කඩේකට ගිහින් සුවඳ බලලා ගත්තොත් හොඳ නැද්ද![]()

ganna epaa ban
uba branded ewa use
karanawanam online genna ganna
Gdk use krala na bn,hugo ekak use kra,nutica vouge ekk genna gatta klin 4k witra giya,shapenm mekk ganna bluwe
Dn ikman eke sahena fake perfumea tiynawa aduwata ,mn balapu ekak
![]()
Meka 1800 ganak dala tiynne,addidas ekak gtat oya ganane ynne,kiyna tram awulk nadda owaye,pavichikrapu un innawada,
මේ Versace බන්. පට්ට පහර. මම කලින් මෙන්න මේක පාවිච්චි කරලා තියෙනවා.
![]()

ඕවල සුවඳේ නම් අවුලක් නැ, ඔරිජිනල් එක වගේමයි.
වෙනස සුවඳ තියන කාලය අඩු වීම. ඔරිජිනල් එක දවසම කිසි අවුලක් නැතුව සුවඳ තියනවා.
replica ඒව ගහපු ගමන් ඔරිජිනල් එකේ වගේ සුවඳ තිබ්බත්, පැය දෙක තුනකින් අඩු වෙනවා සහ (සමහර replica වර්ග පැය 4ක් 5ක් ගියාම අමුතු ගඳවල් එනවා දාඩියට)
රුපියල් 10000 Perfume එකක් එක රුපියල් 100ට දුන්නත් වැඩක් නැනේ ඒකේ සුවඳ ගහපු ගමන් තිබිලා පැයකින් දෙකකි අඩු වෙනවා නම්.
මම නම් කියන්නේ තේරුමක් නැ ඕවා අරන්.

Best thing is to go to original perfume shop and test the perfumes you want, then check the fake 1
- godak welawata high notes eka wage , original and fake. but
- smell eka tiyana time eka adui
- sometimes skin rashes wage enna puluwan
- sometimes gandak enawa daadiya mix unama after 1,2 hrs
eeta amatarawa itin aulak na.
godak welawata exclusive lines, perfumerie (MC/Uptown kandy/ cool planet) ehema tiyana evala discounts yanawa selected items 30/40% wage. decent branded mens perfume ekak ganna puluwan 5000 walata wage (sometimes 100ml/ sometimes 50ml)
ow ban mehe ( dubai ) kadawal thiyenawa
2 , 5 , 10 AED kiyanne oya kadekata giyahama replica ona tharam thiyanawa ithin hithapanko import karala lankawe original kiyala dunnoth![]()