Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Family awul ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක පුතේ සාමාන්‍ය දෙයක්. නැන්දම් ලේලි හුටපටේ බුදුරජාණන් වහන්සේගෙ කාලේ ඉඳලම එන හුටපටයක්. මාත් අත් විඳපු දෙයක්. මම නිකමට වගේ කියන්නම්,

1. අනිවාර්යයෙන් උඹ වෙන ම පදිංචියට පලයං. නැත්නම් උඹේ වයිෆ් යසෝදරා දේවි වෙලා උඹේ අම්ම විශාකා මහ උපාසිකාව උනත් දෙන්නට දෙන්න රුස්සන්නේ නැති වෙනව.

මොක ද කාලයක් යනකොට අම්මලගේ හිතේ පොඩි තරහක් ඉරිසියාවක් එනව තමන්ගේ පුතා වෙන ගෑණියෙක් එක්ක හුරතල් වෙනවට, තොඳොල් වෙනවට. තමන්ට ලැබෙන්න තියෙන ආදරේ වෙන ගෑනියෙකුට නේද ලැබෙන්නෙ කියල. උඹ අම්මට කොච්චර හොඳට සැලකුවත් හිත් කොනක එහෙම දෙයක් තියනව.

අනික අම්මලගේ ගොඩක් වෙලාවට බොහොම සාම්ප්‍රදායික අදහස් මතිමතාන්තර තියෙන්නෙ. නමුත් වයිෆ්ලගේ අලූත් අදහස් මතිමතාන්තර තියෙන්නෙ. එතකොට උඹේ අම්මයි උඹේ වයිෆුයි පරම්පරා දෙකක්. අනිවාර්යයෙන් ඔතන පරම්පරා ගැටුමත් එනවමයි. එයා කරන දේ මෙයාට හරියන්නෙ නෑ. මෙයා කරන දේ එයාට හරියන්නෙ නෑ.

2. ඊළග කාරණේ දරුව උඹ ගාව හරි වයිෆ් ගාව හරි තියාගනිං. ඔය කාරණේ දරුවගේ වර්ධනයට ගොඩක් බලපානව.

මේකෙන් අදහස් කළේ උඹේ අම්ම නරකයි කියන එක නෙවෙයි. නමුත් ආච්චියි සීයයි ගාව හැදෙන දරුවෙක් වර්ධනය ටිකක් අඩාල වෙනව. මොක ද එ් ගොල්ලො දරුවට අසීමිතව ආදරෙයි. එ් කියන්නේ අපි ආදරේ නෑ කියන එක නෙවෙයි. දරුවට පුංචි හරි අනතුරක් වෙනවට එ් ගොල්ලො බයයි. මොකද තමන්ගෙ පුතාගෙ උනත් එ් අනුංගෙ දරුවෙක්. මොනව හරි දෙයක් උණොත් එ් ගොල්ලො වග කියන්න ඕනි. ඒක නිසා අරක කරන්න එපා, මේක කරන්න එපා කියල තහංචි ගොඩයි. නවතම සොයාගැනීම්වලට අනුව දරුවන්ට තහංචි දාලා හදන්න බෑ කියල උඹ අහල ඇතිනෙ.

දරුවන්ට කවන්න ගියත් එහෙමයි. බිල්ලො එනව, අරයට කියනව, මෙයාට කියනව කියල බය කරල තමයි කවන්නෙ. දරුව බයට කෑවට එ්ව ඇගට අල්ලන්නෙ නෑ. මානසිකව බලපානව.

මේව මගේ අත්දැකීම් එක්ක කියන්නෙ. මගේ අම්ම හොඳ උගත් වැදගත් රස්සවක් කරපු සමාජෙ ගැන හොඳට අත්දැකීම් තියන කෙනෙක්. මගේ වයිෆුත් එහෙමයි. හොඳ සමාජ අත්දැකීම් තියන, යමක් කමක් තේරුම් ගන්න පුලුවන් කෙනෙක්. එ්ත් එකට ඉන්නකොට ප්‍රශ්න ඇති උනා. දැං අපි වෙනම ඉන්නේ. අපේ අම්ම මගේ වයිෆ්ට පුදුම ආදරයක් තියෙන්නෙ. අම්ට තෑග්ගක් හම්බ උනත් එ්ක දෙන්නෙ වයිෆ්ට. ෆෝන් කළත් විහිලූ තහලූ කරල ඉන්නෙ.

ඕකයි පුතේ යථාර්තය. බැඳල වෙනම හිටියහම හිතට හරි සැහැල්ලූවක් දැනෙනව.

අමාරුවෙන් ටයිප් කළේ ඔෆීස් ටයිම් එකේ. පුලූවන්නම් සලකගෙන ගියාට කමක් නෑ.

[QUOTE="khjinesh, post: 22744870, member: 59443"] [SIZE="5"] ඕක පුතේ සාමාන්‍ය දෙයක්. නැන්දම් ලේලි හුටපටේ බුදුරජාණන් වහන්සේගෙ කාලේ ඉඳලම එන හුටපටයක්. මාත් අත් විඳපු දෙයක්. මම නිකමට වගේ කියන්නම්, [COLOR="Red"]1. අනිවාර්යයෙන් උඹ වෙන ම පදිංචියට පලයං. නැත්නම් උඹේ වයිෆ් යසෝදරා දේවි වෙලා උඹේ අම්ම විශාකා මහ උපාසිකාව උනත් දෙන්නට දෙන්න රුස්සන්නේ නැති වෙනව. [/COLOR] මොක ද කාලයක් යනකොට අම්මලගේ හිතේ පොඩි තරහක් ඉරිසියාවක් එනව තමන්ගේ පුතා වෙන ගෑණියෙක් එක්ක හුරතල් වෙනවට, තොඳොල් වෙනවට. තමන්ට ලැබෙන්න තියෙන ආදරේ වෙන ගෑනියෙකුට නේද ලැබෙන්නෙ කියල. උඹ අම්මට කොච්චර හොඳට සැලකුවත් හිත් කොනක එහෙම දෙයක් තියනව. අනික අම්මලගේ ගොඩක් වෙලාවට බොහොම සාම්ප්‍රදායික අදහස් මතිමතාන්තර තියෙන්නෙ. නමුත් වයිෆ්ලගේ අලූත් අදහස් මතිමතාන්තර තියෙන්නෙ. එතකොට උඹේ අම්මයි උඹේ වයිෆුයි පරම්පරා දෙකක්. අනිවාර්යයෙන් ඔතන පරම්පරා ගැටුමත් එනවමයි. එයා කරන දේ මෙයාට හරියන්නෙ නෑ. මෙයා කරන දේ එයාට හරියන්නෙ නෑ. [COLOR="red"]2. ඊළග කාරණේ දරුව උඹ ගාව හරි වයිෆ් ගාව හරි තියාගනිං. ඔය කාරණේ දරුවගේ වර්ධනයට ගොඩක් බලපානව. [/COLOR] මේකෙන් අදහස් කළේ උඹේ අම්ම නරකයි කියන එක නෙවෙයි. නමුත් ආච්චියි සීයයි ගාව හැදෙන දරුවෙක් වර්ධනය ටිකක් අඩාල වෙනව. මොක ද එ් ගොල්ලො දරුවට අසීමිතව ආදරෙයි. එ් කියන්නේ අපි ආදරේ නෑ කියන එක නෙවෙයි. දරුවට පුංචි හරි අනතුරක් වෙනවට එ් ගොල්ලො බයයි. මොකද තමන්ගෙ පුතාගෙ උනත් එ් අනුංගෙ දරුවෙක්. මොනව හරි දෙයක් උණොත් එ් ගොල්ලො වග කියන්න ඕනි. ඒක නිසා අරක කරන්න එපා, මේක කරන්න එපා කියල තහංචි ගොඩයි. නවතම සොයාගැනීම්වලට අනුව දරුවන්ට තහංචි දාලා හදන්න බෑ කියල උඹ අහල ඇතිනෙ. දරුවන්ට කවන්න ගියත් එහෙමයි. බිල්ලො එනව, අරයට කියනව, මෙයාට කියනව කියල බය කරල තමයි කවන්නෙ. දරුව බයට කෑවට එ්ව ඇගට අල්ලන්නෙ නෑ. මානසිකව බලපානව. මේව මගේ අත්දැකීම් එක්ක කියන්නෙ. මගේ අම්ම හොඳ උගත් වැදගත් රස්සවක් කරපු සමාජෙ ගැන හොඳට අත්දැකීම් තියන කෙනෙක්. මගේ වයිෆුත් එහෙමයි. හොඳ සමාජ අත්දැකීම් තියන, යමක් කමක් තේරුම් ගන්න පුලුවන් කෙනෙක්. එ්ත් එකට ඉන්නකොට ප්‍රශ්න ඇති උනා. දැං අපි වෙනම ඉන්නේ. අපේ අම්ම මගේ වයිෆ්ට පුදුම ආදරයක් තියෙන්නෙ. අම්ට තෑග්ගක් හම්බ උනත් එ්ක දෙන්නෙ වයිෆ්ට. ෆෝන් කළත් විහිලූ තහලූ කරල ඉන්නෙ. ඕකයි පුතේ යථාර්තය. බැඳල වෙනම හිටියහම හිතට හරි සැහැල්ලූවක් දැනෙනව. අමාරුවෙන් ටයිප් කළේ ඔෆීස් ටයිම් එකේ. පුලූවන්නම් සලකගෙන ගියාට කමක් නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom