Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Family awul ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆැමිලි ලයිෆ් එකෙ දෙන්න බැලන්ස් කරන එක නෙම් අමාරුව පිට කට්ට්යියව බැලන්ස් කරන එක

මචන් ඉස්සෙල්ලාම උබයි වයිෆුයි පට්ටටම ෆිට් වෙයන්...

දැනට තියෙන ඔප්ශන් මොනාද වාසි පාඩු කියලා බලපන් ..

මට තේරුන විදියට

උබලැ ගෙදර ඉන්නෙ එක, වැඩ කාරයෙක් ගේන එක බබා බලාගන්න,වයිෆ් ගෙ ගෙදර යන එක

,තව ඇති

ඊට පස්සේ වයිෆා එක්ක ටිකක් කතා කරපන්.. සමහර වෙලාවට උබ හිතපු ඔක්කොම කියන්න එපා.. ඒ පැත්තෙන් අයිඩියාත් එයි නේ.. ඊට පස්සේ හොඳම එක කරපන්.. උඹ අවුල් යන්න එපා.. ඕව බොහොම සාමාන්යයි..

මම හිතෙන /කරන දේවල් ටිකක් කියන්නම් අම්මයි, වයිෆයි ටැකල් කරන්න..(මම පොර සංකල්පෙන් නෙමේ උඹට හෙල්ප් වෙයි කියලා )

අම්මලා තාත්තලා වයසට යනකොට පොඩි අය වගේ.. එයාලගේ ඇන්ගේ අමාරු කම් වලටත් මල පනිනවා අපි එක්ක..

#මොකක් හරි තීරනයක් ගන්න කොට අම්මත් එක්කයි වයිෆෞත් එක්කයි කතා කරනවා..( එයාලගේ තීරනය වටිනවා කියලා පෙන්නන්න.. හැබැයි මට ඕන දේ කරන්නේ )

#අම්මා බබා බලා ගන්න එක අගය කරපන්..( අදත් අම්මට පොඩ්ඩා කරදර කලාද??, අම්මට මහන්සි නැද්ද?? නිකන් කතා කරන ගමන් මැදින් දාපන්,ටිකක් වයිෆ්ලගේ ගෙදර ගිහින් එන්න කියන්නද ) වයිෆටත් කියපන් මම එහම කරන්ව කියලා.. ඇත්තම කතා කරනව නම් ඔය සිඟිති පාතාල කාරයො බලා ගන්න හරි අමාරුඉ බන්..

#දෙගොල්ලෝ එක්කම කතා කරන කොට පොඩි පොඩි ප්රශන තිබ්බත් ජෝක් ලයින් එකක් ගෙනියනවා හීනියට

#ගොඩාක් අසීරුම නම් සතියකට දෙකකට වයිෆ්ලගේ ගෙදර යවනවා මොකක් හරි රීසන් එකක් දාලා.. අයේ එනකොට ඔක්කොම සැහෙන්න ශේප්..

#අර කිව්ව වගේ සල්ලි විතරක් නෙමි චොකලට් වගේ යවපන්.. එයාල ආස්රය කරන අයටත් ටික ටික දෙන්න..කියලා එයාල කැමති රට ඉන්න පුතා එවපුව කියලා දෙන්න..

#වයිෆටත් කියපන් යන එනකොට අම්මලාට පොඩි මොනා හරි තේ බොන්න වගේ ගෙනියන්න..

#වයිෆා එක්ක විතරක් නෙමේ අම්ම එක්කත් දවස ගානේ හරි දවස් දෙකකට පාරක් හරි කතා කරපන්.ටික දවසකින් කතා කරනවා නම් "කට හඬ අහුන කල් අඩුම ගානේ දවසක් අර දවසක් කරන්න වත් කියල කියපන්"

#උබ එක්ක අවුල් වගේ නම් උඹ කෙලින්ම අම්මල එක්ක කතා කරන්න එපා ෆිට් සහෝදරයෙක් හරි සහෝදරියක් දාල හරි වටෙන් ගොඩින් හොයපන් ඇයි කියලා මම නම් අයියට කියනවා පොඩ්ඩක් හේතුව හොයලා දෙන්න කියලා.. උබ කතා කලාට ලොවෙත් උත්තරේ එන්නේ නැ..

#අවුල ටික ටික හරි යනකොට ඒ දෙන්නට කතා කරලා තීරන ගන්න සෙට් කරපන් (පොඩි පොඩි එවාට අම්ම කැමතී ලේලි මගෙනුත් අහලනේ වැඩ කරන්නේ .... සමහර වෙලාවට කියන ඒවා ප්රක්ටිකල් නැති වෙන්න පුලුවන් වයිෆට ශේප් එකේ බැලන්ස් කරන්න කියපන් )

# මාසෙකට පාරක් පොශනය තියන කෑම බීම ටිකක් මාසෙකටම වගේ ගෙනියනවා සස්ටජ්න් හරි මෝල්ට් හරි කිරි එක්ක අවශතාව අනුව ගෙනියනවා..

#ඔය ඔක්කෝම එක්ක උඹලා දෙන්නා ඒදෙන්නට සලකපන්..අවදානයත් දීපන්

හොඳම සිද්දිය කියන්නේ... දැන් අම්මට මට වඩා වයිෆව විශ්වාසයි..

මට මේ ක්රමේ හරිගියා උබ උබේම මොඩ්ල් එකක් හදාගනින්.. එතකොට වැඩේ ගොඩ..

[QUOTE="rangakw, post: 22744559, member: 37640"] [SIZE="5"][COLOR="Blue"]ෆැමිලි ලයිෆ් එකෙ දෙන්න බැලන්ස් කරන එක නෙම් අමාරුව පිට කට්ට්යියව බැලන්ස් කරන එක මචන් ඉස්සෙල්ලාම උබයි වයිෆුයි පට්ටටම ෆිට් වෙයන්... දැනට තියෙන ඔප්ශන් මොනාද වාසි පාඩු කියලා බලපන් .. මට තේරුන විදියට උබලැ ගෙදර ඉන්නෙ එක, වැඩ කාරයෙක් ගේන එක බබා බලාගන්න,වයිෆ් ගෙ ගෙදර යන එක ,තව ඇති ඊට පස්සේ වයිෆා එක්ක ටිකක් කතා කරපන්.. සමහර වෙලාවට උබ හිතපු ඔක්කොම කියන්න එපා.. ඒ පැත්තෙන් අයිඩියාත් එයි නේ.. ඊට පස්සේ හොඳම එක කරපන්.. උඹ අවුල් යන්න එපා.. ඕව බොහොම සාමාන්යයි.. මම හිතෙන /කරන දේවල් ටිකක් කියන්නම් අම්මයි, වයිෆයි ටැකල් කරන්න..(මම පොර සංකල්පෙන් නෙමේ උඹට හෙල්ප් වෙයි කියලා ) අම්මලා තාත්තලා වයසට යනකොට පොඩි අය වගේ.. එයාලගේ ඇන්ගේ අමාරු කම් වලටත් මල පනිනවා අපි එක්ක.. #මොකක් හරි තීරනයක් ගන්න කොට අම්මත් එක්කයි වයිෆෞත් එක්කයි කතා කරනවා..( එයාලගේ තීරනය වටිනවා කියලා පෙන්නන්න.. හැබැයි මට ඕන දේ කරන්නේ ) #අම්මා බබා බලා ගන්න එක අගය කරපන්..( අදත් අම්මට පොඩ්ඩා කරදර කලාද??, අම්මට මහන්සි නැද්ද?? නිකන් කතා කරන ගමන් මැදින් දාපන්,ටිකක් වයිෆ්ලගේ ගෙදර ගිහින් එන්න කියන්නද ) වයිෆටත් කියපන් මම එහම කරන්ව කියලා.. ඇත්තම කතා කරනව නම් ඔය සිඟිති පාතාල කාරයො බලා ගන්න හරි අමාරුඉ බන්.. #දෙගොල්ලෝ එක්කම කතා කරන කොට පොඩි පොඩි ප්රශන තිබ්බත් ජෝක් ලයින් එකක් ගෙනියනවා හීනියට #ගොඩාක් අසීරුම නම් සතියකට දෙකකට වයිෆ්ලගේ ගෙදර යවනවා මොකක් හරි රීසන් එකක් දාලා.. අයේ එනකොට ඔක්කොම සැහෙන්න ශේප්.. #අර කිව්ව වගේ සල්ලි විතරක් නෙමි චොකලට් වගේ යවපන්.. එයාල ආස්රය කරන අයටත් ටික ටික දෙන්න..කියලා එයාල කැමති රට ඉන්න පුතා එවපුව කියලා දෙන්න.. #වයිෆටත් කියපන් යන එනකොට අම්මලාට පොඩි මොනා හරි තේ බොන්න වගේ ගෙනියන්න.. #වයිෆා එක්ක විතරක් නෙමේ අම්ම එක්කත් දවස ගානේ හරි දවස් දෙකකට පාරක් හරි කතා කරපන්.ටික දවසකින් කතා කරනවා නම් "කට හඬ අහුන කල් අඩුම ගානේ දවසක් අර දවසක් කරන්න වත් කියල කියපන්" #උබ එක්ක අවුල් වගේ නම් උඹ කෙලින්ම අම්මල එක්ක කතා කරන්න එපා ෆිට් සහෝදරයෙක් හරි සහෝදරියක් දාල හරි වටෙන් ගොඩින් හොයපන් ඇයි කියලා මම නම් අයියට කියනවා පොඩ්ඩක් හේතුව හොයලා දෙන්න කියලා.. උබ කතා කලාට ලොවෙත් උත්තරේ එන්නේ නැ.. #අවුල ටික ටික හරි යනකොට ඒ දෙන්නට කතා කරලා තීරන ගන්න සෙට් කරපන් (පොඩි පොඩි එවාට අම්ම කැමතී ලේලි මගෙනුත් අහලනේ වැඩ කරන්නේ :D.... සමහර වෙලාවට කියන ඒවා ප්රක්ටිකල් නැති වෙන්න පුලුවන් වයිෆට ශේප් එකේ බැලන්ස් කරන්න කියපන් ) # මාසෙකට පාරක් පොශනය තියන කෑම බීම ටිකක් මාසෙකටම වගේ ගෙනියනවා සස්ටජ්න් හරි මෝල්ට් හරි කිරි එක්ක අවශතාව අනුව ගෙනියනවා.. #ඔය ඔක්කෝම එක්ක උඹලා දෙන්නා ඒදෙන්නට සලකපන්..අවදානයත් දීපන් හොඳම සිද්දිය කියන්නේ... දැන් අම්මට මට වඩා වයිෆව විශ්වාසයි.. :nerd: මට මේ ක්රමේ හරිගියා උබ උබේම මොඩ්ල් එකක් හදාගනින්.. එතකොට වැඩේ ගොඩ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom