මට මෙන්න මෙහෙම ප්රශ්නයක් තියනව,ගැහැනු ලමයි කැමති එයලට කොහොම සලකනවටද?(යහලු වෙලා හෝ නැති අය)එයාල බලපොරොත්තු වෙන්නෙ කොහොම පිලිගැනීමක්ද?
මේකට ගැහනු අය වීවා,බැදපු අය වේවා,නොබැදපු අය වේවා,එකී මෙකී නොකී අය හැමොඉම මේකට උත්තරයක් දාල යන්න

තැන්කියු කිව්ව ඔක්කොටම
මේකට ගැහනු අය වීවා,බැදපු අය වේවා,නොබැදපු අය වේවා,එකී මෙකී නොකී අය හැමොඉම මේකට උත්තරයක් දාල යන්න

තැන්කියු කිව්ව ඔක්කොටම

oka kawadawath hoya ganna puluwan deyak nwe 