Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fake Skype Accounts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අක්කා කිව්වා කවුදෝ බුරුවෙක් ස්කයිප් එකට කොල් කර කර ඉන්නවා කියලා. මම නිකමට බැලුවා කෙල්ලෙක් ගේ නමක් තිබ්බ හින්දා මම අක්කාට බැන්නා අක්කේ මේ ඇවිත් ඔයා දන්න යාළුවෙක් වෙන්න ඇති කියලා. අපේ අක්කා ඒ Account එකට Answer කරලා තිබ්බේ නෑ,

ඉතින් අක්කා Log වේලා මට දිලා තිබ්බා පොඩ්ඩක් බලන්න කවුද ඒ කියලා, මම වැඩිය ගනන් ගන්න ගියේ නෑ, මගේ පාඩුවේ ඉන්න කොට, ඒ Account එකෙන් Video Call එකක් ආවා මම නිකමට Answer කරලා කතා කරන්නේ නැතිව හිටියා. බලද්දි කොහෙදෝ යන නපුන්සකයෙක්  ගේ අහවල් එක පෙන්නාගෙන ඉන්නවා, මම මොනවාත් නොකියා එක බ්ලොක් කලා. අක්කාට මේවා කියන්නේ කොහොම ද කටක් ඇරලා , ඊට පස්සේ විනාඩි 3ක් ගියේ නෑ තවත් වෙනත් Account 1කින් Request එකක් ආවා, මම හිතුවා වගේම අරුම තමයි වෙනත් එකකින් ඇවිත්  එකත් මම නිකමට Answer කරාම අරුම තමයි, අහවල් එක පෙන්නාගෙන ඉන්නවා.

එකත් ඉක්මණටම Block කරන්න කලින් මුට හොද වැඩක් කරන්න ඕන හින්දා මේ Account Public කරන්න පින්තුර ටිකක් ගත්තා. ඊට පස්සේ Block කලාම අක්කා, ආවාම මම අක්කාට හොදට කිව්වා දන්නේ නැති එවුන්ව Add කරන්න එපා කියලා.

( ඊට පස්සේ මට නිකන් ම දුක හිතුනා අක්කාගේ Account 1කේ යාළුවන් 4 දෙනායි හිටියේ එකත් දන්න Fit යාළුවන් විතරයි  )

මේ වගේ මු තව කී දෙනෙක් ව අන්දලා අරුගේ මොන්ගල් Fun එක ගන්න ඇති ද ?

මේකයි අර නපුන්සකයා මුලින් ම Call ගත්ත ගිණුම

Block කලාම ගත්තේ මේ Account 1න් දෙකේම තියෙන්නේ එකම පින්තුරය

අරු Cam එක දාගෙන ඉන්න Seen එකක් දැම්මේ එතකොට පැහැදිලි වෙනවා නේ මේකේ ඇත්ත නැත්ත

උඹලාටත් මේ වගේ වේලා ඇති, මේ වගේ මානසිකත්වයක් තියෙන එවුන් ගේ Account Public කරලා එවුන්ට පාඩමක් උගන්වමු.

මෙක දැනුවත් කලේ උඹලාටත් මට වගේම අක්කලා නංගිලා ඇති නේ , අපි මින් ඉදිරියටත් පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉමු.

[QUOTE="Life+Love=♥, post: 12944676, member: 396646"] [CENTER][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]අද අක්කා කිව්වා කවුදෝ බුරුවෙක් ස්කයිප් එකට කොල් කර කර ඉන්නවා කියලා. මම නිකමට බැලුවා කෙල්ලෙක් ගේ නමක් තිබ්බ හින්දා මම අක්කාට බැන්නා අක්කේ මේ ඇවිත් ඔයා දන්න යාළුවෙක් වෙන්න ඇති කියලා.:cool: අපේ අක්කා ඒ Account එකට Answer කරලා තිබ්බේ නෑ, ඉතින් අක්කා Log වේලා මට දිලා තිබ්බා පොඩ්ඩක් බලන්න කවුද ඒ කියලා, මම වැඩිය ගනන් ගන්න ගියේ නෑ, මගේ පාඩුවේ ඉන්න කොට, ඒ Account එකෙන් Video Call එකක් ආවා මම නිකමට Answer කරලා කතා කරන්නේ නැතිව හිටියා. බලද්දි කොහෙදෝ යන නපුන්සකයෙක් :angry: ගේ අහවල් එක පෙන්නාගෙන ඉන්නවා, මම මොනවාත් නොකියා එක බ්ලොක් කලා. අක්කාට මේවා කියන්නේ කොහොම ද කටක් ඇරලා :oo::baffled:, ඊට පස්සේ විනාඩි 3ක් ගියේ නෑ තවත් වෙනත් Account 1කින් Request එකක් ආවා, මම හිතුවා වගේම අරුම තමයි වෙනත් එකකින් ඇවිත් :angry: එකත් මම නිකමට Answer කරාම අරුම තමයි, අහවල් එක පෙන්නාගෙන ඉන්නවා.[/COLOR][/SIZE][COLOR=Black]:angry: [SIZE=4]එකත් ඉක්මණටම Block කරන්න කලින් මුට හොද වැඩක් කරන්න ඕන හින්දා මේ Account Public කරන්න පින්තුර ටිකක් ගත්තා. ඊට පස්සේ Block කලාම අක්කා, ආවාම මම අක්කාට හොදට කිව්වා දන්නේ නැති එවුන්ව Add කරන්න එපා කියලා. ( ඊට පස්සේ මට නිකන් ම දුක හිතුනා අක්කාගේ Account 1කේ යාළුවන් 4 දෙනායි හිටියේ එකත් දන්න Fit යාළුවන් විතරයි :( ) මේ වගේ මු තව කී දෙනෙක් ව අන්දලා අරුගේ මොන්ගල් Fun එක ගන්න ඇති ද ? :angry: මේකයි අර නපුන්සකයා මුලින් ම Call ගත්ත ගිණුම [IMG]http://img208.imageshack.us/img208/618/66599345.jpg[/IMG] [IMG]http://img685.imageshack.us/img685/323/81454907.jpg[/IMG] Block කලාම ගත්තේ මේ Account 1න් දෙකේම තියෙන්නේ එකම පින්තුරය [IMG]http://img401.imageshack.us/img401/5884/35340894.jpg[/IMG] අරු Cam එක දාගෙන ඉන්න Seen එකක් දැම්මේ එතකොට පැහැදිලි වෙනවා නේ මේකේ ඇත්ත නැත්ත [IMG]http://img210.imageshack.us/img210/8947/76662199.jpg[/IMG] උඹලාටත් මේ වගේ වේලා ඇති, මේ වගේ මානසිකත්වයක් තියෙන එවුන් ගේ Account Public කරලා එවුන්ට පාඩමක් උගන්වමු.:growl: මෙක දැනුවත් කලේ උඹලාටත් මට වගේම අක්කලා නංගිලා ඇති නේ , අපි මින් ඉදිරියටත් පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉමු. [/SIZE] [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom