මචන් මම බැන්දේ අපේ ගෙදරින් හොයල දුන්නු කෙනා මමත් දන්නව.. මම රට ඉදල එනකොට බන්දවන්න ඉදල තියෙන්නෙ ඉතින් මමත් කැමති උන නිසා 2014 මම බැන්දා ඒ සේරම වියදම් මමම තමා කරගත්තේ. ඒ පවුලේ එකම කෙල්ල.. දවැද්දට මට කඩයක් දුන්නා තව ඉඩමක් ගත්තා ඒකටත් ලොකු ගානක් දුන්නා මේ ලගදි. මට තියෙන ප්‍රස්නේ බන් අපේ අම්මා එහෙන් මෙහෙන් එයාට ඇනුම් පද කියනව බනිනව ඒත් එයා ඒව මට කියන්නෙ නෑ.. එයා උදේම නැගිටිනව ඒත් අම්ම බනින නිසා කියල පස්සේ දැන ගත්තා.. ඒයාලගේ අම්මා තාත්තා එන යනවට කැමති නෑ. ආවත් ඔනවට එපාවට වැඩ කරන්නෙ. පස්සේ මම 2015 රට ආව එතකොට එයා පේග්නන්ට් ගොඩක් නයවෙලා ආව නිසා මට කතා කරන්න ලොකු වෙලාවක් තිබුනෙත් නෑ මම නැති නිසා අපේ අම්මා ලොකු වෙනස්කම් කරල.. බබා ලැබෙන්න ඉද්දි හොස්පිටල් එකටවත් ගිහින් නෑ ඒයාලගේ අම්මා තමාසේරම කලේ. ඒ උනත් අපේ අම්මා කතා කරන්නෙ එයා නිවැරදි විදියට . පහදල දෙන්න ගියොත් කෑ ගහනව වටේටම ඇහෙන්න. මේ ලගදි වයිෆ්ට ජොබ් එකක් හම්බ උනා රජයේ පාසලක. ඒත් එයා සති අන්තයේ ගෙදර ගියාම අම්ම හරියට උයන්නෙත් නැතිලු හැබැයි අම්ම අපේ බබාව බලා ගන්නව. ඒත් ආවට ගියාට එයත් එක්ක ඉන්න් ගත්ත දා ඉදන් බබා ලෙඩ උනා කීප සැරයක් මට හිතෙන්නෙ විමසිල්ල අඩුයි කියල. මේ ලගදි බබා එක්කන් රෑ ගමනක් ගිහින් රෑ 11 විතර ආපහු එද්දි මම ඇහුවා ඇයි එක්කන් ගියේ දැන් රෑනේ කියල එතන මමයි අම්මයි බැනගෙන දැන් මාත් එක්ක කතා කරන්නෙ නෑ අප්පච්චිත් එහෙමයි බබත් එයාල එක්ක ඉන්නෙ තවම අවුරුදු 2යි. දැන් කොහොමත් බලන්නේ නැති ගානයි මට හොයන්න බෑ ස්ක්යිප් එකෙන් කාමරේ විතරයි පෙන්නේ.
මට උබලගෙන් අහන්න ඔන බන් අපි මෙච්චර හොදින් ඉදලත් ඇයි මව්පියෝ මෙහෙම කියල. මම කල්ප්නා කරන්නෙ එකට ඉන්න නිසාද කියල. මටත් තරහ යනව. ඉතින් මම කල්පනා කරන්නෙ මම ගත්ත ඉඩමක් තියෙනව ඒකේ ගේ හදල ඒකට යන්න.. නැත්නම් පාඩුවේ ඉන්න බෑ නෙද මචන්ලා. මොකද බැන්දට පස්සෙත් මේ විදියට එල්ලෙන්න එන එක හරිද? උබල මොකද කියන්නෙ...

Last edited:

පස්සේ ඕව එක දෙක එකතුකරන් පුපුර පුපුර ඉන්නවා.......