ය අසත්‍ය භාවය කුමක්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී මෙසේ පැවසීය.

    “JICA සහ ශ්‍රී ලංකා රජය සමඟ ඉතා හොඳ සම්බන්ධතාවයක් පවතින බව මේ ආධාර ගිවිසුම්වලට අත්සන් කරන්න කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් ඔබට මොනවාට පැහැදිලි වෙනවා. කැබිනට් පත්‍රිකාවක් පරීක්ෂා කර බැලුවාම ඒ පිළිබඳ ඉන්ද්‍රීයගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අර උඩින් එන මාළඹේ සිට පැමිණෙන දුම්රිය ව්‍යාපෘතිය JICA ආයතනය විසින් නවත්වපු එකක් නෙමෙයි. එය පිරිවැය අධික, ඵලදායක නොවන, රජයට දරන්න බැරි බරක් ලෙස සැලකීම නිසා ලංකා ආණ්ඩුව විසින් දැනුම් දීලා තියෙනවා, මේ ව්‍යාපෘතිය අපි කරන්නේ නැහැ කියලා.“

    “ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ දී සඳහන් කළා මේ පිළිබඳව. එතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටිය දී ජපානයට ගොස් JICA සමඟ සාකච්ඡා කළා මේ දුම්රියක් උඩින් දුවන්න නෙමෙයි. ඊට වඩා වෙනස් ඵලදායී ව්‍යාපෘතියක්. ඒක නෙමෙයි පස්සේ ඇතිකරලා තියෙන්නේ, ගිය රජය යටතේ, ඒ නිසා මෙය සුදුසු නැහැ කියලා තමයි රජය නතර කරලා තියෙන්නේ.“

    මේ අතර සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේය.

    “කුළුණු මත දිවෙන මේ දුම්රිය මාර්ගය ඉදිකළහොත් අදාළ ව්‍යාපෘතියේ ඵලදායීතාවයක් නොමැති වගේම තමයි, මාළඹේ සිට රාජගිරිය දක්වා විශාල හානියක් සිදුවෙනවා, ගොඩනැගිලි ඇතුළු දැනට ඉදිකිරීම් කරලා තිබෙන අංශවලට. ඒ නිසා විශාල දේපළ හානියක් සිදුවෙනවා. ඒ නිසා ඒවා සඳහා ත් විශාල ගෙවීම් කරන්න සිදුවෙනවා. ඒ නිසා ඒක ඵලදායී නොවන බව තමයි බොහොම පැහැදිලිව ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී තෝර ගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි මේ ව්‍යාපෘතිය නවත්වලා තියෙන්නේ.“
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අපේ එරෝසන් හිටියනං අහගන්න තිබුන මේ මනුස්සය නෑනේ පේන්න

    ක්‍රිකට් රචනා ප්‍රශ්නයට උත්තර හොයන ගමන් ඉන්නේ. මහේල සංගා සල්ලි ගත්තු ඉන්දීය ආයතන , ගත්තු මුදල් ප්‍රමාණවල් , මුදල් වලට පාවා දීපු මැච් ගාන. ඇතුළු සියලුම UNP සහ JVP කොටි සංවිදාන වල සල්ලි මේ දෙන්නා හරහා සංසරණය වීම ගැන ඉතා ගවේශනාත්මක ලිපියක් දෙන්න යන්නේ :)
     
    • Haha
    Reactions: inspiron

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ape kanu uda train duwala JVP eke bomba mudalali lapakotath ekka ekkau wela uda track eke yana train eke bomba tibboth marennai wenne minissu ganna baruwa . giya awurudde jvp ibrahim ge lamai gahapu bombenuth atha paya nathi una lamai 1000k wage innawa jvp eken billion 6 tiyagena balagena innawa :D :yes::D
     
    • Love
    • Like
    Reactions: 2osama and Dr.Amdan

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    kauru kalath honda wedak machan,.
    hebei oya project eka ethtahrama neweththuwanam, eka kalakannai wedak.
    හා හා, දෙශධ්රොහී කතා කියන්න එපා

    පොඩ්ඩක් ඉන්න මේකේ ලොකු තැන ඇවිල්ල මේක fake ද නැද්ද කියනකම් :confused:

    ape kanu uda train duwala JVP eke bomba mudalali lapakotath ekka ekkau wela uda track eke yana train eke bomba tibboth marennai wenne minissu ganna baruwa . giya awurudde jvp ibrahim ge lamai gahapu bombenuth atha paya nathi una lamai 1000k wage innawa jvp eken billion 6 tiyagena balagena innawa :D :yes::D
    අඩේ සිරාවටම එහෙම හිතලද බං නතර කරලා තියෙන්නේ.

    ඒවානම් සිරාවටම ගොන් thinking නේද මචං

    ස' ත් දැන් සජිත්ගේ ගානට වැටිලා නේද :(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    He has the reply

    මේ අනිත් වේසාවා මුගේ වැඩ බලන්ඩ එන්ඩ ඕන නුවරට රුපියල් බිලියනයක් විතර වියදම් කරලා
    බෝගම්බර හිර ගෙදර ගස් ටිකක් හිටවපු එකයි
    තාවකාලික බස් නවතුමයි
    කඩුගන්නාවේ බිම්ගේ ගල් අල්ලපු එකයි බලන්ඩ

    හැබැයි ඔය ප්‍රොජෙක්ට් එක නවත්තලනම් අපරාදේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    LoL Mahindage hatura ubeth haturek bawa danimi. paddak Sansun weyan tawama ubalata labunne kuttiya pitin labei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    LoL Mahindage hatura ubeth haturek bawa danimi. paddak Sansun weyan tawama ubalata labunne kuttiya pitin labei
    නොදන්න හුත්&වල් නොකිය ඉදපිය පො*න්න බල්ලො, තෝ මොනාද පාඨලියගෙ ගැහිලි ගැන දන්නෙ මේ පො*න්න බල්ල දැකලම නැ සුද්ද විදපු ගල ගාවට ගල් ටිකක් අල්ලල කෝටි ගානකට පාඨලිය කෙලපු විදිහ, ඒව පෙනිලම නැ නොදකින් ලැජ්ජාවක් නැති වේස බල්ල,,
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    නොදන්න හුත්&වල් නොකිය ඉදපිය පො*න්න බල්ලො, තෝ මොනාද පාඨලියගෙ ගැහිලි ගැන දන්නෙ මේ පො*න්න බල්ල දැකලම නැ සුද්ද විදපු ගල ගාවට ගල් ටිකක් අල්ලල කෝටි ගානකට පාඨලිය කෙලපු විදිහ, ඒව පෙනිලම නැ නොදකින් ලැජ්ජාවක් නැති වේස බල්ල,,

    ඇයි ඌව හිරේ යවන්නැත්තෙ. මහින්ද බයයිද :lol:
     
    • Haha
    Reactions: ryandok and mmrizmy

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    ඇයි ඌව හිරේ යවන්නැත්තෙ. මහින්ද බයයිද :lol:
    " රටක් කරනවා කියන්නේ එක එකා හිරේ දාන එක නෙවෙයි භල්ලෝ, ඊට වඩා වැදගත් දේවල් තියනවා කරන්න ":rofl::rofl: වැනි පිලුතුරක් බලාපොරොත්තු වන්න
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    LoL Mahindage hatura ubeth haturek bawa danimi. paddak Sansun weyan tawama ubalata labunne kuttiya pitin labei
    මම මගේ මහන්සියෙන් හම්බ කරගත්ත දෙයක් මිසක් මට නම් බන් දේශපාලුවන්ගෙන් සත පහක් වත් ලැබිලත් නැ මට ඕනෙත් නැ
    කාලෙන් කාලෙට එක එක අය පත් වෙනඩ ජනාදිපතිවරණ වලදී චන්දෙ දුන්නේ ඒ වෙලාවේ හොදම කෙනා කියලා හිතිච්ච කෙනාට,

    මම පෞද්ගලිකව මහින්දට කැමති නැ මොකද මහින්ද වටේ ඉන්න උන් හොද නැති හින්දා
    හැබැයි UNP සෙට් එකට වැඩිය හොද දෙයක් ගොටබය-මහින්ද ආණ්ඩුව කරයි කියලා හිතනවා

    පාටලී කියන්නේ එපා කරපු එකෙක් එකයි මම ඌට කැමති නැත්තේ
    සුදු ඇදුමට යටින් ඉන්නේ සතෙක්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම මගේ මහන්සියෙන් හම්බ කරගත්ත දෙයක් මිසක් මට නම් බන් දේශපාලුවන්ගෙන් සත පහක් වත් ලැබිලත් නැ මට ඕනෙත් නැ
    කාලෙන් කාලෙට එක එක අය පත් වෙනඩ ජනාදිපතිවරණ වලදී චන්දෙ දුන්නේ ඒ වෙලාවේ හොදම කෙනා කියලා හිතිච්ච කෙනාට,

    මම පෞද්ගලිකව මහින්දට කැමති නැ මොකද මහින්ද වටේ ඉන්න උන් හොද නැති හින්දා
    හැබැයි UNP සෙට් එකට වැඩිය හොද දෙයක් ගොටබය-මහින්ද ආණ්ඩුව කරයි කියලා හිතනවා

    පාටලී කියන්නේ එපා කරපු එකෙක් එකයි මම ඌට කැමති නැත්තේ
    සුදු ඇදුමට යටින් ඉන්නේ සතෙක්
    Uba kochara mahansi unath wedak hamadama wahal Kama tama ubslage Mahinda ubata athi wenakan Aarinawa ubalage Lamai ubata sapa karana dawawa wedi athak ne. nugath kama tama itin :(