Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Family awul ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලු ත්රෙඩ් එකම නම් කියෙව්වෙ නැ, ත්රෙඩ් එක මොන අතක යනවද දන්නෙ නම් නැ,

පලවෙනි එක, බැදලා රට යන්න එපා හුයන්නො

රට ගිහින් දියුනු වෙනවා කියන එක බොරු වැඩක් බං, අවුරුදු 4 ක් 5 ක් රට ගියාට කමක් නැ බදින්න කලින්, ගිහින් මැරිගෙන වැඩ කරලා, නොකා නොබී හම්බ කරලා කීයක් හරි ඉතුරු කරගෙන,

ලංකාවට ඇවිත් පොඩි හරි වාහනයක් අරන්, ඉඩමක් ගෙයක් හදන්, බිස්නස් එකක් පටන් ගන්න, නැත්නම්, පොඩි බිල්ඩිමක් හදලා ඒක රෙන්ට් කරලා මාසෙට ගානක් හොයාගන්න වගේ නම් හොද වැඩක් ඔය රට යන එක,

බැදලා රට යනවා කියන්නෙ නම් මොඩ වැඩක්, බදින්නත් ඕන රට ඉන්නත් ඔන නම් වයිපරේ වත් එක්කන් යන්න ඕන, අනිත් කෙඒස් එක ලමයි, රට ඉන්නකල් ලමයි හදන්න්නත් අමාරුයි, ඒ නිසා වැඩ ඉවර කරලා ලංකාවට ඇවිත් තමයි ලමයි හදන්න ඕන,

ගැනි ගෙදර දාලා යන්න ඒකි පව් බං, සමහර නැන්දා අම්මලා ඉන්නවා ලේලිට කිසිම වැඩක් දෙන්නෙ නැතුව කෙල්ලට රජ කුමාරියෙක් ට වගේ සලකන, ඒත් ඒකි පව්, එහෙම ඉන්න ඕන නම් කසදායක් වෙනුවට බෝඩිමක් අරන් ජිවිත් වෙනවනෙ බං,

අනිත් එක බං, බැදලා මුල් කාලෙ, බබාලා හම්බ වෙලා මුල් අවුරුදු ට්ක ලග ඉන්න නැත්නම් මොන සල්ලි තිබ්බත් වැඩක් නැ බං, ඒ තමයි අපිට ජිවිතෙ විදින්න තියෙන එකම කාලෙ,

ඔක්කොම සැප ස්ම්පත් හම්බ කරලා අන්තිමට ඇවිත් සැපෙන් ඉන්න හිතන් ඉන්න උන් දුවන්නෙ මිරිගුවක් පස්සෙ.

උබ ට ඉඩමක් තියෙනවා නම් ගේ පොඩ්ඩක් හදාගනින් බං, මෙච්චරක් යනවා අච්චරක් යනවා කියලා හිතන්න එපා, ස්ලැබ් එක දාලා හරි නවත්තනවා කියලා පටන් ගනින්, වැඩේ යද්දි හිතුවට වඩ 10 ගුනකයක් වියදම් යයි, ඒ වගේම ඒකට සල්ලිත් එයි නොහිතන පැති වලින්.

දෙන්නත් එක්ක පොඩි සිල්ලර කඩයක් දාගනින්, එක්කො වාහනයක් අරන් බිස්නස් එකක් පටන් ගනින්,

එහෙම හම්බ කරන 1000 ගැනි දරුවො නැතුව හම්බ කරන ලක්ශෙට වඩා වටිනවා,

උබ රට ඉදන් ඇවිත් තරු 6 හොටෙල් එකක දෙන ඩිනර් එකට වඩා, හවසට උබ අරන් එන රුපියලේ වඩේ 5 ක් කින් වයිෆ් සතුටු මචන්,..

අම්මලා වයසට ගියාම එයාලා ලගට අරන් ඒ දේවල් හැම දෙයක් ම කරපන්, බලාගනින්, ඒත් දැන් ඔක්කොම කලවම් කරගෙන ජිවිතෙ අව්ල් කරගන්න එපා,

[QUOTE="K_ZONE, post: 22749484, member: 207562"] [CENTER][SIZE="3"] මුලු ත්රෙඩ් එකම නම් කියෙව්වෙ නැ, ත්රෙඩ් එක මොන අතක යනවද දන්නෙ නම් නැ, පලවෙනි එක, බැදලා රට යන්න එපා හුයන්නො :P රට ගිහින් දියුනු වෙනවා කියන එක බොරු වැඩක් බං, අවුරුදු 4 ක් 5 ක් රට ගියාට කමක් නැ බදින්න කලින්, ගිහින් මැරිගෙන වැඩ කරලා, නොකා නොබී හම්බ කරලා කීයක් හරි ඉතුරු කරගෙන, ලංකාවට ඇවිත් පොඩි හරි වාහනයක් අරන්, ඉඩමක් ගෙයක් හදන්, බිස්නස් එකක් පටන් ගන්න, නැත්නම්, පොඩි බිල්ඩිමක් හදලා ඒක රෙන්ට් කරලා මාසෙට ගානක් හොයාගන්න වගේ නම් හොද වැඩක් ඔය රට යන එක, බැදලා රට යනවා කියන්නෙ නම් මොඩ වැඩක්, බදින්නත් ඕන රට ඉන්නත් ඔන නම් වයිපරේ වත් එක්කන් යන්න ඕන, අනිත් කෙඒස් එක ලමයි, රට ඉන්නකල් ලමයි හදන්න්නත් අමාරුයි, ඒ නිසා වැඩ ඉවර කරලා ලංකාවට ඇවිත් තමයි ලමයි හදන්න ඕන, ගැනි ගෙදර දාලා යන්න ඒකි පව් බං, සමහර නැන්දා අම්මලා ඉන්නවා ලේලිට කිසිම වැඩක් දෙන්නෙ නැතුව කෙල්ලට රජ කුමාරියෙක් ට වගේ සලකන, ඒත් ඒකි පව්, එහෙම ඉන්න ඕන නම් කසදායක් වෙනුවට බෝඩිමක් අරන් ජිවිත් වෙනවනෙ බං, අනිත් එක බං, බැදලා මුල් කාලෙ, බබාලා හම්බ වෙලා මුල් අවුරුදු ට්ක ලග ඉන්න නැත්නම් මොන සල්ලි තිබ්බත් වැඩක් නැ බං, ඒ තමයි අපිට ජිවිතෙ විදින්න තියෙන එකම කාලෙ, ඔක්කොම සැප ස්ම්පත් හම්බ කරලා අන්තිමට ඇවිත් සැපෙන් ඉන්න හිතන් ඉන්න උන් දුවන්නෙ මිරිගුවක් පස්සෙ. උබ ට ඉඩමක් තියෙනවා නම් ගේ පොඩ්ඩක් හදාගනින් බං, මෙච්චරක් යනවා අච්චරක් යනවා කියලා හිතන්න එපා, ස්ලැබ් එක දාලා හරි නවත්තනවා කියලා පටන් ගනින්, වැඩේ යද්දි හිතුවට වඩ 10 ගුනකයක් වියදම් යයි, ඒ වගේම ඒකට සල්ලිත් එයි නොහිතන පැති වලින්. දෙන්නත් එක්ක පොඩි සිල්ලර කඩයක් දාගනින්, එක්කො වාහනයක් අරන් බිස්නස් එකක් පටන් ගනින්, එහෙම හම්බ කරන 1000 ගැනි දරුවො නැතුව හම්බ කරන ලක්ශෙට වඩා වටිනවා, උබ රට ඉදන් ඇවිත් තරු 6 හොටෙල් එකක දෙන ඩිනර් එකට වඩා, හවසට උබ අරන් එන රුපියලේ වඩේ 5 ක් කින් වයිෆ් සතුටු මචන්,.. අම්මලා වයසට ගියාම එයාලා ලගට අරන් ඒ දේවල් හැම දෙයක් ම කරපන්, බලාගනින්, ඒත් දැන් ඔක්කොම කලවම් කරගෙන ජිවිතෙ අව්ල් කරගන්න එපා, [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom